boot කෑවාම අහන්න හොද සින්දු

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
boot කෑවාම අහන්න හොද සින්දු

අඩෝ 1st love එකෙන්ම :sorry: හොද බූටක් කෑවම :( අහන්න හොද සින්දු ටිකක් කියපල්ලකෝ 1985-2005 අතර වගේ ඒවා :nerd:
කම්මැලියි බන් ඉස්සර call,msg,chat කර කර හිටපු වෙලාව දැන් ඉතුරුයි නේ බන් :baffled:
දැන් මාස 5ක් වුනත් තාමත් අව්ල් බන් :no:
 

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    :(එක අතකින් ලවු නොකර ඉන්න එක හොදයි වගේ නේ බන් :sorry:
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    :(එක අතකින් ලවු නොකර ඉන්න එක හොදයි වගේ නේ බන් :sorry:

    අන්න පුතාට මොලේ පෑදුනා 20 වෙනකම් අතල් එකේ හිටියා බන් සුපිරිම නිදහසක් තිබ්බේ
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    mama nam kawe na eth mage 4 1/2 lv eka nawathuna dan sathi 2k wage athi ...........

    awula thiyenne hinen penawa bn ekai

    anika mage lv story eke loku kathawak thiyenawa mama eka kiyannam hithunoth eth mathak karanna asa na bro...

    මගෙත් හෙන කතාවක් තියනවා බන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    බූට් සින්දු අහන්න එපා බන් දුක වැඩිවෙනවා. අමතක කරන්නත් අමාරු වෙනවා. ශාස්ත්‍රීය සින්දු අහපන්. නැත්නම් ඉංග්‍රීසි සින්දු අහපන්.

    ජය