යුද පෙරමුණේ ලැබෙන නවතම වීඩියෝ වලින් දැක්වෙන්නේ යුක්රේනය විසින් අති නවීන තාක්ෂණික උපාංග වලින් සපිරි German Leopard ටැංකි භාවිතා කරමින් රුසියානු ඉදිරි ආරක්ෂක වලල්ලේ ඉලක්ක සුනු විසුනු කරමින් බක්මුට්(Bakmut) යුද පෙරමුණේ යොදවා ඇති ආකාරයයි.
.
මිට අමතරව බ්‍රිතන්‍යය ආරක්ෂක අමාත්‍යංශයේ නවතම බුද්ධි අංශ වාර්තා අනුව රුසියාව උග්‍ර වෙඩි බෙහෙත්(Munition) හිගයකට මුහුණ පා ඇති බවත් ඒ හේතුවෙන් රුසියානු සොල්දාදුවන් හට වෙඩි බෙහෙත් වෙනුවට සවල්(shovels) භාවිතා වලින් කරමින් යුද වදින බවත්ය.
Latest Defence Intelligence update on the situation in Ukraine - 5 March 2023
https://twitter.com/DefenceHQ/status/1632270968868466689

Last edited: