BREAKING NEWS RANIL LEFT 🔴

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,181
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මං කිව්වේ....... ජනපති,අගමැති,සියලු ඇමති ලප කුමාර අඬයි කියල🤣🤣🤣

    සතියෙ දවස් ෆකනිල්ටයි හාමුටයි දීල ඉරිද වත් දියල්ලා ලපයට. කෙලවුනත් 1/7ක් වත් ගොඩයයිනේ 🤣🤣
     

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    🔴 BREAKING NEWS
    අගමැති කම රනිල්ට ලබා නොදැන්නැයි හාමුදුරුවරුන් හා කාදිනල් හිමිපාණන්, JVP අනුර කුමාර් දිසානායක විශේෂ මාධය හමුවක් පවත්වයි.



    Idiriyata ratata wena siyalu dewal walata me aya waga kiyanna one.
    Agamika nayakayo deshapalanayata Enna EPA.
    Me welawe wena kenekuta behe.
    Jeppo hadanne me Tata thawath winasha karanna.(Ranil awoth JVP left wenawa )
    Baya wenna EPA Ranil PM mama ganna.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,863
    9,358
    113
    Tropical Island Of Sri Lanka
    යකෝ ඕමල්පේ භික්ෂුව රෙදි නැතුව සජිත්ට කඩේ යනවනේ. හොඳ වෙලාවට කාදිනල් හිමි පැනලා shape කාලේ
    කහ සිවුරක් ගැවුනොත් ඉවරයි බං. තමන්ගේ වැඩේ කරගෙන ඉන්නේ නැතිව දේශපාලනේට එනවා . සෙට් එකක් දැන් ගූ වෙලා ඉන්නවා. දැන් අලුත් ස්ටාර් ඕමල්පේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    Anuraya nika gu wenawane.

    kalin amathi maru anan manan karadhdhith kata wahan hitiye GotaGoHome kiyala.

    methanath ewage inna thibbane.
     
    • Haha
    Reactions: VASSA

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    මොකෙක්වත් නන්දෙ යනකන් මේක ගන්නෙත් නෑ පිස්ස යන්නෙත් නෑ. රට ටිකක් හරි stable උනේ නැත්තන් මුතු ඇටේ ලෙෆ්ට් වෙයි ටික දවසකින්