Breaking! German Leopard යුධ ටැංකි යුද පෙරමුණේ වැඩ අල්ලයි! 💣💥

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    1677842979959346.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,193
    113
    ආශ්චර්යමත් රටක
    Giya march vala kivve missiles ivarai kiyala.. ita passe 6000k vage gahuva hebei

    ඊට වඩා මරු වැඩේ තමයි ඇමරිකාවෙ ඉඳන් රුසියාවට කඩේ යන එක. 🤭👍🤣🤣🤣
    ඔච්චර ආදරේ රුසියාවට පලයන්කො බන් ඇමරිකාවට වෙලා ඉන්න ලැජ්ජ නැද්ද . 🤣🤣🤣
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    Why do you guys support Russia? isn't them were the oppressors here?

    Assume, if India invades due to some reason (egomaniac leader like Putin, who will use the Tamils' problem to invade us), the West even Russia will justify the Indian decision. so stop promoting this Russian propaganda. they never were a friend or allies.
    api katin putin wenuwen wada karana minissu
     
    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    Why do you guys support Russia? isn't them were the oppressors here?

    Assume, if India invades due to some reason (egomaniac leader like Putin, who will use the Tamils' problem to invade us), the West even Russia will justify the Indian decision. so stop promoting this Russian propaganda. they never were a friend or allies.
    Sri Lankans, who support Russia, have an axe to be grind. They dont care if Ukraine win or lose. They want the Europe to face a catastrophe. 😃
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    @speedmalli ඉදිරි ආරශක වල්ලෙ ඉඳලද මේ කතාව කිව්වෙ ?

    හැබැයි මමත් දැක්ක පුටිං ගිනි කූරු,අහස් කූරු එකතු කරනව.වෙඩි බේත් ගන්න වෙන්ටෑ ... :oo:

    Tired Britney Spears GIF
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    ඔය යුද්ධෙ කවදාවත් රුසියාවට දිනන්න බැරි එකක්. යුක්‍රේනෙ සම්පූර්ණයෙන් අල්ලගත්තත් එච්චරයි. මොකද එතනින් ඉවර වෙන්නෙ නෑ. පුටින් හමුදාවෙ සෙට් එක එක්ක තනියෙන් යුද්ධෙ කරන් යනව මිසක් කිසිම රටක් තියා රුසියාවෙම උන්වත් දැන් ඔය යුද්ධෙට කැමති නෑ.

    යුද්ධයක් පවතින්න නන් මිනිස්සුන්ට රීසන් එකක් තියෙන්න ඕනෙ යුද්ධෙන් එන පීඩනේ දරන් ඉන්න. උදාහරණයක් විදිහට ලංකාවෙ යුද්ධෙ නිසා එන පීඩනේ මිනිස්සු දරාගත්ත මොකද ලංකාවෙ කෑල්ලක් උන් අල්ලන් ඉදියෙ. ඒ අස්සෙ උන් කොළඹටත් බෝම්බ ගහනව. ඉතින් මිනිස්සුන්ට කොහොම හරි යුද්ධෙ කරල මේක දිනන්න ඕනෙ උනා. නිකන් හිතපන් හිටපු ගමන් ගෝඨා ඉන්දියාවෙ ප්‍රාන්තයක් එක්ක යුද්ධ ප්‍රකාශ කරල කන්න තියෙන සල්ලි ටිකත් අරන් යුද්ධ කරන්න ගියා කියල. ඒ අස්සෙ අරුන් ගහන මිසයිලත් වදිනව. මෙලෝ රටකින් ගනන් ගන්නෙත් නෑ කොන් කරනව. ආතල් එකේ ඉදපු උන්ට ෆුල් ෆක් වෙනව කොහෙවත් තියෙන යුද්ධයක් හින්ද. එතකොට අන්තිමට මිනිස්සුම තමයි ගහල පන්නන්නෙ නායකයව.
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    Why do you guys support Russia? isn't them were the oppressors here?

    Assume, if India invades due to some reason (egomaniac leader like Putin, who will use the Tamils' problem to invade us), the West even Russia will justify the Indian decision. so stop promoting this Russian propaganda. they never were a friend or allies.
    සිරාවට මුන් හිතන් ඉන්නේ රුසියාවට තේ යවන හින්දා ඉන්දියාව සිංහලුන්ට ගැහුවොත් බේර ගන්න ඉදිරිපත් වෙයි කියලා අනේ අපිට ආපහු තේ නැති වෙයි කියලා බය වෙලා
     
    • Haha
    Reactions: Asmodeus

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය යුද්ධෙ කවදාවත් රුසියාවට දිනන්න බැරි එකක්. යුක්‍රේනෙ සම්පූර්ණයෙන් අල්ලගත්තත් එච්චරයි. මොකද එතනින් ඉවර වෙන්නෙ නෑ. පුටින් හමුදාවෙ සෙට් එක එක්ක තනියෙන් යුද්ධෙ කරන් යනව මිසක් කිසිම රටක් තියා රුසියාවෙම උන්වත් දැන් ඔය යුද්ධෙට කැමති නෑ.

    යුද්ධයක් පවතින්න නන් මිනිස්සුන්ට රීසන් එකක් තියෙන්න ඕනෙ යුද්ධෙන් එන පීඩනේ දරන් ඉන්න. උදාහරණයක් විදිහට ලංකාවෙ යුද්ධෙ නිසා එන පීඩනේ මිනිස්සු දරාගත්ත මොකද ලංකාවෙ කෑල්ලක් උන් අල්ලන් ඉදියෙ. ඒ අස්සෙ උන් කොළඹටත් බෝම්බ ගහනව. ඉතින් මිනිස්සුන්ට කොහොම හරි යුද්ධෙ කරල මේක දිනන්න ඕනෙ උනා. නිකන් හිතපන් හිටපු ගමන් ගෝඨා ඉන්දියාවෙ ප්‍රාන්තයක් එක්ක යුද්ධ ප්‍රකාශ කරල කන්න තියෙන සල්ලි ටිකත් අරන් යුද්ධ කරන්න ගියා කියල. ඒ අස්සෙ අරුන් ගහන මිසයිලත් වදිනව. මෙලෝ රටකින් ගනන් ගන්නෙත් නෑ කොන් කරනව. ආතල් එකේ ඉදපු උන්ට ෆුල් ෆක් වෙනව කොහෙවත් තියෙන යුද්ධයක් හින්ද. එතකොට අන්තිමට මිනිස්සුම තමයි ගහල පන්නන්නෙ නායකයව.
    රුසියාව දින්නා නැතා උන්ට ඕන දේ යුද්දේ නිසා වෙනව.
    කොහොමත් දැන් යුක්රේන් අස්ථාවරයි. ඒ ඇති.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    රුසියාව දින්නා නැතා උන්ට ඕන දේ යුද්දේ නිසා වෙනව.
    කොහොමත් දැන් යුක්රේන් අස්ථාවරයි. ඒ ඇති.
    යුක්‍රේනෙ නෙමේ ලෝකෙම අස්තාවරයි. ලංකාවෙ ඉන්න මගේ ආදායම් වලට පවා කෙල වෙලා තියෙන්නෙ මේ පිස්ස පටන් ගත්ත යුද්ධයක් හින්ද. හැබැයි ඉතින් ඕවා short term. Long term බැලුවොත් එක්කො සෝවියට් දේශය නැති වෙලා ගියා වගේ රුසියාවත් නැති වෙලා යයි. එහෙමත් නැත්තන් ඉතුරු උනත් බලයක් නැති නිකන්ම නිකන් රටක් වෙයි. පුටින් උනත් දැන් වයසයි. තව ටික දවසයි උගෙ ජීවිතේ. ඉස්සර වගේ රටවල් අල්ලගන්න එකෙන් දැන් බලවත් වෙන්න බෑ. රුසියාවට දැන් ජාත්‍යන්තර සම්බන්ධතා නෑ. යුද්ධයක් නිසා සල්ලි ඉවර වෙනව. මිනිස්සු එහෙන් රුසියාවට කැමති නෑ. කවද recover වෙන්නද. මොන පැත්තෙන් බැලුවත් රුසියාවට හොද අනාගතයක් නෑ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,678
    10,267

