boot කෑවාම අහන්න හොද සින්දු
අඩෝ 1st love එකෙන්ම
හොද බූටක් කෑවම
අහන්න හොද සින්දු ටිකක් කියපල්ලකෝ 1985-2005 අතර වගේ ඒවා 
කම්මැලියි බන් ඉස්සර call,msg,chat කර කර හිටපු වෙලාව දැන් ඉතුරුයි නේ බන්
දැන් මාස 5ක් වුනත් තාමත් අව්ල් බන්
අඩෝ 1st love එකෙන්ම
හොද බූටක් කෑවම
අහන්න හොද සින්දු ටිකක් කියපල්ලකෝ 1985-2005 අතර වගේ ඒවා 
කම්මැලියි බන් ඉස්සර call,msg,chat කර කර හිටපු වෙලාව දැන් ඉතුරුයි නේ බන්

දැන් මාස 5ක් වුනත් තාමත් අව්ල් බන්