Breaking! German Leopard යුධ ටැංකි යුද පෙරමුණේ වැඩ අල්ලයි! 💣💥

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    .
    තාම 60% විතරයි. urban warfare වලදී ගොඩක්ම වාසි defence කරන අයට තමයි. ඔය news එක hype වෙලා යන්නේ Bakhmut වල administration building & Freedom square කියන හරියටම එනකන් අල්ලාගෙන Wagner එකේ ලොක්කා කොඩියක් ගහපු case එක . Symbolically ගත්තම freedom square අල්ලගත්තා කියන එක ලොකු achievement එකක්ලු.



    .
    Russian සෙට් එක මේ පාරත් Mariupol වල කරා වගේ, Bakhmut city එක තුන් පැත්තකින් වට කරලා operationally encircle කරලා තියෙන්නේ.
    (cauldron of war - In military theory, a cauldron battle is an operational maneuver to surround the enemy on at least three sides),
    උන් එක supply line එකක් විතරක් ඉතිරි කරලා තියෙනවා , bt එකත් artillery වල range එකට අහුවෙනවා.

    මේවා දැක්කම හිතෙන්නේ Russian උන් Sun Tzuගේ Art of War එක කියවලා ගේම් දෙනවා වගේ. :baffled:

    Russian උන් කලින් city එකේ දකුණු පැත්තෙන් advance කරලා ඉතිරි වෙලා තියෙන supply line එක disable කරන්න ගියා. ඊට පස්සේ Ukraine උන් ඒ area එකේ තිබ්බ DAM එකක් කඩල ඒ පැත්ත වතුරෙන් යට කරලා Russian advance කරන එක පරක්කු කර ගත්තා.
    But දැන් හොයාගෙන තියෙනවා Bakhmut වලට underground tunnel එකක් Chasiv Yar(ලගම තියෙන ටවුන් එක ) වෙනකන් තියෙනවා ලු කියලා. එක හින්දා RF උන් වටෙන් ගහන එක නතර කරලා දැන් ආයිත් Bakhmut වල city centre එකට attack කරන්න පටන් අර ගෙන තියෙන්නේ.



    .
    මතක විදිහට නම් මේ area එකේ තිබුනේ defensive line තුනයි. එකක් Soledar , එක russian උන් ඇල්ලුවා. එකක් Bakhmut, අනිත් එක මතක නැ (මන් හිතන්නේ Vuhledar or avdiivka) මේවා 2014 ඉදන්ම build up කරපු ඒවා . අනික මේවගේ unique landscape එක හින්දම Soledar and Bakhmut කියන්නේ natural fortifications. අනික මේවා high grounds and හොදට interconnectd tunnel network එකකුත් තියෙනවලු. ඒක හින්දා defence කරන්න ලේසි. But , බැරි වෙලාවත් මේ තියෙන defence line කැඩුනොත් ඊට පස්සේ Donetsk Oblast එකේ මේවගේ highly fortified area එකක් නැහැ slovyansk & kramatorsk වෙනකන්ම.

    War updates වලට නම් මුගේ channel එක ටිකක් හොදයි. unbiased coverage යනවා , හොද analyse පාරකුත් දෙනවා . අනිත් එක මු deepstate map එකත් use කරනවා details confirm කරන්න . එක pro Ukraine .
    හැබැයි මේකේ බැලුවොත් තියෙන්නේ Russian උන් advance කරන ඒවා විතරයි :baffled:




    60% ta wada un allagena. dn nm 80% withara area ekak allala kiyala news wala tibba
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    .
    තාම 60% විතරයි. urban warfare වලදී ගොඩක්ම වාසි defence කරන අයට තමයි. ඔය news එක hype වෙලා යන්නේ Bakhmut වල administration building & Freedom square කියන හරියටම එනකන් අල්ලාගෙන Wagner එකේ ලොක්කා කොඩියක් ගහපු case එක . Symbolically ගත්තම freedom square අල්ලගත්තා කියන එක ලොකු achievement එකක්ලු.
    Great analysis.. however downplayed by West, Bakhmutt is a major crossroad that has three major roads leading west, south,-west and north-west which will enable Russian motorized forces to deploy rapidly to other cities threating Ukrainian forces..

    but I hope the Russian victory in Bakhmut is not a Pyrrhic victory due to high attrition rates.


    you are correct ....not only Sun Tze, from von Clausewitz ,Thucydides to Heinze Guderion including Mao's little red book are essential writings to read in order to understand strategies of warfare.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඇස් පොට්ට කාගේද, වටේ යන්නේ කවුද කියලා thread එක බැලුවම පේනවා.

    පොඩි එකා ඇහුවම "cutting edge weapons" දිල ද තියෙන්නේ නැත්ද තාත්තේ කියලා .
    කොච්චර සරල සිංහලෙන් පැහැදිලි කරලා දුන්නත් මේ බබාට තේරෙන්නේ නැති හින්දා බබාව සනසන්න "ඔව්" කියලම කිව්වා.






    "මතය/තර්කය/argument" කියන්නේ එකක් "facts" කියන්නේ තව දෙයක්.

    අපිට අමුතුවෙන් තර්ක කිරීමේ අවශ්‍යතාවයක් නැහැ එක ඔප්පු කරන්න අවශ්‍යය කරුණු or sources දීලා තියෙනවා නම්.
    If it exists, there is no point in arguing!

    අනික හෑලි හෑලි කියලා මෙතන දැන් වැලලෙන්න දෙයක් නෑ.
    කිරියේ ඉන්නේ දෙයක් දැම්මාම බලලා අවබෝධ කරගන්න පුළුවන් මොලයක් තියෙන මිනිස්සු, නැතුව මේ වගේ අත දරුවෝ නෙවෙයිනේ.
    ඒක හින්දා තමයි facts checked & confirm කර ගන්න ඕන නම් reputed news sources and weapons manufactureගේ URL එකත් දුන්නේ answer එකේ. weapons ගැන අහපු ප්‍රශ්නේට උත්තරේ දීලා තියෙනවා. ඔය තාම point out කරේ නෑ වෙන මොකද්ද දාලා තියෙන බොරුව කියලා.

    constructive criticism නම් accept කරන්නවත් පුළුවන්.
    මේක නිකන් තොත්ත බබාලා වගේ නේ.
    නොදන්න මගුල් කතා කරන්න ගිහිල්ලා මේකේ තව පුක්‍ෂණය වෙනවට වඩා නම්බුයි, උබට පුප වල දාගෙන මැරුනන් බබා. :baffled:



    පව් බන් ඌ . රිදිලා හොදටම. දාන reply එකත් අපරාදේ.
    Waste of time.

    Psychological research වල මේ වගේ cases වලට කියන්නේ "backfire effect" කියලා. :baffled:

    The Backfire Effect

    The backfire effect is when people double-down on their beliefs even when these beliefs are shown to be factually incorrect.

    ඉතින් කුක්කෝ උඹ එක අතකින් කියනවා cutting edge weapons දීලලු, අනික් අතට හිනා වෙනවා thoughts and prayers විතරයි කියල. මොකක්ද ඕයි එකක් කියනවකො :rofl:

    අනේ බං උඹේ මහලොකු facts ගැන කතා කරන්න ඔනෙද? ඕනේ නම් කියපන් කොනක ඉඳන් ගූ කරලා දාන්නම් :rofl:

    I didn't want to talk any more about this topic, but your reply made me to re-reply.

    I think the US does not know the meaning of the idiom. "THINK BEFORE YOU LEAP" because they proved, not for the first time or second time but for the third time, that the US is a bunch of softies who don't have the balls to withstand protracted low intensity Attrition warfare. Gen Giap (who I love) and Osama Bin Laden (who I hate most) proved that. even Osama public ally spoke about the US softness.

    First of all, Chechnya was not made part of Russia after the second Chechen war, and they gave it back to Kadirve i may be wrong on the name, who is the father of the present president.it prevailed as a satellite state but not a colony of Russia. I think you should learn history before anything.

    Second, do you think the US got total victory in Afghanistan? You are sadly mistaken; yes, they controlled town centres but not the outskirts and rural areas. Are you doubting my statement? I will tell you from my experience that first, you should use your internet skills and search Jalalabad Road; the distance between Jalalabad and Kabul is almost like the distance between Colombo and Galle, and it is a highway. Do you know how many times US regulars disapprove of road transportation and opt for air transportation from Kabul to Jalalabad because of enemy action? which, in the first place, they were there to subdue the and attack :lol::lol:
    . :lol:

    Final thought: "Who am I to preach about warfare since you got your MPs to do that?" :P

    Chechnya or Chechen Republic is a republic of Russia. Quite literally a part of Russian Federation. :rofl: It is not a satellite state like Belarus which is nominally a separate country. and i'm the one in need of a history lesson? really dude? :lol:

    I hate to say it, but you're wrong here. A defeat is a defeat. There's no other way to interpret it. US miserably failed in Afghanistan. It doesn't matter whether it is military or political. But, Russia is not going to face the same fate as the US did in Afghanistan because the Luhansk and Donetsk regions are predominantly Russian ethnic, Russian speaking people. It seems like you don't have a proper idea about the Russia-Ukarain conflict. You need to dig deeper to find the crucial background for understanding what is happening today. Try to check more about Maidan square coup, Victoria Nulan.

    Although full scale Russian escalation begins in 2022, but fighting in the Donbas region of eastern Ukraine goes way back to 2014. After Russia seized Crimea in 2014, these LPR & DRP forces captured a large part of Ukraine's east. That's when Russia, France, and Germany together signed the Minsk agreements with Ukraine to resolve the problem. But Zelensky took the bait of the USA and broke the agreement, and the rest is history. 😂


    1580944320374263809-jpg.176217

    Russia is already facing a worse fate as we speak. They don't even control all of Luhansk and Donetsk yet and they aspire to rule all of Ukraine. Tell me this, how is their situation is better in context of holding entirety of Ukraine which is full of people who hate Russia? How's that different from Afghanistan?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    NATO එකට පින් සිද්ද වෙන්න තමයි බන් සෙලෙන්ස්කිය තාම පණපිටින් ඉන්නේ. නැත්නම් මෙලහකට ඔය යුද්දේ මොකක් හරි තීරණයක් ඇවිල්ලා. මොන basic weapons ද බන්. මුන්ට ඔක්කොම intel + coordination's දීලා , strike කරන්න offensive weapons(E.g. - HIMARS, Excalibur precision-guided artillery) දුන්නම ඕන එකෙක්ට defence line එකෙන් 40-80KM ක් පිටිපස්සේ ඉදන් පුළුවන්. හැබැයි Russian උන් දැන් HIMARS වලත් projectile එක counter කරන්න Air-defense ටික update කරගෙනලු.

    අනිත් එක NATO එක ඔච්චර ගේම්කාරයෝ නම් උන් මෙලහකට Ukraine වල No-Fly zone එකක් declare කරලා. සෙලෙන්සිකියා පොළොවේ පස් කාපු නැති එක විතරයි. බලපන්කො ලිබියා වලට එහෙම ගහනකොට කතා මුකුත් නෑ. කෙලින්ම NATO එකෙන් No-Fly zone declare කරා . But, මේ පාර Opponent ඉන්නේ Russia . මුන් තාම දුන්නේ නැත්තේ fighter jets විතරයි. ඒකත් F 16 විතරයි. Poland උන් යුක්රේන් වලට උන ගාව තිබ්බ SU 25 fighter jets යවලා තියෙනවා . මුන්ට F 16 යවන්න බැරි අද යවලා හෙට Ukraine pilot කෙනෙක් දාලා ඕක පාවිච්චි කරා කියලා practically prove කරගන්න බැරි හින්දා. එහෙම උනොත් US , Russia එක්ක direct escalation එකක් වෙනවා

    වෙන එකක් තියා බලපන් බයිඩා Abrams Tanks යවනවා කියන announcement එකේදී මු දෙපාරක්ම කියනවා ලැජ්ජා නැතුව
    "It's not an offensive threat to Russia!" කියලා.
    මු යකෝ teleprompter එකක් හරි කවුරු හරි ලියලා දීපු එකක් බලන් තමයි කියවන්නේ. ඒකත් මතක් කරලම දෙපාරක් කිව්වා ඕක :baffled:



    අඩෝ කුක්කෝ උඹේ හෙන factsලු නේ එහෙනම් මේක අරන් අපි facts ටිකක් කතා කරමුද?

    දැන් NATO arsenal එක තියන fighter jet නොවන අනික් weapons ඔක්කොම Ukraine වලට දීලද? අඩෝ සොරි බං අදනේ දැන ගත්තේ B2 එහෙමත් යවල කියල :sorry:

    F-16 නොවන NATO fighers ඔක්කොම යවලත් ඉවරද? අඩෝ එච්චර ඒවත් යවලද daddy putin අල්ලන් ඉන්නේ? මාරයි නේද? :rofl:
     
    • Like
    Reactions: sarika406

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,277
    113
    උඹ එක අතකින් කියනවා cutting edge weapons දීලලු, අනික් අතට හිනා වෙනවා thoughts and prayers විතරයි කියල. මොකක්ද ඕයි එකක් කියනවකො :rofl:

    අනේ බං උඹේ මහලොකු facts ගැන කතා කරන්න ඔනෙද?
    ඔව් :baffled:

    Meme එකක් දැක්කම උබ මට අඩන්නද කියෙන්නේ.
    ඉතින් බන් තනියම කියව කියව ඉන්නේ නැතුව කොනක ඉදන්ම විස්තරේ දාපන්කෝ.
    අපිත් ආසයි දැනගන්න. LOL


    Fighter jet විතරලු දීලා නැත්තේ :lol:
    උබනේ බන් අණ්ඩර දෙමළ කියවන්නේ ? සිංහල තෙරියුමා? ඔක්කොටම කලින් හරියට කියවල වරෙන්.

    Weapons වලයි No-flyzone කියන එකෙයි වෙනස තේරෙන්නේ නැද්ද උබට ? එක තේරෙන්නේ නැ කියමුකෝ . එහෙනම් හිතල බලලා කියපන් HIMARS වල Operational range 480 km විතර තියෙන එකේ, US උන් ඇයි Ukraine උන්ට ඕක 80KM range limit වෙන්න M31 GMLRS විතරක් දුන්නේ. එහෙම නැත්නම් අර සෙලෙන්සිකි අඩන ඇඩිල්ලට උන්ට longer-range ATACMS missile එහෙම දෙන්න තිබ්බනේ.
    උඩ video එකේ Biden කියනවා වගේ Not an offensive. De-escalation පුතා! :baffled:

    FYI
    Poland supplied fighter Jet

    https://www.aerotime.aero/articles/...red-mig-29-fighters-to-ukraine-as-spare-parts

    මේවා නොදැකපු ගානට හිමිජ්ජා වගේ ලිස්සලා ගියා නේද. By the way, Poland provided another set of fighter jets to Ukraine. This time they announced it officially. So, Poland can also put pressure on other friendly countries too.



    .
    අඩෝ කුක්කෝ උඹේ හෙන factsලු නේ එහෙනම් මේක අරන් අපි facts ටිකක් කතා කරමුද?

    දැන් NATO arsenal එක තියන fighter jet නොවන අනික් weapons ඔක්කොම Ukraine වලට දීලද? අඩෝ සොරි බං අදනේ දැන ගත්තේ B2 එහෙමත් යවල කියල :sorry:

    F-16 නොවන NATO fighers ඔක්කොම යවලත් ඉවරද? අඩෝ එච්චර ඒවත් යවලද daddy putin අල්ලන් ඉන්නේ? මාරයි නේද? :rofl:

    ආයිත් ඇස් කරකොල හරියට කියවලා බලපන් මොකද්ද කියලා තියෙන්නේ කියාල මගේ හිච්චි පුතේ.

    "මුන් තාම දුන්නේ නැත්තේ fighter jets විතරයි. ඒකත් F 16 විතරයි. Poland උන් යුක්රේන් වලට උන ගාව තිබ්බ fighter jets යවලා තියෙනවා"

    ඔයාට තේරෙන්නේ නැත්නම් ඉතින් අපිට කරන්න දෙයක් නෑ බබෝ.
    කලින් cutting-edge සීන් එකක් කියලා මෙතන වැලලෙන්න හැදුවා.
    උබත් බන් දැන් අර ගලේ පහරපු බළලා වගේ. කොහෙන් වහන්න හැදුවත් ගදයි. ඒකනේ මේ කිසිම තේරුමක් නැති ආල පාලු reply දාලා කුක්කෝ කුක්කෝ ගගා වැලපෙන්නේ.
    නොදන්නා මගුල් කියවන්න ගිහිල්ලා Thread එකේ පුප බෝර් වෙලා රිදිලා ඉන්නේ කියන එක පේනවා උබේ reply දැක්කම. :baffled:

    Ukaraine wishlist එකේ ජෝකර් අඩලා ඉල්ලපු බඩු ටික NATO එකෙන් දුන්නා, except for the F-16 and longer-range ATACMS.
    කලින් Tanks ඉල්ලුවා, අන්තිමට ටැංකි දුන්නා. ජොකර් මුල ඉදන්ම F-16 Fighter Jets ඉල්ලුවා, බයිඩා දෙන්න බෑ කිව්වා.
    No more spoon feeding බබෝ :baffled:

    https://www.cnbc.com/2023/01/26/ukr...hter-jets-after-winning-battle-for-tanks.html

    .


     
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අඩෝ කුක්කෝ උඹේ හෙන factsලු නේ එහෙනම් මේක අරන් අපි facts ටිකක් කතා කරමුද?

    දැන් NATO arsenal එක තියන fighter jet නොවන අනික් weapons ඔක්කොම Ukraine වලට දීලද? අඩෝ සොරි බං අදනේ දැන ගත්තේ B2 එහෙමත් යවල කියල :sorry:

    F-16 නොවන NATO fighers ඔක්කොම යවලත් ඉවරද? අඩෝ එච්චර ඒවත් යවලද daddy putin අල්ලන් ඉන්නේ? මාරයි නේද? :rofl:
    Meme එකක් දැක්කම උබ මට අඩන්නද කියෙන්නේ.
    ඉතින් බන් තනියම කියව කියව ඉන්නේ නැතුව කොනක ඉදන්ම කියපන්කො.
    අපිත් ආසයි දැනගන්න. LOL





    මේවා නොදැකපු ගානට හිමිජ්ජා වගේ ලිස්සලා ගියා නේද. By the way, Poland provided another set of fighter jets to Ukraine. This time they announced it officially. So, Poland can also put pressure on other friendly countries too.



    .


    ආයිත් ඇස් කරකොල හරියට කියවලා බලපන් මොකද්ද කියලා තියෙන්නේ කියාල මගේ හිච්චි පුතේ.
    ඔයාට තේරෙන්නේ නැත්නම් ඉතින් අපිට කරන්න දෙයක් නෑ බබෝ.
    කලින් cutting-edge සීන් එකක් කියලා මෙතන වැලලෙන්න හැදුවා.
    උබට බන් දැන් අර ගලේ පහරපු බළලා වගේ. කොහෙන් වහන්න හැදුවත් ගදයි. ඒකනේ මේ කිසිම තේරුමක් නැති ආල පාලු reply දාලා කුක්කෝ කුක්කෝ ගගා ඉන්න වෙලා තියෙන්නේ.
    නොදන්නා මගුල් කියවන්න ගිහිල්ලා Thread එකේ කට්ටියගෙන් පුප බෝර් වෙලා රිදිලා ඉන්නේ කියන එක පේනවා බන් උබේ reply දැක්කම. :baffled:

    Ukaraine wishlist එකේ ජෝකර් අඩලා ඉල්ලපු බඩු ටික NATO එකෙන් දුන්නා, except for the F-16 and longer-range ATACMS.
    කලින් ඉදන්ම Tanks ඉල්ලුවා, අන්තිමට ටැංකි දුන්නා. ජොකර් මුල ඉදන්ම F-16 Fighter Jets ඉල්ලුවා, බයිඩා දෙන්න බෑ කිව්වා.
    No more spoon feeding බබෝ :baffled:

    https://www.cnbc.com/2023/01/26/ukr...hter-jets-after-winning-battle-for-tanks.html

    .




    Edward Kenway : 0
    Dr.Sheldon_Suprakata : 1

    giphy.gif
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,166
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Russia is already facing a worse fate as we speak. They don't even control all of Luhansk and Donetsk yet and they aspire to rule all of Ukraine. Tell me this, how is their situation is better in context of holding entirety of Ukraine which is full of people who hate Russia? How's that different from Afghanistan?
    You continue to prove my point that you have no idea what you're talking about. You are wrong again. Who said Russia gonna invade the whole of Ukraine? It doesn't even in their SMO objectives. First, you need to check what are the Russian Objectives of this WAR. Their main goal is to liberate both Donetsk, Luhansk regions, and to demilitarisation and denazification of Ukraine.
    It doesn't include the occupation of whole Ukrainian territories.

    Also, Russia already holds 90% of Luhanks and more than 60% of the Donetsk region too. Did you ever been to Ukraine before this war? You should see those Pro Russian rallies during the 2014 coup. Most of the people in Eastern Ukraine Inhabitants with the Russian language as their mother tongue. Also, Kherson and Odesa regions too. Who knows, If Ukraine doesn't go for a peace deal, Russians may try to capture only the eastern part of Ukraine. If that happens, the fate of Ukraine will be resolved like a Korean-style proposal. You can clearly see on the news reports who are actually suffering from this war. Obviously, it's not Russia.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Chechnya or Chechen Republic is a republic of Russia. Quite literally a part of Russian Federation. :rofl: It is not a satellite state like Belarus which is nominally a separate country. and i'm the one in need of a history lesson? really dude? :lol:]
    Sorry mybad I was wrong there
    Russia is already facing a worse fate as we speak. They don't even control all of Luhansk and Donetsk yet and they aspire to rule all of Ukraine. Tell me this, how is their situation is better in context of holding entirety of Ukraine which is full of people who hate Russia?
    At the grand strategic level, a nation should have a clear understanding of its ultimate goals (ENDS), the methods it will use to accomplish them (WAYS), and the resources it will require to do so before beginning a war (MEANS). The ENDS should outline an exit strategy from the occupying nation as well as how military actions are changed to political strategy. In the modern world, it is hard to maintain a long-term military occupation that tightly regulates people, and this is not a suitable strategic goal.

    After conventional warfare is over, things only become worse for the invaders. Any military actions taken after the nation has surrendered to occupation are known as military operations other than war (MOOTW) or COIN, and it constitute a separate branch of warfare. However, these actions should be taken with caution and restraint.

    Regarding your question about how Russia should hold the entirety of Ukraine, first, it’s not clear that Russia intended to invade the whole of Ukraine because they have not committed sufficient forces to the Ukrainian front (there should be at least a 1:3 mass advantage of forces for a conversional offensive), and also because Russia spread its forces in a larger frontage, which will increase their concentration of forces. By any chance, if they took the whole country, they should not hold it; instead, they should cultivate a powerful regime that favours them and exit the country ASAP.

    How's that different from Afghanistan?
    Ukraine and Afghanistan are not the same. My personal view is that Afghanistan is not a country to be occupied by anybody; it should be left alone. Once Alexander the Great said, "May God keep you away from the venom of the cobra, the teeth of the tiger, and the revenge of the Afghans." This is 100% true in Afghanistan if you are an invader; everything, including topography, demography, and all other sh*t, will work against you. Having said that, the invasion of Afghanistan was an easy task for both the Russians and the Americans since there were only population centres to be controlled, but keeping it was the biggest problem, which they miserably failed at.

    Once the country was seized, the US should have given the Northern Alliance (Tajik group led by Ahmed Sha Masud's son, who was an active US ally during the conflict and had very good military power), political control. Instead, they chose not to do so and instead gave political control to weak corrupt leaders like Hamid Karzie and Ashroff Gahani . The history of Afghanistan would be very different from what it is today if the US handed over control to the Northern Alliance.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඇයි රුසියාවටත් නේටෝ එකට සෙට් වෙන්න බැරි..දැන් වුන්ගේ කොමිනිස්ට් සීන් එක නෑනේ...
    that would be epic :D however I found this on the internet
    " In 1994, Russia joined the Partnership for Peace program, and on 27 May 1997, the NATO–Russia Founding Act (NRFA) was signed at a NATO Summit in Paris, France, enabling the creation of the NATO–Russia Permanent Joint Council (NRPJC). Through the early part of 2010s NATO and Russia signed several additional agreements on cooperation. The NRPJC was replaced in 2002 by the NATO–Russia Council (NRC) established for handling security issues and joint projects" :P
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    that would be epic :D however I found this on the internet
    " In 1994, Russia joined the Partnership for Peace program, and on 27 May 1997, the NATO–Russia Founding Act (NRFA) was signed at a NATO Summit in Paris, France, enabling the creation of the NATO–Russia Permanent Joint Council (NRPJC). Through the early part of 2010s NATO and Russia signed several additional agreements on cooperation. The NRPJC was replaced in 2002 by the NATO–Russia Council (NRC) established for handling security issues and joint projects" :P
    oka dakala thama matath hithune...crimea annex karagaththata passe oya agreement nathi wela thiyenawa...
     
