breakup එකකින් ගොඩ එන්න උදව්වක් ඕන. හිත හදාගන්න අමාරුයි.

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    machan doc kenek langata yanna ....medicine walin goda da ganna puluwani... mul sathiya kohoma hari gewa ganna eeta passe awulak na ..
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,849
    113
    36
    Mirihana
    alis.alberta.ca
    answer :

    580501.jpg
     
    • Haha
    Reactions: thriloka

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බ්‍රේක් අප් වලින් උඹ හිතන විදියට ගොඩ ආපු එකෙක් නම් නම් ඉන්න විදියක් නෑ. කෙල්ල වත්ත වටේ ගිහින් පුකේම ඇරියත් ලව් කරපු එකෙක්ට ඕක ආයෙ ආයෙ මතක් වෙනවා. ඕක තෙරුම් ගනින්. දුක ඇක්සෙප්ට් කරපං. නැති කිරීමේ මාර්ගය ලේසි නෑ. ජය!
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,300
    5,932
    113
    ඉස්සර වෙලා උඹ උඹට ආදරය කරපන්. උඹට නැතිවුණ දේ ගැන නෙවෙයි උඹ වටේ තියෙන සපෝටිව් එන්වයර්මන්ට් එක ගැන හිතපන්. උඹට හැමදේම නැති වෙලා නෑනෙ. ඇත්ත Breakup එකකින් ගොඩ එන එක අමාරැ දෙයක්. මමත් දැනට අවුරුදු 6කට කලින් ඕක අත්වින්දා දැන් මට කනගාටුවකට තියෙන්නේ ඒ වෙනුවෙන් දුක් වෙන්න ගතවුන කාලය ගැන විතරයි. උඹ මාසයක් දැනට නිකරුණේ අ⁣පතේ යැව්ව නම් ඇත්තටම අපරාදේ උඹ වෙනුවෙන් දෙයක් කරගන්න තිබුන කාලේ. උඹට හැමදේම වුනේ හොදට කියන දේ හිතෙන්න තව අඩුම අවුරුදු 5ක් වත් යනවා. හැබැයි ඒ වෙනකොට උඹ උඹේ ගේම් එක ගහල තියෙන්න ඕන. මොකද ඔය කෙල්ල අනාගතේ දවසක උඹවත් සමග සංසන්දනයක් කරනවා. අන්න එතකොට උඹ තැනක ඉන්න ඕන. මොකද බන් ඔය මොන ආදර කතා කිව්වත් දැන් උඹට කෙලෙවෙලා උඹ නිකමෙක් වෙලා යන තරමට තමයි ඒකි කැමති. පුළුවන් නම් හොද තැනකින් කවුන්සලින් කරගෙන පුළුවන් තරම් ඉක්මනින් රිකවර් වෙයන් මොකද ඔය දේ උන එකම එකා උඹ නෙවෙයිනෙ. ගෙදරින් කවුරු නැතත් උඹට උදව් කරයි.
     
    • Like
    Reactions: Gwynbleidd

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,300
    5,932
    113
    දැන් නං ශේප් ඇති නේ, මාස 3ක් විතර යද්දී නුවණ පහළ වෙනවා සාමාන්‍යයෙන්
    මම නූල අද දැක්කෙ දිනේ ගැන බලන්නේ නැතිව reply කලා. ඇත්තටම මූට මොනව වෙලා ඇත්ද?
     
    • Love
    Reactions: Gwynbleidd

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    A
    උන්ගේ ගෙදරින් ගිහින් අහපන්,. එතකොට උන්ගේ තාත්ත ඒකි කියන විදිහට ඒකිව මරනවනේ. එතකොට තොටත් නෑ වෙන කාටවත් හම්බෙන්නෙත් නෑ. තෝත් සතුටින්, උන්ගේ පවුලත් සතුටින් ඒකිත් කොහේ හරි ලෝකෙක සතුටින් ඉන්නේ නැතැයි;

    පුළුවන් නම් මේකත් ට්‍රයි කරපන්.



    ------ Post added on Jun 4, 2022 at 10:24 PM

    Adu kule wage
     
    • Haha
    Reactions: Heshan Daminda

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව්වා නම් මොවාද බන් අව්රුදු 7ක් කරපු කෙල්ල වෙනස් උනේ break up වෙන්න හේතුව උබේ දෙයක් නෙවේ නම් confidence පිට හිටපන් හරි කෙල්ලෙක් නම් ආයේ උබට කතා කරනවා නැත්තං නැම තමා
    මට නම් එක පාරක් එපා කියපු කෙනා ආයේ කොච්චර ආවත් එපා කියලා හිත හදාගත්තා අම්මලා තාත්තලා දුක් විදලා අපිව මේ තත්වෙට ගත්තේ කොහේවත් යන එකෙක් වෙනුවෙන් නැහිලා විනාස වෙන්න නෙවෙයිනේ. මම අව්රුද්දක් ඇතුලත තනියම recover උනා ලගින්ම ආෂ්‍රය කරපු යාලුවටයි අම්මටයි විතරවි විස්තරේ කිව්වේ වෙන කව්රුත් එක්කලා කිව්වේ නැ එ කාලේ මොකද මම එ වෙද්දිත් එ කෙල්ලට limitless love කරපු නිසා. නැති වෙනවා නම් ඔනේ තරම් චාන්ස් තිබුනා විනාස වෙන්න හැබැයි මමහ හිතලා බැලන්ස් කරගත්තා සැහේන්න films බැලුවා songs ඇහුවා එවාගේන ටිකක් ගොඩාදාගන්න පුලුවන් උනා.
    දැන් මම married වෙන කෙනෙක්ව අයින් උනාට පස්සේ 2-3න් පාරක් කතා කරා එයා පස්සේ sim වෙනස් කරලා තිබුනා මන් ගාව කන්ටැක්ට් නැ තිබුනත් මන් කතා කරන්න යන්නේ නැ මොකද එයා මගේ සිමාවෙන් ගොඩාක් ඇතට ගිහින් ඉවරයි. සමහර වෙලාවට මතක් වෙනවා කරපු කියපු දේවල් පිස්සු වැඩ කරලා හිනාවෙච්ච හැටි නමුත් එවා දැන් අතීතයට ගිහින් ඉවරයි එවා මතක් උනාම රස විදින එක අමුතුම ආතල් එකක්. කෙල්ල මට දීපු ලිව්ම් පවා තියෙනවා තාම මගේ ගාව. එ ටික මන් අරන් තියාගෙන ඉන්නවා කියලා අපේ අම්මත් දන්නවා wife ත් දන්නවා. එ දෙන්නාටම කියලා තියෙන්නේ මන් අව්රුද්දකට 2කට වතාවක් දිගඇරලා බලනවා හිතුනාම. ගත්තු පොටො එකක් නැර තියෙනවා එවාත් delete කරලා දැම්මේ නැ. එ මතකයන් අමතක කරන්න මට නම් අදටත් බැරි උනා හැබයි මම දැන් worry වෙන්නේ නැ මට නෙවෙයිනේ මගෙන් ඇතට යන්න ඔනේ උනේ එයාටනේ මම යන්න දිලා අතීත මතකයන් එක්කලා මම ජිවත් වෙනවා අතීතයේ එයා හිටියාට අනාගතයට එයාව අරගෙන යන්නේ නැ. මම හිතුනාම අතීතයට ගිහින් රස විදලා එනවා
    ලියනවානම් පොතක් ලියන්න පුලුවන් මන් කරපු දේවල් ගැන එත් වැඩක් නැ
    නිකන් පිසුසු කෙලින්නේ නැතුව උබේ පාඩුවේ වැඩක් කරගනින්. ටික කාලයක් ඉදලා වෙන එකක් try කරපන්
     
    • Love
    Reactions: thriloka

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    Yeah, that’s just life, baby
    Yeah, love came around
    And it knocked me down
    But I’m back on my feet
    Así es la vida, sí
    Yeah, that’s just life, baby
    I was barely standin’
    But now I’m dancin’
    She’s all over me

    ඔන්න ඔහොම හිතල ඉන්න තියෙන්නෙ. 😎