machan, godak wela gahuwata wadak naalu needa... gym eke sellam karana ekath paya 2n nawaththanna puluwannam hodalu neda... metabolism wala case thynawaya kiyanne...


machan, godak wela gahuwata wadak naalu needa... gym eke sellam karana ekath paya 2n nawaththanna puluwannam hodalu neda... metabolism wala case thynawaya kiyanne...![]()
mamath ada idala ELAKIRI BODYBUILDING CLUB eke,,
machanla,, mama hodatama kettui,, mata mahath wenna ona,, mata gym yanna kalin ganna hoda milk ekak kiyanawada?? mehema GYM ekakata yanna bane,,
*athuru abada nethi ekak wenna ona,,,
mage bara denata auruddakata kalin 49kg thibuna,,
ada wenakota 44kg wela, bara beluwama adenawa neda>>
mage usa 64cm..
hodatama bara adui neda??
koi tharam kewath mahath wen na,,
meka maha karumayak..
mata ona den mahath wennai..
Club eke kastiyagen mata ona hoda supp ekak onnn....
කවුරුවත් නෑ
කවුරුවත් නෑ
මට බොන්න හොද කිරි එකක්වත් කියන්නකෝ...
මේ දවස් වල ටෙලිවිෂොන් එකේ පෙන්වන ඇපටන්ට් Milk එක හොදයිද?????











http://www.elakiri.com/forum/showthread.php?p=13254235#post13254235
ම්ම නම් ඊයේ ගියා බං දොස්තර මහත්තයෙක් හම්බ වෙන්ට කියලා....
එයත් මගේ බර කිරව්වා මචං
එතනදි බලනකොට තවත් දෙකක් අඩු වෙලා..
42Kg තිබුනේ....
හොදටම අඩුයි කියලා මට විටමින් එකක් ලියලා දීලි ඒක මාසයක් බීලා ආපහු එන්න කිව්වා..
තවත් අඩු වෙලා තිබුනොත් ලේ එකක් චැක් කරමු කීවා..
මං දැන් ඒක බොනවා මචංලා
ඔයාලත් මට උදව් කළානේ මේ වැඩේදී,,,
ගොඩක් අය මට කිවුවේ දොස්තර කෙනෙක් චැනල් කරලා ඊට පස්සේ කරන දෙයක් කරන්න කියලයි...
ඊට පස්සේ මට මොකද වෙන්නේ කියලා කස්ටියටම කියන්නම්කො හොදද???
මචන්ලා බොඩ්බිල්ඩින් කරද්දි කවදාවත් උස්සගන්න බැරි ප්‍රරමානට බර දාගන්න එපා කොල්ලො. මොකද වෙග්ට් එක නමේ වැදගත් මසල් එකට වෙග්ට් එක වදින විදියට ගහන්න ඔනැ එකයි වැදගත්. 10kg හරි දාලා ගහපන්, අපෙ උන් ගොඩක් ලැජ්ජාවට උස්සගන්න බැරි බරක් දාලා සපොර්ට් අරන් ගහනව,ගහන්නෙ උ නෙමයි සපොර්ට් දෙන එකා.
* පලවෙනි මාස 3 බෙසික් ශැඩුල් එකක් ගහපන්. සප්ලිමෙන්ට් ගන්න එපා. මාස 3න් පස්සෙ සප්ලිමෙන්ට් එකක් ගනින්.
** සප්ලිමෙන්ට් එකක් ගන්න එකන් වෙන්නෙ ඇග බිල්ඩප් වෙන එක නෙමයි අපි බොඩ්බිල්ඩින් කරනකොට අපෙ ඈගෙන් පිටවෙන ශක්තිය නැවත අපෙ ඇගට ලබා දෙන එකයි.
***ගොඩක්ම කෙට්ටු අය ඉන්නවනම් එක එක සප්ලිමෙන්ට් හිතුමතෙට ගන්න එපා මොකද. ඉට කලින් Blood චෙක්කරලා බලන්න ඔනැ, Blood වල මොනාද අඩු වැඩි එවා බලලා එවාට විටමින් ගන්න වෙනවා. අනික එකක් එක්කෙනාට එක එක සප්ලිමෙන්ට් වලින් ලැබෙන ප්‍රරතිපල වෙනස්. තව පනුබෙහෙත්, අස්ති ශක්තිමත් වෙන්න කැස්සියම් පෙති වාගෙ එවාත් බොන්න වෙනවා.
, gym giya gaman wediwenawa... uba dhannawanam me neck pain ekata karanda dheyak kiyapankoo.godak dotalagen beheth gaththa ban un dhennema pain killers ewa gahanamkan awlak na nawaththapu gaman aye pain eka enawa 

