‘‘පෙමතො ජායතී සොකො
පෙමතො ජායතී භයං
පෙමතො විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං’’
![]()

‘‘පෙමතො ජායතී සොකො
පෙමතො ජායතී භයං
පෙමතො විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං’’
![]()


ow bn oya galapena eken wtharak ba bn ekata inna,,අනිත් එක කේනදර ඒතරම් විශ්වාස කරන්න එපා
මමයි මගේ X girl friend horoscope match කරේ නුවර සල්ගාදු කියලා ප්රසිද්ධ astrologist කෙනෙකුගෙන්.
ඌ කිව්වා අපි දෙන්න 89% ගැලපෙනවා කියලා, දස පොරොන්දම්, විසි පොරොන්දම්, etc හොදටම ගැලපෙනවා කිව්වා. මේ නිස අපි ගොඩාක් සතුටින් හිට්යේ.
නමුත් මාස 3 ක් ගියෙ නෑ අපි දෙන්නාගේ අවුරුදු 5 ක affair එක break උනා
පස්සේ මම ඌව contact කරලා ඇහුව මෙහෙම වෙන්න හේතුව, ඌ අද වෙනකන් උත්තරයක් දුන්නේ නෑ.

matath oya wage seen ekak thma une..eth anthimata ewa galapuna minissu widiyta api nogalapuna machan..eka paththakin kendare apiwa ekathu kranawa neme bn hodata inna ayatath e manasgathe awama nikamma athwenawa..kendara balanna kalin hodata hitapu mage kella kendara baluwma wenas una bn,,loka swbaawaya,,adatath msg karata just a friend bn,,


හැම වෙලේම එහෙම නෑ බං.ඒත් ගහේ කටු උල් කරන්න ඕන නෑ කියනවනේ..හැදෙන සමාජය වැඩියෙන්ම ගැවසෙන අයගේ හැටියට උන් හැඩගැහෙනවා..ඕක තමයි ඉස්සර මිනිස්සු කියන්නේ මනමාලියෙක් ගන්න ගියාම ඒකිගේ ඇඳ යට බලන්න කියලා..![]()
ඇද යට මොනවද තියෙන්නේ?


හැම වෙලේම එහෙම නෑ බං.ඒත් ගහේ කටු උල් කරන්න ඕන නෑ කියනවනේ..හැදෙන සමාජය වැඩියෙන්ම ගැවසෙන අයගේ හැටියට උන් හැඩගැහෙනවා..ඕක තමයි ඉස්සර මිනිස්සු කියන්නේ මනමාලියෙක් ගන්න ගියාම ඒකිගේ ඇඳ යට බලන්න කියලා..![]()

මට උබලට දෙන්න තියෙන එකම අවවාදය නම්, සම්බන්ධයක් පටන් ගද්දීම "සියලු දේ වෙනස් වන සුලුයි" යන ධර්මතාවය හිතේ තියාගෙනම පටන්ගන්න







kello kollo kiyala wenasak na ban..eth godak kollo nam sira love karanawa mokada wena kellek hoyaganna amaru nisa...kellonta ehema na...hoda offer ekak aawa gaman un patas gaala wenas wenawa...
kolloth ehema thamai..dan ekata wada lassana kellek passen awoth wenas wenawa...
meka thamai godak ma ada kaale scene eka...kellonge passen ona tharam kollo enawa..kollonge passen namuth ehemata kello enne na..enawa..namuth adui...ithin kello wenas weeme percentage eka wadiy kollonta sapekshawanamuth kollek unath kellek unath wenas wenna thiyenne ekama chance eka thamai..
habai sira love thiyenawa ohoma nathi...kochara hoda un set wenna awath wenas wenne nathi kollo kello innawa...eka thamai true love kiyanne..
adaraya kiyane pita poththata karana deyak nemei...ehema love karana aya thamai wenas wenne...ehema nathi aya innawa mona de unath

බූට් කාපු යාළුවොන්ගෙ ත්රෙඩ්
උඩ තියෙන ත්රෙඩ් එක දැකලා කාලෙකට පස්සේ මට මේ ත්රෙඩ් එක update කරන්න හිතුනා.
මම යාලු වෙලා හිටියේ නුවර හිටිය සුපිරිම කෙල්ලක් එක්ක, ලේවැල්ල බදුවත්ත area එකම දන්න, පේරාදෙණිය පාර CIMA සහ SLIM classes ආපු කොල්ලො පිස්සු වැට්ටුව, 2008 කාලේ A/L commerce කරපු කොල්ලො පිස්සු වැට්ටුව සුපිරිම කෙල්ලක්.
නමුත් පෙර වාසනාවකට හෝ අවාසනාවකට ඒ කෙල්ල මටම සෙට් උනා. අපි දෙන්නා නොබැන්දාට කායිකව ගොඩාක් ලං උනා, නමුත් ඒ සියල්ල එසේ තිබියදි එයා මට බූට් එක තියලා අදත් AUS වල CSU Sydney uni එකේ ඉගෙනගන්නවා ඒවගේම වෙන කොල්ලෙකුත් ඉන්නවා.
නමුත් මම කවදාවත් photos & videos out කරලා එයාගෙන් පලිගන්න ගියේ නෑ, කලක් මානසිකව වැටිලා හිටියා නමුත් දැන් බොහො දුරට මම හිත හදාගෙන ඉන්නේ. නමුත් මම දන්නවා කවද හරි එයාට මට කරපු දේට ස්වභාධර්මයෙන්ම දඩුවම් දෙනවා.
මට බූට් එක වැදිලා දැන් අවුරුදු 3 ක් වෙනවා අදත් මට කෙල්ලෙක් නෑ, කලින් අත්දැකීම් තියෙන නිසා දැන් මම බලන්නේ හමෙ පාට, ලස්සන ඇස්, දිග කොණ්ඩය ආදිය නෙමේ, එකට ජීවත් වෙන්න පුලුවන්ද කියලා බලන්නේ. හොද කෙනෙක් නොලැබුනොත් අනිවාර්යෙන්ම මම මුලු ජීවිත කාලයම තනිකඩව ඉදි.
මට උබලට දෙන්න තියෙන එකම අවවාදය නම්, සම්බන්ධයක් පටන් ගද්දීම "සියලු දේ වෙනස් වන සුලුයි" යන ධර්මතාවය හිතේ තියාගෙනම පටන්ගන්න.