Book fair එකට

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    1. Ube nodanna kamata ithin karanna deyak na machan.
    2. Uba thread eka edit karala questions passe add kare naththam ewatath answers denawa.
    Uba ahala thibuna deta hodama/lesima answer eka dunne.
    3. Ube puke loku kam bala bala EK eke un ubata answers devi. Balagena idapan puthe.
    බොරු දාන්න එපා මිනිහෝ මම ෆොටෝ එක එක්ක සේරම ප්‍රශ්න එකට සැම්මෙ සෑහෙන්න වෙලාවක් කොටල කොටලා.
    බොරු කියන හැටි උබ ඊයා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,942
    1
    28,188
    113
    174 බොරැල්ල බස් stand එකෙන් බැහැලා, බොරැල්ල super market building එක ඉස්සරහ halt එකෙන් 154 ගන්න.

    අනිත් දේවල් ගැන කියන්න නොදනී. අන්තිමට ගියේ අවුරුදු 5කට විතර කලින්. පොත් වලට ආදරය කරන මිනිසුන්ට වඩා, රස්තියාදුකාර කාලකන්නි මිනිසුන් විසින් නූඩුල්ස් කා spend the day event එකක් බවට පත්කර ගෙන ඇති නිසා යලි යෑමට කිසිදා අදහස් නොකරමි.

    අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ outlet එකක් ඉස්සර අලුත්කඩේ උසාවිය කිට්ටුව තිබුනා පොඩ්ඩක් සොයා බලන්න.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඊයේ වැස්සේ තෙමිගෙන ගෙදර ආව , ලැප් bag එකේ තියන්න මම උදේ යනකොට තිබ්බ පොඩි stool එක වෙන තැනක , මට යකා නැග්ග , හැමදාම ගෙදර උන්ට කියනවා ඕක එහෙමෙහෙ කරන්න එපා කියල , පස්සේ මම කිව්වා මින් පස්සේ මම corona වලට වග නැ , අත හෙදිලි , එලියේ නාල ගෙට එන එක ඉවරයි , මාර කේන්තියක් ගියේ , මාස ගානක් හෙන discipline එකට වැඩ කලා , එකත් වැඩක් උනේ නැ

    No more corona discipline anymore , හැදෙනවා නම් හැදිච්වේ corona , සීල් පෙටියේ මළකුණ ගෙනිචාවේ :( :dull: :frown:
    Maye Putha hadaagena tholenchi wunata kamak Na eth gedra ewunta hadenawane hitan...
     
    • Like
    Reactions: saja

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    yanna epa ganan vadiyi. discount kiyala price vadi poth valata podi ganak adu karala denava
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,315
    2,915
    113
    සරසවි එකෙන් එහෙම ගත්තට වැඩක් නෑනෙ බං උන් කවදාවත් සැප්තැම්බර් වලට 20% ක ඩිස්කවුන්ට් නම් දීලා නෑ.
    බුක් ෆෙයා එකෙත් දෙනවා ද මන්ද
    ඕකුන් කුණු ලෝබයො😂

    Sarasavi nm 20% dunnaa.

    Iye mama Gunasena stall eken poth wagayak gaththa. Gedara avith baladdi discount eka 15% 😂 😂 .

    Anith stalls okkogema 20% denawa dnna tharamin. Bargain ewa nam 50% denawa.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    174 ගිහින් කොහොමද Book fair එකට යන්නෙ?
    මම කලින් ගිහිල්ල ම නෑ. පොඩි ම කාලෙ ගියාට පස්සෙ අඩියක්වත් තියලනෑ බං BMICH එකට.
    කොහොම ද ස්ටෝල්ස් හොයා ගන්නෙ?
    ඒවා මේවා විස්තර ටිකක් කියපන්කො

    අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ස්ටෝල් එකකුත් තියෙනවා ද?

    මැත්ස් පොත් තියෙන්නෙ කොයි පැත්තෙද?

    මට යන්න වෙන්නෙ 26 හරි 27 හරි.
    එහෙම උනොත් අවුලක් වෙයි ද?
    ඒ දවස්වලට තදබදේ වැඩි ද?
    මම යන්නෙ නංගි කෙනෙක්ට පොත් ටිකක් අරන් එන්න. එයා දාන්නෙ frameless spectacles එයා ඉතිං මිටියි. ඕක අස්සෙ චප්ප වෙන්න ගිහින් කෙල වෙයි ද?
    මේකෙ තේරුම මේ ෆොටෝ එකේ තියෙන පොත් වලට විතරයි ද 20% වට්ටම් දෙන්නෙ?
    නැත්නම් ඕන පොතකට දෙනවා ද?

    View attachment 93628
    මේ කියන කුටි ටික තියෙන්නෙ කොයි හරි යෙද?


    aa adunana nangi kekektada .owa wala yannna epa yako.gewal walata news eka yanava uba gedara yanna kalin