Booking.com වගේ ඒවගේ ප්‍රශ්නයක්

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Booking.com වගේ ඒවගේ ප්‍රශ්නයක්

    යාලුවනේ.ලන්කාවේ හොටෙල් වල.booking.com/agoda වගේ ඒවගේ තියන ගනන් වලට වඩා ලොකු ගනන් කියනවනේ හොටෙල් එකට කෝල් කරලා බුක් කරන්න ගියාම.මේ ලගදි කන්ඩලම හොටෙල් එකේ සයිට් එකේ තිබ්බා full bord එක දවසක් 18000යි කියලා.booking.com එහෙමත් තියෙන්නේ ඒ ගනන්.නමුත් හොටෙල් එකට කෝල් කරලා අහපුවම කියනවා දවසට 30000 ක් විතර වෙනවලු.උන් කියනවා ඔන්ලයින් බුක් කරත් එච්චර අඩුවෙන්නේ නැලු.එතකොට booking/agoda බොරුද?මොකද්ද බන් මේ සීන් එක.මේ booking.com එහෙම පාවිච්චි කරන යාලුවෝ ඉන්නවනම් කියනවද මොකද්ද මේ සීන් එක කියලා.අනිත් අය බුම්ප් එකක්වත් දාගෙන යනවනම් ලොකු උදවුවක්.පොඩි trip එකක් යන්න කියලා බලන්නේ.දවසක් විතර කොහෙහරි ඉදලා එන්ඩ.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Unge BASE FAIR eka ban 18k kiyanne, TAX ,service charge,Etc, wadunama ithin 30Kta kittu wenawa.
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    kohomath online booking.com price eka walk in price ekata wada adui. booking.com price ekata 20% tax wadinawa ekath ekka baluwama othana 18000 kiwwata ubata rs.21600k wage enawa.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    එතකොට මචන් සුද්දෙක් online බුක් කරද්දී මිනිහා total එක දැනගන්න ඕනි හොටෙල් එකට ගියාමද?

    uba checkout page ekata giyada? ethakota total eka watenawa
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Na machan.price witharai beluwe.dan theruna machan.godak sthuthi ooke api online book karoth salli okkoma gewanda onida ban credit card eken.ethakota api hotel eka book kara kiyanda lebena sahathikaya mokadda?

    ubata receipt ekak hambenawa, eka print karan giyama hari.:)
     
    Sep 25, 2008
    757
    35
    0
    Booking.com බූක් කරපන් ගාන වෙනස් වෙන්නේ නැ .. මම ගොඩක් use කරලා තියනවා . ගණන් වෙනස් වෙන දේවල් TAx වගේ දේවල් හැම එකක්ම එතැනදී පෙන්නනවා... ඊට එහා වෙන මොකුත්ම charge කරන්නේ නැ