Dnt believe mainstream media nowadays bn. Wenawa ati at mewa nm acting.එහෙම එකක් නෙමෙයි බන්..දෙපැත්තෙන්ම ඔහොම දේවල් වෙනවා ඇති.
Pawu bn me minissu
------ Post added on Jun 14, 2023 at 9:59 PM
Sympathy ganna karana game neh bn.මේක නම් ටිකක් පරණ footage එකක් බන්.
මන් හිතන්නේ මුන්ට Ukraine උන් counter-offensive එකෙ කන කෑමට පෙන්නන්න දේවල් නැතුව පරණ video කෑලි දානවා වගේ.
පව් බන් , නිකරුනේ ජිවිත නාස්ති වෙනවා.
ජෝකරයෙක් හින්දා රටකට වෙච්ච හරියක්.
Ukraine un rus unwa maran nethuwa beruwa, rus eka maranna epa kiyala beg kala kiyala pennanna dapu ekk oka nam.
Matat awul dn nm Ukraine un merena ekata.
Western unge game walata ahu wela nikan merenawa.
------ Post added on Jun 14, 2023 at 10:02 PM
