Breaking! German Leopard යුධ ටැංකි යුද පෙරමුණේ වැඩ අල්ලයි! 💣💥

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    චීන - රුසියානු සන්ධානයක් හැදෙන එක තමයි රුසියාවට දැන් තියෙන එකම option එක. ඒ උනත් ඕක වැඩිකල් පවතින් නෑ. පොඩ්ඩක් ලෝකෙ ඉස්සර ඉඳන් වෙච්ච යුද්ද/බල අරගල අරන් බලපන්කෝ. Majority එක සහය දක්වපු පැත්ත තමයි හැම වෙලේම දිනන්නෙ. මෙතනදිත් ඕකයි වෙන්නෙ. මිනිස්සු කැමති ලිබරල් ඇමරිකාවට. රුසියාවට චීනෙට කැමති නෑ. කවුරුත් ලේසියකට චීනෙ රුසියාවේ සෙට්ල් වෙන්න යනවා දැකල තියෙනවද? මොන ආයුද මොන ආර්ථික තිබ්බත් ඕකයි අන්තිම කතාව.

    Oya kathawa atta,
    Namuth third world ratawal ea thathwema thiyagena pressure ekak deegena inneth oya western countries tikama thamayi. Danata wada power ekak eastern, middle eastern, african countries walata ena eka hondayi.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රුසියාව ගැන පුම්බපු කතා නන් කොච්චරද ලොල්. යුක්‍රෙනේ දවස් දෙකෙන් අල්ලයි වගේ කතා උනේ. දැන් අවුරුද්දකටත් වැඩියි තාම එකතැන. දන්න රුසියන් උන් ඉන්නවනන් අහල බලන්න උන් කොච්චර frustrated ද කියල යුද්දෙ හින්ද.
    දවස් දෙකෙන් කොහේ අල්ලන්නද ලෝකෙම බලවත් රටවල් යුක්රේන් වලට සපෝට්නේ.
    එහෙම වෙලත් පට්ට කෑමක්නේ කන්නේ. බහුතර ලෝකෙම යුක්රේන් පැත්ත ගත්තට ඇයි බං උන් අඩුගානේ එක ලෝන්ග් රේන්ජ් මිසයිල් එකක්වත් දෙන්නේ නැත්තේ යුක්රේන් ඉඳලා මොස්කව් වලට ගහන්න? බොරුවට පුම්බපුවට බයවෙලාද?
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    Why do you guys support Russia? isn't them were the oppressors here?

    Assume, if India invades due to some reason (egomaniac leader like Putin, who will use the Tamils' problem to invade us), the West even Russia will justify the Indian decision. so stop promoting this Russian propaganda. they never were a friend or allies.
    too much cnn

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    Oya kathawa atta,
    Namuth third world ratawal ea thathwema thiyagena pressure ekak deegena inneth oya western countries tikama thamayi. Danata wada power ekak eastern, middle eastern, african countries walata ena eka hondayi.
    Onna okai wenna oni.. China eventually will become the norm.. there will be multipolar world.. US unge banksuth kela wegene yanne.. unge Liberal mindset ekatath handi gaweegena yanne.. onna balapan Trumpachchi eelanga Election eka dinanne nadda kiyala.. oo patta Conservative porak.. Woke shit is going down for good!!
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    යුද පෙරමුණේ ලැබෙන නවතම වීඩියෝ වලින් දැක්වෙන්නේ යුක්රේනය විසින් අති නවීන තාක්ෂණික උපාංග වලින් සපිරි German Leopard ටැංකි භාවිතා කරමින් රුසියානු ඉදිරි ආරක්ෂක වලල්ලේ ඉලක්ක සුනු විසුනු කරමින් බක්මුට්(Bakmut) යුද පෙරමුණේ යොදවා ඇති ආකාරයයි.

