Breaking! German Leopard යුධ ටැංකි යුද පෙරමුණේ වැඩ අල්ලයි! 💣💥

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,277
    113
    යුද පෙරමුණේ ලැබෙන නවතම වීඩියෝ වලින් දැක්වෙන්නේ යුක්රේනය විසින් අති නවීන තාක්ෂණික උපාංග වලින් සපිරි German Leopard ටැංකි භාවිතා කරමින් රුසියානු ඉදිරි ආරක්ෂක වලල්ලේ ඉලක්ක සුනු විසුනු කරමින් බක්මුට්(Bakmut) යුද පෙරමුණේ යොදවා ඇති ආකාරයයි.

    .
    මිට අමතරව බ්‍රිතන්‍යය ආරක්ෂක අමාත්‍යංශයේ නවතම බුද්ධි අංශ වාර්තා අනුව රුසියාව උග්‍ර වෙඩි බෙහෙත්(Munition) හිගයකට මුහුණ පා ඇති බවත් ඒ හේතුවෙන් රුසියානු සොල්දාදුවන් හට වෙඩි බෙහෙත් වෙනුවට සවල්(shovels) භාවිතා වලින් කරමින් යුද වදින බවත්ය. :baffled:

    Latest Defence Intelligence update on the situation in Ukraine - 5 March 2023
    https://twitter.com/DefenceHQ/status/1632270968868466689

    Fqb9zAIWcAEmhUp
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,199
    54,979
    113
    Colombo
    යුද පෙරමුණේ ලැබෙන නවතම වීඩියෝ වලින් දැක්වෙන්නේ යුක්රේනය විසින් අති නවීන තාක්ෂණික උපාංග වලින් සපිරි German Leopard ටැංකි භාවිතා කරමින් රුසියානු ඉදිරි ආරක්ෂක වලල්ලේ ඉලක්ක සුනු විසුනු කරමින් බක්මුට්(Bakmut) යුද පෙරමුණේ යොදවා ඇති ආකාරයයි.

    .
    මිට අමතරව බ්‍රිතන්‍යය ආරක්ෂක අමාත්‍යංශයේ නවතම බුද්ධි අංශ වාර්තා අනුව රුසියාව උග්‍ර වෙඩි බෙහෙත්(Munition) හිගයකට මුහුණ පා ඇති බවත් ඒ හේතුවෙන් රුසියානු සොල්දාදුවන් හට වෙඩි බෙහෙත් වෙනුවට සවල්(shovels) භාවිතා වලින් කරමින් යුද වදින බවත්ය. :baffled:

    Latest Defence Intelligence update on the situation in Ukraine - 5 March 2023

    Fqb9zAIWcAEmhUp

    රුසියානු සොල්දාදුවන් හට වෙඩි බෙහෙත් වෙනුවට සවල්(shovels) භාවිතා වලින් කරමින් යුද වදින බවත්ය. :baffled:

    @speedmalli ඉදිරි ආරශක වල්ලෙ ඉඳලද මේ කතාව කිව්වෙ ?

    හැබැයි මමත් දැක්ක පුටිං ගිනි කූරු,අහස් කූරු එකතු කරනව.වෙඩි බේත් ගන්න වෙන්ටෑ ... :oo:
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    යුද පෙරමුණේ ලැබෙන නවතම වීඩියෝ වලින් දැක්වෙන්නේ යුක්රේනය විසින් අති නවීන තාක්ෂණික උපාංග වලින් සපිරි German Leopard ටැංකි භාවිතා කරමින් රුසියානු ඉදිරි ආරක්ෂක වලල්ලේ ඉලක්ක සුනු විසුනු කරමින් බක්මුට්(Bakmut) යුද පෙරමුණේ යොදවා ඇති ආකාරයයි.

    Ade Hinassala marannada yako hadanne.
    Maru leopord tank eka. 😂
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,277
    113
    රෙද්දෙන් වහගෙන ඉන්නෙ Leopard ද? [බොරුද මන්ද බන්. ජර්මනි ඔය මඟුලට එන එකක් නෑ]

    Ade Hinassala marannada yako hadanne.
    Maru leopord tank eka. 😂

    T-34 එකෙන් එන රුසියන් කාරයෝ මැරෙන්නේ ටැංකිය දැකලා හිනාව නවත්තගන්න බැරුව 🤭

    3OINdha.gif

    ජර්මනියේ උන්ටවත් නැ යකෝ මේ leopard tank variant එක. :baffled: 🙏
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    අංකල් සෑම් ඒ අස්සේ ජෝර්ජියාව අවුලවනවා කියන්නේ.
    එහෙ NGO කාරයොන්ට පිටරටින් සල්ලි එනවනං ඒක රටේ මිනිස්සුන්ට හෙළි කරන්න ඕනේ කියල නීතියක් ගේන්න හදල. ඒකෙන්ම තේරෙනවනෙ මොකාද උද්ගෝෂණ පිටිපස්සේ ඉන්න එකා කියල
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    සිරාවට දැන් පට්ට කම්මැලි යුද්දයක්.
    යුක්‍රේනේ දවසක් ගහනවා, රුසියා දවසක් ගහනවා.
    රුසියාවට ආයුද නෑ කියන එකනම් පිලිගන්න අමාරුයි
    මේ සතියේ ගහපු හයිප්‍රොසොනික් මිසයිල ටික හරියටම වැදිල කියලා යුක්‍රේනේ උන් ම කියන්නේ.
    බයිඩන් සීය ආපු වෙලාවෙ ගැහුවනම් දැන් යුද්දෙ ඉවරයි.

    එක්කෝම එක් රටක ලොක්කෙක් ඉදිරි ආරක්ශක වලල්ලේ බන්කරේක ඉදන් ආරක්ශාව බැලුවා.
    පොටෝ එක ගහපු එකා බන්කරේ එලියෙ ඉදන් ගහල තියෙන්නේ.
    එතකොට මේ එක්කෝම එක් රටේ අලි-කොටි හවුලක් තිබුනනේ
    තව කල් ගියානම් පොටෝ ගහපු එකා ජනපති වෙන්නත් තිබුනා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙ NGO කාරයොන්ට පිටරටින් සල්ලි එනවනං ඒක රටේ මිනිස්සුන්ට හෙළි කරන්න ඕනේ කියල නීතියක් ගේන්න හදල. ඒකෙන්ම තේරෙනවනෙ මොකාද උද්ගෝෂණ පිටිපස්සේ ඉන්න එකා කියල
    එකාගේ ලණුව එක පාරකුත් කාපු එකේ ආයේ කන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.

    EU එකට රිංග ගන්න ඕන දෙයක් කැප කරයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,844
    113
    Colombo, Sri Lanka
    ඒක පාරක් Chips ඉවරයි රුසියාව Washing machine වල Chips ගලවනවා කියලා News වල ගියා 🤣 දැන් වෙඩි බෙහෙත් ඉවරයි ලු
    ඔය ගිනිපෙට්ටිවල වෙඩි බෙහෙත් එකතුකරනවා කියන්නේ.... 😌