Branded ඇදුම්, සපත්තු, කන්නාඩි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,026
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කවුද branded items (Nike, puma, adidas, levis...) පාවිච්චි කරන උන් ඉන්නේ?
    උබල මොකද හිතන්නේ ලොකු ගානක් දීල branded items ගන්න එක ගැන.
    කලිසම් දෙකයි t-shirts දෙකයි ගන්න 25000 - 30000 ක් විතර යනවා. :unsure:
     
    • Like
    Reactions: ChoronaSottiya

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නිකන් ලැබෙන ඒවායේ brand හොයන්න එපා ජෙප්පෝ 🖖
     
    • Haha
    Reactions: dayt0na

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    සමහර දේවල් branded ගන්න එක හොඳයි, Headsets වගේ. ඒත් ඇඳුම්, සපත්තු වගේ දේවල් ලංකාවේ දේශගුණය, පාවිච්චි කරන විදිය අනුව ඉක්මනට නාස්ති වෙන්න ඉඩ තියෙනවා. තව ඉතින් material quality එකේ වෙනසක් නැතුව brand name එකට විතරක් වැඩිපුර ගෙවන්න වෙන ඇඳුම් ගන්න එක සල්ලි නාස්තියක්. එහෙම අවුලක් නැත්නම් branded ඒවා ගත්තට කමක් නෑ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,026
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නිකන් ලැබෙන ඒවායේ brand හොයන්න එපා ජෙප්පෝ 🖖

    කාටද පරයෝ නිකන් හම්බෙන්නේ.
    මේවා සල්ලි නෙවෙයිද යකෝ :ROFLMAO:

    Shoes එහෙම නම් copy තියනවා නේ බං. වැඩක් නෑ එතකොට branded use කරත්. දකින එකා හිතන්නේ කොටුවෙන් ගත්තා කියලා.

    ඔව් බන්.
    හොටු පෙරාගත්ත ඇට්ටිම්බොත් එක්ක දැන් ගෙන ඉන්නේ nike.
    ------ Post added on Apr 17, 2021 at 11:09 AM

    සමහර දේවල් branded ගන්න එක හොඳයි, Headsets වගේ. ඒත් ඇඳුම්, සපත්තු වගේ දේවල් ලංකාවේ දේශගුණය, පාවිච්චි කරන විදිය අනුව ඉක්මනට නාස්ති වෙන්න ඉඩ තියෙනවා. තව ඉතින් material quality එකේ වෙනසක් නැතුව brand name එකට විතරක් වැඩිපුර ගෙවන්න වෙන ඇඳුම් ගන්න එක සල්ලි නාස්තියක්. එහෙම අවුලක් නැත්නම් branded ඒවා ගත්තට කමක් නෑ
    ඔව් ඒකත් ඇතත.
    levis denim නම් පට්ට ගන්න පුළුවන්.
    nike t-shirt නම් fade වෙනවා.
    ------ Post added on Apr 17, 2021 at 11:10 AM
     
    • Like
    Reactions: xVOLDYx

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    ඇඳුම් නම් වැඩිය බ්‍රෑන්ඩ් එක ගැන හොය හොයා ගන්නේ නෑ... සපත්තු නම් බ්‍රෑන්ඩ්ඩඩ් ගත්තම වෙනස තේරෙනවා බන්. :yes:
     
    • Like
    Reactions: helplesser

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    සමහර දේවල් branded ගන්න එක හොඳයි, Headsets වගේ. ඒත් ඇඳුම්, සපත්තු වගේ දේවල් ලංකාවේ දේශගුණය, පාවිච්චි කරන විදිය අනුව ඉක්මනට නාස්ති වෙන්න ඉඩ තියෙනවා. තව ඉතින් material quality එකේ වෙනසක් නැතුව brand name එකට විතරක් වැඩිපුර ගෙවන්න වෙන ඇඳුම් ගන්න එක සල්ලි නාස්තියක්. එහෙම අවුලක් නැත්නම් branded ඒවා ගත්තට කමක් නෑ
    Man danna tharamin Branded clothes wala region difference ekak tiyenawa. NAamerica Nike/Puma tshirts ehema hugak thick cotton. But Lankawe Nike tshirts comparatively hugak soft and light. So api ganna region eka anuwa wenas wenava. Material wise.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,026
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Man danna tharamin Branded clothes wala region difference ekak tiyenawa. NAamerica Nike/Puma tshirts ehema hugak thick cotton. But Lankawe Nike tshirts comparatively hugak soft and light. So api ganna region eka anuwa wenas wenava. Material wise.

    Ow. mage nike t ekak danatamath fade wela. 5 times hodanna athi wadima unoth.
    mehe ewwa soft thama.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    branded gatta kiyala awrudu ganan adinna be bro parana wenawa apita owa ganan unata uk, usa wala owa normal price
    Ow meka hari...
    Branded kiyala extra durable gatiyak na...colors fade wenawa ithin.... specially T shirts...jeans and shoes nam long run ekak tiyei...
    Hand wash karanawanam tikak kal tiya ganna puluwan..
     
    HmNRazor

    Well-known member
  • බොරු වැඩක් ඔය ලංකාවේ ලොකු ලොකු ශොප් වලත් ලෝකල් ලෝ-කොලිටි කොපි එහෙම ගානට විකුනනවා. මට දැනට අහුවෙලත් තියන්වා, එහෙම ලොකු ශොප් කරන උන දෙතුන් දෙනෙක් කියලත් තියනවා. ලොකු ලොකු ගනන් වලට, ටී ශර්ට්, ශර්ට් වල අදාල GSM එකට ලෝ කොලිටි රෙදිවලින් (හොයන්න බැ බඩු නිකන් ඔරිජිනල් ම වගේ) මහලා ප්‍රින්ට් කරලා / ලේබල් කරලා ගානට දෙනවා අපේ පොෂ් අයියලා වාහන වලින් බැහැලා සල්ලි විසිකරනවා බස බස ගාලා ඒවට.

    හොඳම දේ මචන් පිට රටකින් / පිට රට ඉන්න එකෙක් ගෙන ගෙන්න ගන්න එක. මම මගේ USA වල ඉන්න හොඳම යාලුවෝ දෙන්නෙක් ට කියලා Colombo express එකේ බඩු ගෙන්න ගන්නවා. තව අපේ නංඟි ඉන්නවා UK වල ඒකිට කියලා මාස 6 කට පාරක් අැඳුම් දෙක තුනක් සපත්තු බෙලට් එහෙම EMS පාරක් දාගන්නවා (නංඟි කියලා අදාල නෑ සත පහක දෙයක් මම නිකන් ගන්නේ නෑ ඒ වේසිගෙන් තුට්ටුවට ගනන් බේරලා මට ඔනි බඩු ගන්නේ මම.)

    USA වලින් මම ගන්නේ මගේ යාලුවෝ ඉන්න apartments වලට මම orders දානවා amazon bestbuy eBay මගේ account එකෙන්, මගේ නමින් delivary යන නිසා උන් දන්නවා. උන් කරන්නේ මගේ නිතරම ගන්න එක්තරා පෙට්ටි size (wardrobe box 24” x 24” x 40”) එකක් තියනවා උන් ඒකට consolidate කරලා මගේ බඩුටික packing හදලා colombo express US warehouse එකට ගිහින් දෙනවා. මාස දෙකෙන් නැවේ බඩු ලංකාවට ආවාම මම tax / clearance කරගන්නවා colombo ගිහිල්ලා.

    http://www.colomboexpress.com/ (ඔනි නම් උබත් try කරලා බලපන්)