බුකින්ග් ඩොට් කොම් එක අවුලක් නැ. උබ බුක් කලාට පස්සේ ගොඩක් වෙලාවට බුකින් දාපු දිනේට දවස් දෙකකට විතර කලින් හොටේල් එකෙන් උබේ ක්‍රෙඩිට් හරි ඩෙබිට් හරි දාපු කාඩ් එකෙන් ෆස්ට් නයිට් චාර්ජ් එක ඔතරයිස්ඩ් කරනවා. ඒ වෙලාවට එක්කො ඩෙබිට් කාඩ් එකේ සල්ලි නැතුව හරි ක්‍රෙඩිට් කාඩ් එකේ ලිමිට් පැනලා හරි තිබ්බොත් හොටේල් එකේ උන් උබට ඊමේල් එකක් එවනවා, ඒ ඊමේල් එකට උබ රෙස්පොන්ස් එකක් නොකලොත් උබේ බුකින් එක කැන්සල් වෙනවා. මේ කිව්වෙ පේ ලෙටර් විදියට බුක් කලාම.