    • Like
    Reactions: sarika406

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    that would be epic :D however I found this on the internet
    " In 1994, Russia joined the Partnership for Peace program, and on 27 May 1997, the NATO–Russia Founding Act (NRFA) was signed at a NATO Summit in Paris, France, enabling the creation of the NATO–Russia Permanent Joint Council (NRPJC). Through the early part of 2010s NATO and Russia signed several additional agreements on cooperation. The NRPJC was replaced in 2002 by the NATO–Russia Council (NRC) established for handling security issues and joint projects" :P

    Nuclear warheads adu karana agreement ekakath sign kala neda US & RU..
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Nuclear warheads adu karana agreement ekakath sign kala neda US & RU..
    ඔව් මචන් උන් nuclear non-proliferation treaty 10 ක් 12 විතර සයීන් කරලා තියනවා cold war kaale, අන්තිම එක NEW START ඉවර වෙන්නෙ 2010-2026. ඔකෙන් ගොඩක් කරල තියෙන්නෙ ඈමරිකාවට වෙන ත්‍රේට් එක නවත්ව ගන්න එක . START එකෙන් කියනෙ methods of long range delivery නවත්ව ගන්න එක. START 1 එක නිසා තමයි රුස්සො TU 160 බ්ලෑක් ජෑක් ප්ලෙන් හදන එකත් නෑවත්තුවෙ. උබට ලොකෙ තියන ලොකුම න්යශ්ටික බොම්බෙ තිවුනත් වෑඩක් නෑ delivery method නෑතිව, මොකද උබ බොම්බ හදන්නෙ පුපුරන් මෑරෙන්න නෙව්යීනෙ.

    රුසියාව යුක්‍රෙනෙ කරන්නෙ Life or death to Russia struggle එකක්. Mackinderගෙ heartland තියරි එක ස්ටඩි කරොත් උබට හොදට තෙරෙයි ඈයි රුසියව මෙහෙම ෆයිට් කරන්නෙ කියලා. මට heartland theory එක ගෑන හොද විඩියො එක්කක් හම්ම්බ උනා මෙක බෑලුවහම තෙරෙයි russian mod of warfare එක.

    මෙක අපෙ යelakiri war analyst latath හොද ස්ටඩි මෑටිරියල් එකක්
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කො බන් බයිඩන්, පෙන්නවත් නැ, බන්කරෙක චාර්ජ් වෙනවාද? මන් නම් කියන්නෙ උ චින රොබො කෙනෙක්!
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,494
    32,228
    113
    යුද පෙරමුණේ ලැබෙන නවතම වීඩියෝ වලින් දැක්වෙන්නේ යුක්රේනය විසින් අති නවීන තාක්ෂණික උපාංග වලින් සපිරි German Leopard ටැංකි භාවිතා කරමින් රුසියානු ඉදිරි ආරක්ෂක වලල්ලේ ඉලක්ක සුනු විසුනු කරමින් බක්මුට්(Bakmut) යුද පෙරමුණේ යොදවා ඇති ආකාරයයි.




    .
    මිට අමතරව බ්‍රිතන්‍යය ආරක්ෂක අමාත්‍යංශයේ නවතම බුද්ධි අංශ වාර්තා අනුව රුසියාව උග්‍ර වෙඩි බෙහෙත්(Munition) හිගයකට මුහුණ පා ඇති බවත් ඒ හේතුවෙන් රුසියානු සොල්දාදුවන් හට වෙඩි බෙහෙත් වෙනුවට සවල්(shovels) භාවිතා වලින් කරමින් යුද වදින බවත්ය. :baffled:

    Latest Defence Intelligence update on the situation in Ukraine - 5 March 2023
    https://twitter.com/DefenceHQ/status/1632270968868466689

    Fqb9zAIWcAEmhUp

    when they will play with nuke?