    එහෙනම් ඇයි තාම රුසියන් තෙල් ගෑස් යුරේනියම් පිරිපහදු උපකරණ අනිත් රටවල් මිලදී ගන්නෙ ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යුක්‍රේනෙ නෙමේ ලෝකෙම අස්තාවරයි. ලංකාවෙ ඉන්න මගේ ආදායම් වලට පවා කෙල වෙලා තියෙන්නෙ මේ පිස්ස පටන් ගත්ත යුද්ධයක් හින්ද. හැබැයි ඉතින් ඕවා short term. Long term බැලුවොත් එක්කො සෝවියට් දේශය නැති වෙලා ගියා වගේ රුසියාවත් නැති වෙලා යයි. එහෙමත් නැත්තන් ඉතුරු උනත් බලයක් නැති නිකන්ම නිකන් රටක් වෙයි. පුටින් උනත් දැන් වයසයි. තව ටික දවසයි උගෙ ජීවිතේ. ඉස්සර වගේ රටවල් අල්ලගන්න එකෙන් දැන් බලවත් වෙන්න බෑ. රුසියාවට දැන් ජාත්‍යන්තර සම්බන්ධතා නෑ. යුද්ධයක් නිසා සල්ලි ඉවර වෙනව. මිනිස්සු එහෙන් රුසියාවට කැමති නෑ. කවද recover වෙන්නද. මොන පැත්තෙන් බැලුවත් රුසියාවට හොද අනාගතයක් නෑ.

    උඹට රුසියාව ගැන ගොඩක් ඉගෙනගන්න තියෙනව. 🙄
     
    උබට මොකද්ද මේ යුද්දෙන් වෙන්නෙ කියලා අදහසක් නැත්තං,සූවස් ඇල අර්ඹුදයෙදි මොකද්ද වුනේ කියලා පොඩ්ඩක් කියවලා බලපන්.මේ යුද්දෙදෙන් රුසියන් කාරයෝ දිනනවා කියන්නේ අලුත් වර්ල්ඩ් ඕඩර් එකක් හැදෙනවා.ඉරාන්+චීන+රුසියන් සන්දානයක් හැදිලා වගේ දැනටත්,ඇමරිකාව එපා කියද්දී චීනේ මුල් වෙලා ඉරාන් සවුදි තානාපති සබදතා ඇති කරලා..යුද්දේ දිනන එකම නෙමෙයි වැදගත්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    උඹට රුසියාව ගැන ගොඩක් ඉගෙනගන්න තියෙනව. 🙄
    රුසියාව ගැන පුම්බපු කතා නන් කොච්චරද ලොල්. යුක්‍රෙනේ දවස් දෙකෙන් අල්ලයි වගේ කතා උනේ. දැන් අවුරුද්දකටත් වැඩියි තාම එකතැන. දන්න රුසියන් උන් ඉන්නවනන් අහල බලන්න උන් කොච්චර frustrated ද කියල යුද්දෙ හින්ද.
     
    • Haha
    Reactions: JBLs

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    Why do you guys support Russia? isn't them were the oppressors here?

    Assume, if India invades due to some reason (egomaniac leader like Putin, who will use the Tamils' problem to invade us), the West even Russia will justify the Indian decision. so stop promoting this Russian propaganda. they never were a friend or allies.
    CNN ma balala budiyaganing bung.. lol..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    උබට මොකද්ද මේ යුද්දෙන් වෙන්නෙ කියලා අදහසක් නැත්තං,සූවස් ඇල අර්ඹුදයෙදි මොකද්ද වුනේ කියලා පොඩ්ඩක් කියවලා බලපන්.මේ යුද්දෙදෙන් රුසියන් කාරයෝ දිනනවා කියන්නේ අලුත් වර්ල්ඩ් ඕඩර් එකක් හැදෙනවා.ඉරාන්+චීන+රුසියන් සන්දානයක් හැදිලා වගේ දැනටත්,ඇමරිකාව එපා කියද්දී චීනේ මුල් වෙලා ඉරාන් සවුදි තානාපති සබදතා ඇති කරලා..යුද්දේ දිනන එකම නෙමෙයි වැදගත්
    චීන - රුසියානු සන්ධානයක් හැදෙන එක තමයි රුසියාවට දැන් තියෙන එකම option එක. ඒ උනත් ඕක වැඩිකල් පවතින් නෑ. පොඩ්ඩක් ලෝකෙ ඉස්සර ඉඳන් වෙච්ච යුද්ද/බල අරගල අරන් බලපන්කෝ. Majority එක සහය දක්වපු පැත්ත තමයි හැම වෙලේම දිනන්නෙ. මෙතනදිත් ඕකයි වෙන්නෙ. මිනිස්සු කැමති ලිබරල් ඇමරිකාවට. රුසියාවට චීනෙට කැමති නෑ. කවුරුත් ලේසියකට චීනෙ රුසියාවේ සෙට්ල් වෙන්න යනවා දැකල තියෙනවද? මොන ආයුද මොන ආර්ථික තිබ්බත් ඕකයි අන්තිම කතාව.