Questions Bounced Cheque | නීති උපදෙස් අවශ්‍යයි

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    Elakiri lawyer කෙනෙක්ගෙන් පොඩි උපදෙසක් අවශ්‍යයි.
    කතාව කෙටියෙන් කිව්වොත්, 2020 January බිස්නස් group එකකින් සෙට් උන පොඩි ව්‍යාපාරයකට Rs 100,000 ක මුදලක් invest කලා 6 months වලින් return කරන්නත් 3% interest එකක් monthly දෙන්නත් පොරොන්දුව පිට. මට මුදල සඳහන් කල්ල 6 months ඉදිරියට date එක දාල valid චෙක් එකක් ලැබුනට පස්සෙ මම එයාගෙ account එකට සල්ලි දැම්ම.
    මිනිහ පොරොන්දු උනා සල්ලි ගත්ත බවටයි 3% return එක ගෙවනව කියලයි lawyer කෙනෙක් ඉස්සරහ sign කල්ල letters ටික හදල දෙන්නන් කියල. අන්තිමට 6 months ඉවර වෙනකන් letters ටිකත් නෑ monthly දෙනව කිව්ව return එකත් නැ. ඇහුවම next week bank කරන්නන් මේ ටිකේ වැඩ වැඩි උනා අරකයි මේකයි කියල බයිල කියවනව. අන්තිමට return එක අමතක කල්ල invest කරපු සල්ලි ටිකවත් ගන්න කියල cheque එක bank කලාම ඒකත් return උනා.
    දැන් situation එක පොර මාව වටේ යවනව සල්ලි හෙට දෙන්නන් අනිද්ද දෙන්නන් කිය කියා. ගොඩක් වෙලාවට ෆෝන් answer කරන්නෙත් නැ.
    මට දැනගන්න ඕන returned cheque එක recover කරගන්න legally මොකද්ද කරන්න ඕන කියල. නඩු කියන්න යන cost එක කොච්චර වෙයිද කියල.

    P.S. මෝඩ වැඩක් කරල තියෙන්නෙ කියල බනින්න එපා :rofl::rofl:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    fb group wala inna unge business wala invest karanam ubata hambenna ona ROI tama oa hambela tiyenne, be happy
    සෑහෙනකල් බලන් ඉදල එකෙක්ට අහු උනා. අවුලක් නැ experience එක වටිනව :P

    File a case in court
    any clue about the cost at the end would be?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    wadak naha oya wage case harima chaater nadu kiwwa kiyalath monawa karannada ban.

    oya wage un oya seen eka dannawa ekayi ohoma uba wage unta ohoma polu thiyanne.

    try ekak diyan police giyath kata uththarayak gani ethanadi pora kiyaawi me tike amarui mama gewannam kiyala. wena monawa karannada. okun owwa dannawa watetama polu thiyapu un. un police, nadu owwa ganan ganne naha.

    merakamak wath karala gaththoth thama ithin

    aprade neh ban 3% wenuwen ohoma risk ekak gaththe. anika kawuda ban ohoma letters hadala dennam porondu wunaa wage katha walata salli denne. salli ganudenu ohoma karanne naha ban. ubath gihin dennama lawyerwa hambawela karanne.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    දෙන්නම් කාසි වලට අහුවෙන්න එපා බන්.සල්ලි දෙනවනම් එකපාරම ලෝයර් කෙනෙක් ගාව සයින් කරලම දීපන්.
     
    Cheque eka nisa salli dunne mchn, lokuwata hithuwe na itin first time neh :D
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    as I heard this won't help to recover the cheque but to punish the cheque issuer only if he has commit a crime, any idea??

    I had this same issue about two years ago, that was for a larger sum. We made an entry with the police, they called the guy and told him he needs to pay or they will arrest him and put it to court, in the end, I got part of the money but didn't continue as I am not in the country most of the time.
     
    • Like
    Reactions: එළ බුවා

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    දෙන්නම් කාසි වලට අහුවෙන්න එපා බන්.සල්ලි දෙනවනම් එකපාරම ලෝයර් කෙනෙක් ගාව සයින් කරලම දීපන්.
    next time එහෙම තමයි :D lawyer ලඟ sign කලත් පොලු තිව්වම නඩු දාන්න එපයි ඉතින්

    I had this same issue about two years ago, that was for a larger sum. We made an entry with the police, they called the guy and told him he needs to pay or they will arrest him and put it to court, in the end, I got part of the money but didn't continue as I am not in the country most of the time.
    should give it a try then. but not sure how the police will react as the amount is little low, thanks alot for the info :)

    no any lawyers around?? :(
     
    Last edited:
    • Like
    Reactions: lilman

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Debt Recovery (Special Provisions) Act කියල පනතක් තියෙනවා. මේක තමයි ගොඩක් cheque returns වලට අදාළ වෙන්නේ. උඹට රුපියක් ලක්ෂයක් කියන්නේ දරා ගන්න තරම් අමාරු ලොකු පාඩුවක් නම් lawyer කෙනෙක් හම්බවෙලා action එකක් ගනින්. නැත්නම් පිනට දුන්න කියල හිත හදාගෙන අත ඇරලා දාපන් මොකද ලංකාවේ ඕවට නඩු කියන්න යන කාලය ශ්‍රමය සහ වියදම බැලුවම ඇති වැඩක් නැහැ. Facebook group වල හම්බුවෙන වැලේ වැල් නැතිව ඉන්න හාල්පරුවන්ගේ business වල ඉන්වෙස්ට් කරන්න යන්න එපා බන්. ලොකු ඉන්වෙස්ට්මෙන්ට් එකක් private business එකකට කරනවානම් අනිවාර්යයෙන්ම professional advice (Financial + legal) අරගෙන හොඳට due deligence කරලා කරපන්.
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    Chq eka ubey namata liyapu ekakda? Ehenam , return chq. Eke copy ekka polociye entriyak daanna, porage Danna okkoma wisthara denna, maaseta rs. 5000 gaanewath labei
     
    පාඩමක් ඉගෙනගත්තෙමි :sorry:

    Cheque
    case nadu walata wadaa policeyema wisedenawaa godak ewaa danna kiyana police kaarayek innawaaa nam godama thamayi
    ow mchn ekatamai

    Chq eka ubey namata liyapu ekakda? Ehenam , return chq. Eke copy ekka polociye entriyak daanna, porage Danna okkoma wisthara denna, maaseta rs. 5000 gaanewath labei
    ow mchn mage namata, blmu danata notice of dishonor ekak yawanawa 3 months grace period ekak dala, eka iwara unama police entry ekak danawa

    http://blog.advisor.lk/wp/2018/05/12/cheque-returns-what-you-can-do/
    found this on the web, hope it will help someone
     
    Last edited: