Breaking! German Leopard යුධ ටැංකි යුද පෙරමුණේ වැඩ අල්ලයි! 💣💥

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේවාට ගහලා තියෙන්නේ මොනවා ද බං?
    මේ යුද්දෙ ස්නයිපර් ශ් ලා නැද්ද?
    එක්කෝ යුද ටැංකි නාශක බිම් බෝම්බ,නැත්නම් ආටි,ATGM

    ඒත් නැත්නම් suicide drone

    සමහර ඒවාට එහෙම බරපතල හානි නෑ.ඒ ත් අර බයට අතහැරලා දාලා යන සීන් වැඩියි.ෂොට් එකක් වත් වැදිලා නෑ සමහර ඒවට.

    රුසියන් කාරයන්ට ලං වෙන්න බැරි තැනක අතහැරලා ගියොත්,වැඩිය ඩැමේජ් නැතුව මම කියන්නේ.ඒ සීමාවේ දී යුක්‍රේන්කාරයන්ට රිකවරි කරගන්න චාන්ස් වැඩි නම් , පොඩි ඩ්‍රෝන් දම්මලා ග්‍රෙනේඩ් ගහන එක තමයි රුසියන්කාරයෝ කරන්නේ.

    ස්නයිපර් ඇටෑක් ඕන තරම් තිබ්බා .සෑහෙන ෆුටේජ් ආවා රුසියන් සයිඩ් එකෙන් පහුගිය කාලේ.

    ඔත්තු බලන්න ආපු සෙට් එකක්






    කොකා පෙන්නුවට දඩුවමක්.දුර කි.මී.1.190ක්ලු






    ඔලුව නමාගෙන ඉන්න කියන්නේ ඇයි





    හෙඩ් ෂොට් එකෙන් ඔලුව බේරපු හෙල්මට් එක





    වාහනය හරහා යන උණ්ඩය

     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    🇷🇺 Putin First @IntelRepublic

    We have depleted uranium shells, if Kiev uses them then we also reserve right to use them - Putin.
    DU is almost a myth if you don't come across it with Abrams's frontal armor (because its DU). Other than that scenario, a tungsten sabot is better.
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Tnx බං
    එක්කෝ යුද ටැංකි නාශක බිම් බෝම්බ,නැත්නම් ආටි,ATGM

    ඒත් නැත්නම් suicide drone

    සමහර ඒවාට එහෙම බරපතල හානි නෑ.ඒ ත් අර බයට අතහැරලා දාලා යන සීන් වැඩියි.ෂොට් එකක් වත් වැදිලා නෑ සමහර ඒවට.

    රුසියන් කාරයන්ට ලං වෙන්න බැරි තැනක අතහැරලා ගියොත්,වැඩිය ඩැමේජ් නැතුව මම කියන්නේ.ඒ සීමාවේ දී යුක්‍රේන්කාරයන්ට රිකවරි කරගන්න චාන්ස් වැඩි නම් , පොඩි ඩ්‍රෝන් දම්මලා ග්‍රෙනේඩ් ගහන එක තමයි රුසියන්කාරයෝ කරන්නේ.

    ස්නයිපර් ඇටෑක් ඕන තරම් තිබ්බා .සෑහෙන ෆුටේජ් ආවා රුසියන් සයිඩ් එකෙන් පහුගිය කාලේ.

    ඔත්තු බලන්න ආපු සෙට් එකක්






    කොකා පෙන්නුවට දඩුවමක්.දුර කි.මී.1.190ක්ලු






    ඔලුව නමාගෙන ඉන්න කියන්නේ ඇයි





    හෙඩ් ෂොට් එකෙන් ඔලුව බේරපු හෙල්මට් එක





    වාහනය හරහා යන උණ්ඩය



    snipers only can harm sighting apparatus (Visual, IP.FLIR) sensors other than that they can't do any thing against a tank
    Tnx බං
    ------ Post added on Jun 13, 2023 at 10:31 PM
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,277
    113
    උගත් පාඩම්.
    German, France, Italy, and Polish tanks also burned the same as other tanks.
    Russian උන්ගේ 1st defense line එක ලගටවත් එන්න කලින් US උන් දීපු Bradley සෙට් එකෙනුත් 15%ක් දැනටම සෙත්තපෝච්චි.
    ඉතින් කොහොමද කරන්නේ.




    .
    මුගේ videos මරු :baffled:

     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,277
    113

    Do you really believe in WSJ? Ubata oka dekkama teren nedda thanikara acting kiyala 😥

    මේක නම් ටිකක් පරණ footage එකක් බන්.
    මන් හිතන්නේ මුන්ට Ukraine උන් counter-offensive එකෙ කන කෑමට පෙන්නන්න දේවල් නැතුව පරණ video කෑලි දානවා වගේ. :baffled:



    පව් බන් , නිකරුනේ ජිවිත නාස්ති වෙනවා.
    ජෝකරයෙක් හින්දා රටකට වෙච්ච හරියක්.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බෝම්බ නිෂ්ක්‍රීය කරන බඩු කලින්ම ඉවර වුන හින්දා අපි ඒකට ලේසි විදියක් හොයා ගත්තා මිතුරේ -ජෝකර් සහ හමුදාව