    මරු Leopard රෙද්ද, අපෙ ඩොට්ට පාදෙනිය මහත්ත්යා Ukraine ට ගිහිල්ල එහෙ උන්ට ගෙදරදිම Leopard යුදටන්කියක් හදාගන්නහෑටි කියල දීලා වගෙ .ටෑන්කියෙ Gun turret එක තාම ජර්මනියෙ වෙන්ටෑති :rofl::rofl:
    .
    මිට අමතරව බ්‍රිතන්‍යය ආරක්ෂක අමාත්‍යංශයේ නවතම බුද්ධි අංශ වාර්තා අනුව රුසියාව උග්‍ර වෙඩි බෙහෙත්(Munition) හිගයකට මුහුණ පා ඇති බවත් ඒ හේතුවෙන් රුසියානු සොල්දාදුවන් හට වෙඩි බෙහෙත් වෙනුවට සවල්(shovels) භාවිතා වලින් කරමින් යුද වදින බවත්ය. :baffled:
    රුසියන් උන් enemyට අනින්න ඌව කපන්න Bayonet එක වෙනුවට කොහොමත් යුස් කරන්නෙ entrenching Tool එක තමයි.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    යුක්‍රේනෙ නෙමේ ලෝකෙම අස්තාවරයි. ලංකාවෙ ඉන්න මගේ ආදායම් වලට පවා කෙල වෙලා තියෙන්නෙ මේ පිස්ස පටන් ගත්ත යුද්ධයක් හින්ද. හැබැයි ඉතින් ඕවා short term. Long term බැලුවොත් එක්කො සෝවියට් දේශය නැති වෙලා ගියා වගේ රුසියාවත් නැති වෙලා යයි. එහෙමත් නැත්තන් ඉතුරු උනත් බලයක් නැති නිකන්ම නිකන් රටක් වෙයි. පුටින් උනත් දැන් වයසයි. තව ටික දවසයි උගෙ ජීවිතේ. ඉස්සර වගේ රටවල් අල්ලගන්න එකෙන් දැන් බලවත් වෙන්න බෑ. රුසියාවට දැන් ජාත්‍යන්තර සම්බන්ධතා නෑ. යුද්ධයක් නිසා සල්ලි ඉවර වෙනව. මිනිස්සු එහෙන් රුසියාවට කැමති නෑ. කවද recover වෙන්නද. මොන පැත්තෙන් බැලුවත් රුසියාවට හොද අනාගතයක් නෑ.

    යුක්‍රේනෙ නෙමේ ලෝකෙම අස්තාවරයි

    That was the plan lol
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Onna okai wenna oni.. China eventually will become the norm.. there will be multipolar world.. US unge banksuth kela wegene yanne.. unge Liberal mindset ekatath handi gaweegena yanne.. onna balapan Trumpachchi eelanga Election eka dinanne nadda kiyala.. oo patta Conservative porak.. Woke shit is going down for good!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    Why do you guys support Russia? isn't them were the oppressors here?

    Assume, if India invades due to some reason (egomaniac leader like Putin, who will use the Tamils' problem to invade us), the West even Russia will justify the Indian decision. so stop promoting this Russian propaganda. they never were a friend or allies.

    හින්හලුන්ගේ වීරයා පුටිං ස

    ලංකාවේ උන්ගේ තර්කය මෙහෙමයි

    1. ඇමරිකාව කරන්නේ රටවල් අස්ථාවර කරන එක රුසියාව (විශේෂෙන් පුටින්) ලෝක සාමය ඇති කරලා රටවල් ස්ථාවර කරන්න තමයි හැමවෙලාවෙම බලන්නේ

    2. බටහිර මාද්‍ය වල තියෙන්නේ ඔව්න්ගේම ප්රෝපගන්දාවක් රුසියාවේ මාද්‍ය වල එහෙම නෑ ස්වාදීන සහ ඇත්ත ඇති විදිහට පෙන්වන්නේ

    3. ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් ආයුධ විකුණගන්න යුද්ද ඇති කරයි. රුසියාව ඒ යුද්ද නැති කිරීමට සහ සාමයට පමණක් යුධ ස්වල්පයක් නිපදවයි

    4. බටහිර රටවල් ලංකාවේ සතුරන් වේ රුසියාව සහ චිනේ අපේ මිතුරන් වේ අපිට උදව් කරයි අපෙන් තේ ගන්නව අපිට ඇස්බෙස්ටොස් දෙනවා
    ඇමරිකාවට අපි කිසි දෙයක් අපනයනය කරන්නේ නෑ අපි ඔව්න්ගෙන් ආයුධ ගන්නව වැඩි මිලට

    5. ඇමරිකාව කොටින්ට උදව් කළා කොටින්ට සැටලයිට් ෆොටෝ දුන්නා කොළඹට ගහන්න රුසියාව අපිට උදව් කළා යුද්දෙදි

    චීන - රුසියානු සන්ධානයක් හැදෙන එක තමයි රුසියාවට දැන් තියෙන එකම option එක. ඒ උනත් ඕක වැඩිකල් පවතින් නෑ. පොඩ්ඩක් ලෝකෙ ඉස්සර ඉඳන් වෙච්ච යුද්ද/බල අරගල අරන් බලපන්කෝ. Majority එක සහය දක්වපු පැත්ත තමයි හැම වෙලේම දිනන්නෙ. මෙතනදිත් ඕකයි වෙන්නෙ. මිනිස්සු කැමති ලිබරල් ඇමරිකාවට. රුසියාවට චීනෙට කැමති නෑ. කවුරුත් ලේසියකට චීනෙ රුසියාවේ සෙට්ල් වෙන්න යනවා දැකල තියෙනවද? මොන ආයුද මොන ආර්ථික තිබ්බත් ඕකයි අන්තිම කතාව.

    පුටින් ස ගේ දුවල දෙන්නත් ඉන්නේ යුරෝපේ සෙට්ල් වෙලා. 🤗
    ------ Post added on Mar 12, 2023 at 12:12 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන් ලෙපර්ඩ්2 එන්නෙත් හොදම කාලෙක තමයි.රුසියන් ආටිලරි වලට ටාගට් ප්‍රැක්ටිස් කරන්න හොදයි.ටොන් 60 බඩුවක් සුලුපටු නෑ එරුවොත් තව ටැංකියක්වත් ඕනේ ගොඩ ගන්න

    ඒබ්‍රම්ස් එවුවොත් ඊට හපන් වෙයි
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මුන් ලෙපර්ඩ්2 එන්නෙත් හොදම කාලෙක තමයි.රුසියන් ආටිලරි වලට ටාගට් ප්‍රැක්ටිස් කරන්න හොදයි.ටොන් 60 බඩුවක් සුලුපටු නෑ එරුවොත් තව ටැංකියක්වත් ඕනේ ගොඩ ගන්න

    ඒබ්‍රම්ස් එවුවොත් ඊට හපන් වෙයි

    I agree with you .Ukrainians need to wait till summer for tank assault if they don't want their tanks to bog down. I think Leopard tanks are not a big deal for Russians. Russian weapons had their encounters with Leopard2 tanks in Syria, ISIL destroyed six Leopard 2 tanks in one attack using Russian made Kornet missiles.
     
    • Like
    Reactions: War Fighter

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277

    ලෙපර්ඩ් ලෙපර්ඩ් කිව්වට වැඩක් නෑ බන්, සිරියාවේදී ISIS උන්ගෙන් හොදටම කෑවා ඔය German made leopard 2 tank එක. Reviews වල හැටියට එකම ගුනේ තියෙන්නේ crew එකේ protection එක හොදයි Russian tanks වලට වඩා. USA උන්ගේ Abram මගුලත් ඒ රටේ terrain එකට ගැලපෙන්නේ නෑ . ඔය tanks දෙකම over 50 Tons ලූ . අනිත් එක ඔය හැට හුටහමාරක් tanks එව්වට වැඩක් නෑ ඕවට spare parts , fuel, tank crew training අනන් මනන් ඔක්කොම එක්ක logistic ටික හදා ගන්නකොට වැඩේ හරි.

    FmTevjmXoAwW82s.jpg
    ES_EfBaXgAAYaYg.jpg
    48C2D22F00000578-0-image-a-47_1517403674852.jpg

    Zelensky යා මෝඩයා. කොහොමත් Joker නේ. ඌ ගොනා වගේ නාකි බයිඩගේ ලණුව කෑවා. ලස්සනට පුටිනගේ aid package එකක් අරන් Gas pipeline එකෙන් ගානක් හම්බ කරගෙන කාලා බිලා ඉන්න තිබ්බා . මොලයක් තියෙන එකෙක් නම් කොහොමහරි diplomatic විදිහට issue එක fix කර ගන්න හදන්නේ. දැන් රටෙන් 20% කුත් නෑ , කන්නත් නා බොන්නත් නෑ , ලයිටුත් නෑ . හැමදාම මිනිහ මැරිච්ච ගෑනි වගේ ලෝකේ වටේ හිගා කක යනවා. තව කාලයක් ගියොත් නම් සෙලෙන්ස්කියා සෙත්තපෝච්චි වෙන්නේ පිට උන්ගේගෙන් නෙවෙයි තමන්ගේ රටේ මිනිස්සුන්ගෙන්.
    ඔන්න බලපං බයිඩා මැරෙන්න ඔන්න මෙන්න තියලා හරි තව ටික කාලයක් මේක ඇදගෙන ගිහිල්ල Afghanistan වගේ Ukraine උන්ට ටටා බායි කියන්නේ නැද්ද කියලා .
    Once a joker always a joker! :baffled:

