174 ගිහින් කොහොමද Book fair එකට යන්නෙ?
මම කලින් ගිහිල්ල ම නෑ. පොඩි ම කාලෙ ගියාට පස්සෙ අඩියක්වත් තියලනෑ බං BMICH එකට.
කොහොම ද ස්ටෝල්ස් හොයා ගන්නෙ?
ඒවා මේවා විස්තර ටිකක් කියපන්කො
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ස්ටෝල් එකකුත් තියෙනවා ද?
මැත්ස් පොත් තියෙන්නෙ කොයි පැත්තෙද?
මට යන්න වෙන්නෙ 26 හරි 27 හරි.
එහෙම උනොත් අවුලක් වෙයි ද?
ඒ දවස්වලට තදබදේ වැඩි ද?
මම යන්නෙ නංගි කෙනෙක්ට පොත් ටිකක් අරන් එන්න. එයා දාන්නෙ frameless spectacles එයා ඉතිං මිටියි. ඕක අස්සෙ චප්ප වෙන්න ගිහින් කෙල වෙයි ද?
මේකෙ තේරුම මේ ෆොටෝ එකේ තියෙන පොත් වලට විතරයි ද 20% වට්ටම් දෙන්නෙ?
නැත්නම් ඕන පොතකට දෙනවා ද?
මේ කියන කුටි ටික තියෙන්නෙ කොයි හරි යෙද?