bona un poddak warella - job karana

SRI305

Member
Mar 17, 2013
866
62
0
Mama markerting job ekak karanne. Masema nahila 45k athata gannawa. Mata epa wela me geewithe. Ude nagitinawa wada , hawasata awith kala nidagannawa. Sathiye dawas 6k wada. Maseta sarayak vat 9 ekak genath yaluwek ekka set wenawa. Kellek dan na. Ganuth maha wade

Ubalath bonawada ? Api marila yanawa thawa tika kalekin. Me geewithe mata nam epama wela. Api duwanawa witharai

Mama sathiyata dawasak beela , dawas 2kata sarayak sando ekak gahanna inne life eka relax wenna. Moko kiyanne ?

Me lankawe 9ta bar wahana eka nam balu puruddak. Dan hena amaruwen inne badu nathuwa
 
Last edited:

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ganja thamai behetha beela hariyanne na pahu wenidath amarui ne joint ekak ghala kaala naala sape nidaganin :D mata nam joint ekak gahuwama patta jiwithema aloka math una wage :D mama bonneth na ciga ghanneth na :P
     
    • Like
    Reactions: SLCRI

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    ganja thamai behetha beela hariyanne na pahu wenidath amarui ne joint ekak ghala kaala naala sape nidaganin :D mata nam joint ekak gahuwama patta jiwithema aloka math una wage :D mama bonneth na ciga ghanneth na :P

    Anna talk eka. +rep
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    ganja thamai behetha beela hariyanne na pahu wenidath amarui ne joint ekak ghala kaala naala sape nidaganin :D mata nam joint ekak gahuwama patta jiwithema aloka math una wage :D mama bonneth na ciga ghanneth na :P

    Badu koheda have ? Mama wada raagama. E hariye pot thiyeda ? Kohomada ganan
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    වලටට අදින කමෙන්ට් එක
    උබේ එරියාකේ රියල් වැඩ්ඩෙක් සෙට් කරගනින් වහලා තිබ්බත් පිටිපස්සෙන් බඩු දෙන්න , ඇත්නම් ගෙනල්ල තියාගනින් ඩෙලිගහලා උදෙට කුරුල්ලාවගේ ජොබ් එකට අදින නිසා උබ දනන්වානේ උබේ ලිමිට් උබත් නිකන් ප්‍රොෆිශනල් බේබද්දේක් වගේ නේ වඩේ එකයි ශොට් එකයි ගහන හේක්(අපිත් ඉදලා හිටල විස්කියක් අදිනවා යලුවෝ එක්ක විශේෂ අවස්තවක බයිට් හදනෙන වයිෆ්ලා හැමදෙම බැලන්ස් කරොත් අනුන්ට කරදයක් නැත්නම් පොඩි හරි චාන්ස් එකක් තියෙනවා මචෝ)

    වලේන් ගොඩ එන්න කමෙන්ට් එක

    කිරියේ ත්‍රෙඩ් එකක් දැම්මා යලුවෙක් තාත්තා බොන නිසා යුගෙයි අම්මගේයි ජිවිතේ විනාසවෙලා කියලා, බිව්වහම තමන් නෙවෙයිමචන් අනුන් දුක් විදින්නේ , අපි පොඩි පඩියක් ගත්තත් ජිවිතේ එකාකරි වුනත් අරමුණක් තියාගන්න ඔන දෙමාපියන් රැකබලා ගනන් එක හොද කෙනෙක් යාලුවෙලා බැදලා දරුමල්ලෝ හදලා ඒයගේ දියුණුව වෙනුවෙන් අපි කැපවෙන්න ඔන , අපේ හොද දෙවල් එකක් සසරගමන කෙටිකරගන්න ගමන් අපි අනුන්ව සතුටු කරලා අපි එ අයගේ සතුට දැකල සතුටුවෙන නිහතමානි මිනිස්සු වුනොත් කවදාවත් වරදින්නේ නැහැ බුදුසරණයි සහෝ
     
    • Like
    Reactions: cgrcanz

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland

    :yes::yes::yes::yes:

    මේක තමා ඇත්ත. මාත් බොනව යාලුවො එක්ක සෙට් උනාම. මාස 3-4කට වගේ සැරයක් තමා ඉතින් ශොට් 3-4ක් යන්තන් ගහල ඉවර කරල දානව. එතනින් ඉවරයි. බොන්න පුරුදු වෙන්න එපා ජිවිතේම චොර වෙනව. 45ක් එනව නම් ගෑනු එහෙමත් නැත්තන් ඕකෙන් 20ක්වත් ඉතුරු කරන්න බලන්න. පොඩි විනෝදාන්ශයක් පටන් ගන්න. මාකටින් කියන්නෙ කොහොමත් මැරෙන්න ඕනෙ ෆීල්ඩ් එකක්නෙ :(
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    hamadetama limit ekak oni..
    maseta sarayak yaluwek ekka bona eka shape..
    kiyak harii ithuru karalaa wahanayak ganin..
    wahanayak thiyanawa nan wikunala oita hoda ekak ganin..
    ammala thaaththalata sapa diyan hodata...
    dewi kenek weyan hitha hoda.. :):)

    sathiyata sarayak bonna epaa ban..
    leda hadila maasa ganan awurudu ganan.. betta daa ganna lat ekata yanna bari wenna weak wenna uba kamathida ???
    nannaththaara wenna epa bn kollo :)