    :baffled: 🙏
     
    • Like
    Reactions: channaq4

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    I agree with you .Ukrainians need to wait till summer for tank assault if they don't want their tanks to bog down. I think Leopard tanks are not a big deal for Russians. Russian weapons had their encounters with Leopard2 tanks in Syria, ISIL destroyed six Leopard 2 tanks in one attack using Russian made Kornet missiles.
    Additionally armour ,ERA නැති නම් Syria 2.0 තමයි.

    කොහොමත් ඔරිජිනල් 2A4 වල ERA නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    Why do you guys support Russia? isn't them were the oppressors here?

    Assume, if India invades due to some reason (egomaniac leader like Putin, who will use the Tamils' problem to invade us), the West even Russia will justify the Indian decision. so stop promoting this Russian propaganda. they never were a friend or allies.
    It gonna happen near future . When india come to a super power they definitely try to invade us. Already they do macro level entrance to capture geographically important places in SL . We will face thaiwan kind of issue
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Additionally armour ,ERA නැති නම් Syria 2.0 තමයි.

    කොහොමත් ඔරිජිනල් 2A4 වල ERA නෑ.
    yes you are very correct, and without sufficient number they are only useful as defensive weapons in hull down role. even though EU supply them in big numbers en masse attack needs well trained mechanised infantry to protect tanks from AT missiles.
     
    • Like
    Reactions: Dr.Amdan

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    It gonna happen near future . When india come to a super power they definitely try to invade us. Already they do macro level entrance to capture geographically important places in SL . We will face thaiwan kind of issue
    Exactly. These people have no idea how powerful that nation is. Their biggest cities have populations that are on par with our entire population. and the GDP of each state is also matched with ours. So yes, the invasion is inevitable.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    It gonna happen near future . When india come to a super power they definitely try to invade us. Already they do macro level entrance to capture geographically important places in SL . We will face thaiwan kind of issue
    don't worry Indians will not do that. what's the point of invading a country which is already under your Sphere of Influence (SOI) and be the offender in the face of UN and the world. Indians can always use soft methods like coercion to influence Sri Lanka . for India its better to invade Pakistan and blamed as aggressor than invading Sri Lanka.
     
    India never gonna invade Sri Lanka unless we perform a dangerous escalation as Zelensky did with Russia. Even, if it happens we are no match for them. They not gonna send their troops. They will simply try to politically unstable Sri Lanka as they did earlier.

    Also, if you check further, you can find India did it on purpose to contain Tamil Nadu's separation influence from India and change their focus on Sri Lanka. Because at that time there was a risk factor and growing influence that would lead to Tamil Nadu's separation from India's own structure due to the diversity within India. Particularly, the disparity in culture between the Indian Tamils and the rest of India's polity.

    But, now our political situation will be influenced as a result of the strategic location in the Indian Ocean. Indians will always be mindful of China’s strategic policies in the Indian Ocean. If we move toward the Chinese sphere of influence without addressing the interest of India, We gonna experience the same kind of treatment that we received from India in the 1980s. So, we need to balance the geopolitical interests of China and India. We cannot antagonize either China or India at any cost.

    However, The policy of non-alignment has always favored our existence.
    Unless we have Nukes! :baffled:

    P.S. -
    Summary
    දෙපැත්තෙන්ම කළා බිලා පානිය දා ගෙන ඉන්න දැන ගන්න ඕනේ.

    True shit! Pls, bear my debt! :baffled:
     
    Last edited:

    Regardless what you told military or politically india will try to take us under there country . Same like china trying for thaiwan . It can happen within 100 years . New world order is like that . They will come they will hunt us , not only us almost all the asian countries . Bigger the empire is better