Branded ඇදුම්, සපත්තු, කන්නාඩි

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    බොරු වැඩක් ඔය ලංකාවේ ලොකු ලොකු ශොප් වලත් ලෝකල් ලෝ-කොලිටි කොපි එහෙම ගානට විකුනනවා. මට දැනට අහුවෙලත් තියන්වා, එහෙම ලොකු ශොප් කරන උන දෙතුන් දෙනෙක් කියලත් තියනවා. ලොකු ලොකු ගනන් වලට, ටී ශර්ට්, ශර්ට් වල අදාල GSM එකට ලෝ කොලිටි රෙදිවලින් (හොයන්න බැ බඩු නිකන් ඔරිජිනල් ම වගේ) මහලා ප්‍රින්ට් කරලා / ලේබල් කරලා ගානට දෙනවා අපේ පොෂ් අයියලා වාහන වලින් බැහැලා සල්ලි විසිකරනවා බස බස ගාලා ඒවට.

    හොඳම දේ මචන් පිට රටකින් / පිට රට ඉන්න එකෙක් ගෙන ගෙන්න ගන්න එක. මම මගේ USA වල ඉන්න හොඳම යාලුවෝ දෙන්නෙක් ට කියලා Colombo express එකේ බඩු ගෙන්න ගන්නවා. තව අපේ නංඟි ඉන්නවා UK වල ඒකිට කියලා මාස 6 කට පාරක් අැඳුම් දෙක තුනක් සපත්තු බෙලට් එහෙම EMS පාරක් දාගන්නවා (නංඟි කියලා අදාල නෑ සත පහක දෙයක් මම නිකන් ගන්නේ නෑ ඒ වේසිගෙන් තුට්ටුවට ගනන් බේරලා මට ඔනි බඩු ගන්නේ මම.)

    USA වලින් මම ගන්නේ මගේ යාලුවෝ ඉන්න apartments වලට මම orders දානවා amazon bestbuy eBay මගේ account එකෙන්, මගේ නමින් delivary යන නිසා උන් දන්නවා. උන් කරන්නේ මගේ නිතරම ගන්න එක්තරා පෙට්ටි size (wardrobe box 24” x 24” x 40”) එකක් තියනවා උන් ඒකට consolidate කරලා මගේ බඩුටික packing හදලා colombo express US warehouse එකට ගිහින් දෙනවා. මාස දෙකෙන් නැවේ බඩු ලංකාවට ආවාම මම tax / clearance කරගන්නවා colombo ගිහිල්ලා.

    http://www.colomboexpress.com/ (ඔනි නම් උබත් try කරලා බලපන්)
    Me comment eke nikan patta ad ekak wage colombo express welata..😅
    Block and Dino mathak una 😅😅
     
    • Like
    • Love
    Reactions: UB9002 and vgp

    HmNRazor

    Well-known member
  • Me comment eke nikan patta ad ekak wage colombo express welata..😅
    Block and Dino mathak una 😅😅

    Trico International​

    එකේත් පුලුවන් හැබැයි උන් ගේ Tax / clearance වලදී මට අවුල් උනා ගොඩක් වෙලාවට. ලංකාවේ නම් ගොන්-පොෂ් සිහලු වගේ බාල බඩුවලට නම් ලොවෙත් වියදම් කරන්නේ නෑ මම නම් සිරිතක් විදියට.

    අනික වෙන ඉතින් සිහලු කොහෙන් ගන්නද ඒරොප්පේ බඩු? (වස කකා වැරහැලි අැඳලා හිටපල්ලා යඛ්ඛ පුත්තු!!) 🥴
     
    • Haha
    Reactions: dayt0na

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම නං අනික් කෙනා භාවිතා කරන දේ කොහොම කියලා බලන්නේ නැහැ. හැබැයි එහෙම කරන මිනිස්සුත් ඉන්නවා. ඒ වගේ අය නිසා ලංකාවේ ගාමන්ට් වල වැඩ කරනා දහස් ගානක් ජීවත් වෙන්නේ කියලත් දන්නවා. ඒ නිසා උප්කෙෂාවෙන් බලනවා.
     
    • Like
    Reactions: HmNRazor

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    කාටද පරයෝ නිකන් හම්බෙන්නේ.
    මේවා සල්ලි නෙවෙයිද යකෝ :ROFLMAO:

    ඔව් බන්.
    හොටු පෙරාගත්ත ඇට්ටිම්බොත් එක්ක දැන් ගෙන ඉන්නේ nike.
    ------ Post added on Apr 17, 2021 at 11:09 AM

    ඔව් ඒකත් ඇතත.
    levis denim නම් පට්ට ගන්න පුළුවන්.
    nike t-shirt නම් fade වෙනවා.
    ------ Post added on Apr 17, 2021 at 11:10 AM
    True
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    yana thana anuwa wens wenv....:D oya loku thanwla partykata get together ekkt bahiddi thma oowa adinne..:D mokd dnna un dnnv aduma watch ek ehem dakiddim... ee gana mt hndt athdakim thynv:yes: nikm me game ynnai town ekt yannainm oowa adinne nha:lol: unnam oowa dnneth nha:lol:
     
    • Haha
    Reactions: helplesser

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බොරු වැඩක් ඔය ලංකාවේ ලොකු ලොකු ශොප් වලත් ලෝකල් ලෝ-කොලිටි කොපි එහෙම ගානට විකුනනවා. මට දැනට අහුවෙලත් තියන්වා, එහෙම ලොකු ශොප් කරන උන දෙතුන් දෙනෙක් කියලත් තියනවා. ලොකු ලොකු ගනන් වලට, ටී ශර්ට්, ශර්ට් වල අදාල GSM එකට ලෝ කොලිටි රෙදිවලින් (හොයන්න බැ බඩු නිකන් ඔරිජිනල් ම වගේ) මහලා ප්‍රින්ට් කරලා / ලේබල් කරලා ගානට දෙනවා අපේ පොෂ් අයියලා වාහන වලින් බැහැලා සල්ලි විසිකරනවා බස බස ගාලා ඒවට.

    හොඳම දේ මචන් පිට රටකින් / පිට රට ඉන්න එකෙක් ගෙන ගෙන්න ගන්න එක. මම මගේ USA වල ඉන්න හොඳම යාලුවෝ දෙන්නෙක් ට කියලා Colombo express එකේ බඩු ගෙන්න ගන්නවා. තව අපේ නංඟි ඉන්නවා UK වල ඒකිට කියලා මාස 6 කට පාරක් අැඳුම් දෙක තුනක් සපත්තු බෙලට් එහෙම EMS පාරක් දාගන්නවා (නංඟි කියලා අදාල නෑ සත පහක දෙයක් මම නිකන් ගන්නේ නෑ ඒ වේසිගෙන් තුට්ටුවට ගනන් බේරලා මට ඔනි බඩු ගන්නේ මම.)

    USA වලින් මම ගන්නේ මගේ යාලුවෝ ඉන්න apartments වලට මම orders දානවා amazon bestbuy eBay මගේ account එකෙන්, මගේ නමින් delivary යන නිසා උන් දන්නවා. උන් කරන්නේ මගේ නිතරම ගන්න එක්තරා පෙට්ටි size (wardrobe box 24” x 24” x 40”) එකක් තියනවා උන් ඒකට consolidate කරලා මගේ බඩුටික packing හදලා colombo express US warehouse එකට ගිහින් දෙනවා. මාස දෙකෙන් නැවේ බඩු ලංකාවට ආවාම මම tax / clearance කරගන්නවා colombo ගිහිල්ලා.

    http://www.colomboexpress.com/ (ඔනි නම් උබත් try කරලා බලපන්)
    Ela bro.
    Balamu.
     
    • Like
    Reactions: HmNRazor

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බාර ඔප්පුකරන්න හොඳයි.
    ලාබෙට පිලිවෙල හොඳ ඇඳුම් ඇඳලා කාලයක් ගියාම විසිකරලා දාපං. ගනං වැඩියට බ්‍රෑන්ඩඩ් ඇඳුම් ගත්තම ඇති මගුලකුත් නෑ හැබැයි ගනං නිසා පරිස්සං කරන්න ඕන කියලා හැඟීම එනවා. හිතට කිසි නිදහසක් නෑ.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    normal shoes nm - nike poma awulak na kalayak adataki
    watch - awulak na kalayak use karataki
    perfume ekak hoda ekak awulak na
    leather shoes nma - wolfgnag wage ekak tama
    anik wanm samanya ewa mchn adum itin wenas weno ne aga bahino kettu weno mahat weno enisa lokuwata long run hitan na. comfortable nam echchrai. kattiyata penna nam use karan na terumak na .😂
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    බොරුවට show එක දාන්න නම් branded බඩු use කරලා තේරුමක් නෑ.
    එහෙම නැත්තන්, කොලිටියේ ලොකු වෙනසක් තියෙනවා, comfort, longevity පට්ටම වෙනස්.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    Shoes ehema godak kal use karanna puluwan
    Reebok dekak mama use karanawa awurudu 5+
    Running, sports, casual hama magulatama daanawa
    Patta gahanna hithagena ganin
    Nathuwa adume paatata galapala shoes daanawa nam branded ganna eka aparade
    Shirts nam itin amuthu lassanak tiyenawa andahama
    Eth loku cene ekak na, 1k 2k tiyaagatta kamak na itin
    Trousers nam terumak na bng