Breaking!! දෝශාභියෝගයක්..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ වෙලාවේ දෝෂාභියෝගයක් ගෙනාවොත් එළුවාව ඊළඟ චන්දෙකට කලින් පන්නගන්න බැරිවෙයිද ගුපියනේ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    මේ වෙලාවේ දෝෂාභියෝගයක් ගෙනාවොත් එළුවාව ඊළඟ චන්දෙකට කලින් පන්නගන්න බැරිවෙයිද ගුපියනේ?
    kauda aga winisuru path karanne me rate?
     
    • Sad
    Reactions: Lovtus

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    රාජපක්ශ පවුලට කරන ලොකුම උදව්වක් දැන් මූව පැන්නුවොත්.. මුන් ටික කබ්බත් එක්ක එකතු වෙලා කාපු ටික ගොඩ දාන්න බෑ දැන් මොකා ආවත්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    kauda aga winisuru path karanne me rate?
    ඇයි බන් පාර්ලිමන්ට් එකේ 2/3 න් සම්මත වුණොත් එළුවා ගෙදර නේද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    රාජපක්ශ පවුලට කරන ලොකුම උදව්වක් දැන් මූව පැන්නුවොත්.. මුන් ටික කබ්බත් එක්ක එකතු වෙලා කාපු ටික ගොඩ දාන්න බෑ දැන් මොකා ආවත්
    අඩෝ ලංකාවේ තේ කර්මාන්තය සම්පූර්ණ විනාසයි
     
    • Sad
    Reactions: JokerFan and Ramiel

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ඇයි බන් පාර්ලිමන්ට් එකේ 2/3 න් සම්මත වුණොත් එළුවා ගෙදර නේද?
    225 n 2/3 k kata atha ussai kiyalada umba hithanne?
    keedenek atha ussana dawasata maga areeda?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    රාජපක්ශ පවුලට කරන ලොකුම උදව්වක් දැන් මූව පැන්නුවොත්.. මුන් ටික කබ්බත් එක්ක එකතු වෙලා කාපු ටික ගොඩ දාන්න බෑ දැන් මොකා ආවත්

    :yes:
    rajapakshala dakka thana gal gahana thanata path wei mehema digatama giyoth.
    anna ehema wenakan yanna denna ona
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රාජපක්ශ පවුලට කරන ලොකුම උදව්වක් දැන් මූව පැන්නුවොත්..
    Season 4 Showtime GIF by Billions

    එලවපු හින්ද කරන්න බැරි උනා කියලා ඊලගට එයි
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    හත්තිකේ ජාතික ආරක්ෂාවට මොකද වෙන්නේ ඒ පාර , අනේ අම්මප දේශය ගැන උබලට කිසි ආදරයක් නැති හැටි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    තව මාස 2න් මගේ ඔක්කොම බිස්නස් මාලදිවයින් අරන් යනවා :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    :yes:
    rajapakshala dakka thana gal gahana thanata path wei mehema digatama giyoth.
    anna ehema wenakan yanna denna ona
    gal gahanna kalin ratin paneee okun okkoma, anthimata wipakshe un roththa kiyai api danneth naha panala gihin neda kiyala media walata voice cut dei.

    "oya okkoma yalui malli"
     
    • Like
    Reactions: shenat

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    මේ වෙලාවේ දෝෂාභියෝගයක් ගෙනාවොත් එළුවාව ඊළඟ චන්දෙකට කලින් පන්නගන්න බැරිවෙයිද ගුපියනේ?
    දෝෂාභියෝගයක් ගෙන්න ඕන අනුර ජනපති කරන්න පුලුවන්නම් විතරයි.

    අනුර අනිවාර්යෙන් බහ කියනවා ඒකට
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    මේ වෙලාවේ දෝෂාභියෝගයක් ගෙනාවොත් එළුවාව ඊළඟ චන්දෙකට කලින් පන්නගන්න බැරිවෙයිද ගුපියනේ?
    දෝශාභියෝගය 2/3ක් තියේ්දි ගෙන එකම ජෝක් එකක්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රාජපක්ශ පවුලට කරන ලොකුම උදව්වක් දැන් මූව පැන්නුවොත්.. මුන් ටික කබ්බත් එක්ක එකතු වෙලා කාපු ටික ගොඩ දාන්න බෑ දැන් මොකා ආවත්
    ගෙදර ගිය දවසේ ඉඳන් දැන් සැප ද ගගා ඉදි.
     
    • Like
    Reactions: Ramiel and shenat

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,828
    17,822
    113
    Yes keep playing this game, chase one out and elect another doofus, keep voting until the day we die.