Book Fair එකත් ලගම එන නිසා ගන්න පොත් ලිස්ට් එකක් හදාගන්න හිතුව ... උබලා කියවල තියෙන ලගදී ආපු / පරණ හොද පොත් මොනාද ... මන් ගොඩක් කියවන්නේ ලෝක යුද්ද කාලේ කතාවල් .. English සිංහල ඕනේ එකක් ... ලගදි ගත්තා MAN WHO NEVER WAS පොත . :love::love: