breakup එකකින් ගොඩ එන්න උදව්වක් ඕන. හිත හදාගන්න අමාරුයි.

pmalliBaba

Active member
  • Sep 9, 2018
    116
    41
    28
    hodama bokkak set karagena duka kiyala hayiyen adapan. yamak kamak therena hoda bokkak set karaganin. ba kemathi nam liqure tikak use karalama wade karapan. eeta passe puluwan tharam busy weyan. tika kalayak yanakota hariyanawa. mona unath masakata warak yayi kunu lee galala kiyana eka oluwe thiyaganin. good luck
     
    • Like
    Reactions: jennt

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,892
    6,090
    113
    ටික ටික ඔය මගුල අමතක කරලා තමන්ගේ වැඩ කරගෙන යන්න මචං.
    ඔය වගේ මොංගල් කෙල්ලෝ ඔහොම අයින් වෙච්ච ඒක ලොකු දෙයක්. නැත්නම් බැන්දට පස්සේ තමා දාලා යන්නේ .

    ගෙදරින් ගෙනාපු ප්‍රොපොසල් එකට කැමති ඇති එකයි ඔය ඔහොම කියන්නේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    18,388
    3
    102,877
    113
    Gampaha
    හිරෝශිමාව පිපිරුවෙත් පරමාණු බෝම්බයක් හින්ද...
    මේ මනුස්සය අවුල් ගිහින් තියෙන්නෙ ගෑනියෙක් හින්ද...

    ගතයුත්ත...,

    පරමාණු බෝම්බය = කාන්තාව
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    3,539
    1,266
    113
    If this is real,
    උබට කොහොමත් අවුරුද්දක් දෙකක් යනකන් ඕක අයින් කරන්න බැරි වෙයි. Time Depend on the person thinking pattern

    තව මාසයක් ඇතුලත උබේ බර 5 - 8kg වලින් බහි. ඒ නිසා කාපන්.
    I don't know about you financial status. But උබ normal jobak normal salary එකක් income එකක් ගන්න එකෙක් නන් ඊලග මාස දෙකේදි ඒක සෑහෙන්න අඩු වෙන්න පුළුවන්.

    මේක ගෙදර ප්‍රශ්නයක් නෙමේ. I'm sure. එකි වෙන එකෙක් එක්ක යාළු වෙන්න යන්නෙ හෝ just started already.
    ඒ නිසා ගෙදර තාත්තගෙ ප්‍රශ්නයක් කියල නිකන් මනස සන්සුන් කරගන්න යන්න එපා.

    හැබැයි ආයෙ අහන්නත් එපා. ආයෙ උබට කැමති වෙන එකක් නෑ කොහොමත්.

    මේක අනිව කරපන්. Block her on FB insta and from all social media. උබට දැන් මෙහෙම කරන්න බෑ කියල හිතෙනව ඇති අනිව මම කොහොමද එහෙම කරන්නෙ අඩු ගානෙ මට බලන්නවත් බැරි වෙනවනෙ කියල හිතෙනව. හැබැයි උබ එහෙම කලේ නැත්තන් ඉස්සරහට මීට වඩා ඔලුව upset යන වැඩක් වෙන්න පුළුවන්. අනිව ඒක වෙනව උබ දැන් block කලේ නැත්ත.

    දැන් කරන්න තියෙනෙ busy වෙන එක. Jobak කරන ගමන් තව busy වෙන income source එකක් හදාගන්න ඕන උබ.

    මේ වෙලාවෙ තව කෙල්ලෙක් එක්ක rebound එකක් කරගන්න යන්න එපා chat කරන්නත් එපා තව මාසයක් දෙකක් ගිහින් උබ fb එකේ ඉන්න දකින දකින, ඒකිගෙ පෙනුමට සමාන, ඒකිගෙ නමට සමාන නම තියෙන කෙල්ලො ඔක්කොම add කරන්න ගන්න පුළුවන් හැම කෙල්ල එක්කම chat කරන්න යන්න පුළුවන් ඕක අමතක වෙන්න කියල.

    හැබැයි ඒකෙ තව අවුලක උබ වැටෙනව එතකොට. ඒක උබට තේරෙන්නෙ ඒක උනාට පස්සෙ . ඒ නිසා දැන් 2 years වත් පට්ට busy වෙලා single ඉදපන්.

    මේකෙන් පස්සෙ ආයෙ උබට කෙල්ලෙක් සෙට් උනත් ඒකි ගියත් ගාණක් නැති වෙන තරමට උබම ඒකිට යන්න දෙන තරමට උබේ මනස හැදෙනව

    All from my experience
     
    Last edited:

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    256
    631
    93
    හිතට ලොකු වේදනාවක් දැනෙනවා තමයි. උබ උදේට නැගිට්ට ගමනුත් ඕක මතක් වෙනවා ඇති. දවස පුරාම එයා ගැන මතක් වෙන වාර ගණනක් ඇති. ඒ හැම වෙලාවෙම දැනෙන දුක දරාගන්න අමාරුයි තමයි. ඒත් උබ ඉවසපන්. දැන් මේක කිව්වට විකාරයක් වගේ දැනුනත් කාලය කියන්නේ හොඳ බෙහෙතක් තමයි. එයා ගැන මතක් වෙන සින්දු ෆිල්ම් බලන්න යන්න එපා කොටින්ම මතක් වෙන දේවල් කරන්න යන්න එපා. ඒව නිකන්ම මතක් වෙන නිසා නිකන් ඉන්නේ නැතුව මොනවා හරි කරන්න බලන්න. පොඩ්ඩක් ඇවිදින්න. ගේම් එකක් ගහන්න. යාළුවෝ එක්ක එකතු වෙන්න වගේ ගොඩක් දේවල් කරන්න මේ ලෝකේ තියෙනවා. මාළු ටැංකිය ඉන්න මාලුවෙක් වගේ එකම තැන ඉන්නේ නැතුව වෙනස් වෙන්න. වෙනස් දෙයක් කරන්න. හිනා වෙන්න කොමඩියක් වත් බලලා පොතක් කියවන්න. ටික ටික පරණ දුක අමතක වෙයි. එහෙම කළොත් කාලයක් යනකොට උදේම නැගිටපු ගමන් එයාව පළවෙනියට මතක් වෙන එක අඩු වෙයි. හෙමින් හෙමින් ඒ දුක අඩු වෙලා ඒ කාලේ ගැන මතක් කරලා හිනා යන්නත් පුළුවන්.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    5,971
    4,306
    113
    User name ekatat lajjai. uba jeewitheta ganja gahala nathi ekek. lowet mortin gahapu ganja gala account eka hadala thiyenne. apahasa karanna epa ban ganja walata. 🙏organic ganja tikak gahapan ubata okiwa nikan object ekak witharak wenawa kisima feeling ekak nathi wenawa eki gana. puduma relax ekak danewi. habai itin badu bassama iwarai eth issara wage feel wena ekak na. badu bahinna bahinna sigarat bipan. thawa otha otha gahapan. pregabalin card ekak aran 2k bila joint ekak gahala dawasama sigarat bipan
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    780
    454
    63
    සෝමාලි මුහුදේ
    ගොඩක් උන් උපදෙස් දීලා තියනවනේ හිත හදාගන්න විදියයි..කෙල්ලට වෙන කොල්ලෙක් ඇති අනම් මනම් සීන් කියලා..ඒ නිසා මම ඒවා ගැන මුකුත් කියන්නෙ නෑ..මම දන්න දෙයක් කියන්නම්..පුලුවන්නම් උබට සල්ලි තියනවනම් ඔය තායිලන්තේ පැත්තේ හරි උබ කැමති රටක ටුවර් එකක් ගිහින් වරෙන්..මමත් ඉස්සර ඔය වගේ සීන් එකක් වෙලා හිත හදාගන්න බැරුව ඉද්දී තායිවානයට ගිහින් එන්න ගියා..මාසෙකට..යකෝ ඒ රටවල් වලනේ කෙල්ලෝ ඉන්නේ..මට නිකම් හිතේ තිබ්බ අප්සට් එක කොහෙන් ගියාද නැතිඋනා..සමහර රටවල්වල මම කෙල්ලෝ දැකලා තියනවා උන් තනිකර රෝස පාටයි..අපි සුදු කෙල්ලෝ ඕනි තරම් දැකලා තියනවා.හැබැයි රෝස පාට උන් දැකලා තියනවද..නෑනේ..ෆොටෝ එකකින්වත් මම දැකලා තිබ්බේ නෑ.අපි ඇස් දෙකෙන් දකින ලස්සන ෆොටෝ එකට ගත්තට එන්නේ නෑ.අනික උන් මාරම හොදයි.නිකම් ඇස් අදහගන්න බැරිතරම් ලස්සන කෙල්ලෝ මම පිටරටවල දැකලා තියනවා.සමහර රටවල කෙල්ලෝ පට්ටම ලව් කරනවා ලව් කරන්න පටන් ගත්තම.මට එක පාරක් තායිලන්තයේ එකියක් සෙට් වෙලා ලන්කාවට එන්නත් එක්ක හැදුවා.මම දැන් බැදලා ඉන්නේ ලන්කාවේ කෙල්ලෙක්..ඒත් මම අගය කරන්න ඕනි තැන අගය කරනවා..දොස් කියන්න ඕනි තැන දොස් කියනවා..ලන්කාවේ කෙල්ලෝ ඕනිවට වඩා ගනන් උස්සනවනම් ලොවන්ඩ යන්ඩ එපා ලොවෙත්..උබ ඊට වඩා ගනන් උස්සපන්.ලන්කාවේ කෙල්ලෝ හිතන් ඉන්නේ උන්ට වඩා ලස්සන උන් ලොවෙත් නෑ කියලා.අනික කෙල්ලගේ අම්මලා අප්පලත් දෙකට නැමෙන තරම් සල්ලි හම්බකරගනින්.උබලා වගේ පිටරටක කෙල්ලෙකුට ආදරේ කරලා නැති ලන්කාවේ කෙල්ලෝ විතරක් ආශ්‍රය කරලා තියන උබලා ගැන දුකයි ඉතින්....මම හිතනවා උබ පිටරටකට ගිහින් නැතුව ඇති කියලා..සල්ලි තියනවනම් ටුවර් එකක් දාපන්...මේ වෙලාවේ හොදම විසදුම ඕකෙන් මනස හදාගන්න..තායිලන්තය.මැලේසියාව..
    වියට්නාමය.චීනය.රුසියාව..තායිවානය..
    ලස්සන කෙල්ලො ටිකක් ආශ්‍රය කරන්න හොදම රටවල්..මම මැයි මාසේ සතියක් වියට්නාමේ හිටියේ හැනොයි වල..පලවෙනි වතාවට ගියේ..මම එහේ උත්සවයක් තිබ්බ තැනකට ගියා එතන හිටිය වියට්නාම් කෙල්ලෝ ලන්කාවේ අපි වගේ කොල්ලෝ දැකලා නෑ ජීවිතේට..උන් ඇවිල්ලා මූණ අතගානවා..ෆොටෝ ගන්නවා..පිරිමිත් එහෙමයි.අපිව දැක්කම ෆොටෝ ගන්න එනවා..කතාකරනවා.උබේ මානසික අවුල නිකම්ම නැතිවෙයි..එහේ රැවුල තියන කොල්ලෙක් ලොවෙත් හොයාගන්න නෑ..මාර ඉල්ලුමක් තියෙන්නේ ලන්කාවේ කොල්ලොන්ට..නිකම් පස්ස පැත්ත දෙන්න යන්න එපා බන් ලන්කාවේ කෙල්ලන්ට..
     
    Last edited:

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    3,056
    5,450
    113
    උස්සන්ගොඩ
    Ekata hetuwa, 1st girl ekka tibba memories.... 2nd girl wa 1st girl taram feel nowima..
    1st girl gana irisiyawa, ubata wada hoda ekek set wela satutin idi kiyala..
    Oya hetu walin ekak aniwa tino ube dukata
    memories thama machn..
    galle tawume ape rahas etha segawila...
    pissu hadenawa ban..hitha galak krgena innawa.. kawada wenakanda man danne ne..
     
    • Like
    Reactions: Voldemort Bro

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    5,991
    7,250
    113
    Dubai, UAE
    දෙන්න තියෙන එකම උපදෙස තමයි තමන්ව එපා කියන කෙනෙකුට නැතුව තමන්ට ආදරේ කරන කෙනෙකුට ආදරේ කරන්න කියන එක.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    22,280
    1
    49,652
    113
    30
    Kalutara
    උන්ගේ ගෙදරින් ගිහින් අහපන්,. එතකොට උන්ගේ තාත්ත ඒකි කියන විදිහට ඒකිව මරනවනේ. එතකොට තොටත් නෑ වෙන කාටවත් හම්බෙන්නෙත් නෑ. තෝත් සතුටින්, උන්ගේ පවුලත් සතුටින් ඒකිත් කොහේ හරි ලෝකෙක සතුටින් ඉන්නේ නැතැයි;

    පුළුවන් නම් මේකත් ට්‍රයි කරපන්.


    ------ Post added on Jun 4, 2022 at 10:24 PM
     

    thriloka

    Junior member
  • Apr 28, 2022
    55
    63
    18
    If this is real,
    උබට කොහොමත් අවුරුද්දක් දෙකක් යනකන් ඕක අයින් කරන්න බැරි වෙයි. Time Depend on the person thinking pattern

    තව මාසයක් ඇතුලත උබේ බර 5 - 8kg වලින් බහි. ඒ නිසා කාපන්.
    I don't know about you financial status. But උබ normal jobak normal salary එකක් income එකක් ගන්න එකෙක් නන් ඊලග මාස දෙකේදි ඒක සෑහෙන්න අඩු වෙන්න පුළුවන්.

    මේක ගෙදර ප්‍රශ්නයක් නෙමේ. I'm sure. එකි වෙන එකෙක් එක්ක යාළු වෙන්න යන්නෙ හෝ just started already.
    ඒ නිසා ගෙදර තාත්තගෙ ප්‍රශ්නයක් කියල නිකන් මනස සන්සුන් කරගන්න යන්න එපා.

    හැබැයි ආයෙ අහන්නත් එපා. ආයෙ උබට කැමති වෙන එකක් නෑ කොහොමත්.

    මේක අනිව කරපන්. Block her on FB insta and from all social media. උබට දැන් මෙහෙම කරන්න බෑ කියල හිතෙනව ඇති අනිව මම කොහොමද එහෙම කරන්නෙ අඩු ගානෙ මට බලන්නවත් බැරි වෙනවනෙ කියල හිතෙනව. හැබැයි උබ එහෙම කලේ නැත්තන් ඉස්සරහට මීට වඩා ඔලුව upset යන වැඩක් වෙන්න පුළුවන්. අනිව ඒක වෙනව උබ දැන් block කලේ නැත්ත.

    දැන් කරන්න තියෙනෙ busy වෙන එක. Jobak කරන ගමන් තව busy වෙන income source එකක් හදාගන්න ඕන උබ.

    මේ වෙලාවෙ තව කෙල්ලෙක් එක්ක rebound එකක් කරගන්න යන්න එපා chat කරන්නත් එපා තව මාසයක් දෙකක් ගිහින් උබ fb එකේ ඉන්න දකින දකින, ඒකිගෙ පෙනුමට සමාන, ඒකිගෙ නමට සමාන නම තියෙන කෙල්ලො ඔක්කොම add කරන්න ගන්න පුළුවන් හැම කෙල්ල එක්කම chat කරන්න යන්න පුළුවන් ඕක අමතක වෙන්න කියල.

    හැබැයි ඒකෙ තව අවුලක උබ වැටෙනව එතකොට. ඒක උබට තේරෙන්නෙ ඒක උනාට පස්සෙ . ඒ නිසා දැන් 2 years වත් පට්ට busy වෙලා single ඉදපන්.

    මේකෙන් පස්සෙ ආයෙ උබට කෙල්ලෙක් සෙට් උනත් ඒකි ගියත් ගාණක් නැති වෙන තරමට උබම ඒකිට යන්න දෙන තරමට උබේ මනස හැදෙනව

    All from my experience
    Thanks mchn 👊 එහෙම හිත හැදෙනවනම් ලොකු දෙයක්.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    8,984
    17,253
    113
    Homagama
    පොඩ්ඩක් දිගයි ඒ උනාට කියවලා බලපල්ලා . වැදගත් දේවල් තියේ නම් ගනිල්ලා

    ඔය වගේම සින් එකක් උන එකෙක් විදිහට මෙන්න කතාව අහගනින්.
    මම බැදපු වයිෆ් ගේ තාත්තා කෙලින්ම මෝල් ගස් ගිලපු කිබුලා වගේ. නවන්න බැ කිසිම විදිහකින්. වයිෆ් වැඩ කලේ හොටෙල් එකක HR . මම ඉතින් ලව් කරලා කාල බිලත් එනවා ගිහින් ඒ කාලේ. මෙන්න තියරි

    1. ඕනෙම කෙල්ලෙක් බලන්නේ කොල්ලා ලස්සනද කියන එක නෙමේ ඉස්සරහා තමන්ට ඕනේ කරන ටික දීලා තමන්ගේ තාත්තා බලාගත්ත විදිහට බලාගනන මුට පුලුවන්ද කියන එක. ඔය ආදර සින් අනන් මනං ගැනු දාන බොරු . අපි බොක්කෙන් උනාට උන් බලන්නේ එහෙම.

    2. කෙල්ලගේ තාත්තා බලන්නෙත් තමන් සලකපු විදිහා මු දුවට සලකයි කියන එක විතරයි.

    3. කෙල්ලගේ තාත්තා කෙස් නම් ඒකිට ගෙදරින් එන බලපෑම වැඩි. උබට ආර්ථික සුදුසුකම් තිබ්බට වැඩක් නැ මාමා බලන සමාජීය සුදුසුකම් තියෙන්න ඕනේ. ඒවා තිබ්බත් මුලදී අකමැති වෙන එක සමනය දෙයක්. මම ගේ ලගට ගිහින් ඇහුවා අයි මේකට හේතුව කියල පොරගෙන්ම. එක වැරදි මුව් එකක්. උබලා නම් කරන්න එපා එක.

    එක පාර බැ කිව්වම වාහනේ ගිහින් හප්පලා පුප දෙන්න යන්නේ මෝඩ හරක්. එක කියන්නම ඕනේ. ඊට වඩා වැදගත් දේ තමා සිද්දිය අනල්යිසිස් කරලා ඇතුලට බහින්න පොයින්ට් එකක් හොයා ගන්න එක.

    4. ඔතන කෙල්ලගෙන් කිසිම වැඩක් නැ. එකී කැමති උනත් නැතත් මාමා ගේ තරණය වැඩේට බලපානවා. අපි අකමැති උනාම මුලින් කලේ රට යන්න සෙට් උන එක. ඊට පස්සේ මම වැඩි ව්සිතර හෙව්වම තේරුනා මමන්දියා දරදඩු උනාට සංවේදී ඩයල් එකක්. පොර අපේ වයිෆ් ට ඒකිගේ නංගිට වඩා සැහෙන්න අදරේ. අපි රට ගියා නම් පොර ලෙඩ වෙන්න චාන්ස් තිබ්බා. ඒ නිසා මම ඒ ඔප්ෂන් එක පොඩ්ඩකට අතෑරියා

    5. අපි හොයාගන්න ඕනේ මාමා ගේ වික් පොයින්ට් එකක්. මම ඊට පස්සේ වයිෆ් ට කිව්වා අපි පොඩ්ඩක් නිව්ටල් එකේ ඉමු කියල. මම ඒකිව හම්බෙලා කතා බහ කරලා කෑම ටිකක් එහෙම කාල එනවා හොරෙන්. ඒ අතරේ එකී එක්ක කතා කරලා මම අහන්නේ තාත්තා ගැන විස්තර. ඒකිගේ තාත්ත අගම ට අන්ද බක්තිය. නවගමුව දේවාලයේ ප්‍රදාන දායක සෙට් එකෙන් කෙනෙක්. ඔය පෙරහරට එහෙම හෙන දායකත්වයක් දෙන පොරක්. දැන් ඕක හොදම වික් පොයින්ට් එකක් නේ.

    අපේ තාත්තා ඕපන් මයින්ඩ් කෙනෙක්. බව්ද්ද වියාපරයක ලොකු තනතුරක් දරපු කෙනෙක්. ඒ වියාරයේම තව මහත්තයෙක් අපේ තාත්තා හොදටම අදුරනව. ඒ පොර වයිෆ් ගේ තාත්තා ගේ නෑයෝ . පස්සේ මම ඒ අන්කල්ට කතා කරලා අපේ තාත්තා එක්ක මේ සින් එක ඇදලා. දැන් ප්ලැන් එක උනේ මගේ ඒ අන්කල් දාල මාමා ට ටෝක් කරවන එක. පොර ගිහින් කියල ඒ පුතා හොද ෆැමිලි එකක ආගම දහමට නැබුරු පව්ලක් ප්‍රශ්නයක් නැ මල්ලි ඔය වැඩේ කරලා දාන්න කියල :p :p :p :p

    කෙස් ක්ලෝස් ..................... දැන් මට තේ එක පරක්කු උනොත් උන්ගේ සහුරේම බැනුම් අහනවා මාමාගෙන්. අන්න එහමයි බල්ලෝ හදන්න ඕනේ.

    ඉවසීම තමා මුලිකම දේ. ඕනේ දෙයක් කාලයට ඉඩ දීලා මොලෙන් ගේම ගහන්න ඕනේ. හැම දෙයකම විසදුමක් එන්නේ කාලේ එක්ක. අපි කලබල වෙලා ගේම අදින්න ගියාම අපිට දේවල් පෙන්නේ නැ . මම මුලින් ගෙදර ලගට ගිහින් ඇහුව එක කෙස් එකක් නේ. ඒ ඉවසීම නැති කම. පස්සේ මම එක තේරුම් අරන් කාම් දවන් උන නිසා වැඩේ ගොඩ දා ගත්තා.

    හැම දෙකම මුලින් විසදුමක් නැ කියල පෙනුනට අපි ඉවසලා බැලුවාම විසදුම ගොඩක් තියනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    25,430
    69,539
    113
    එකමත් එක රටක
    කෙස් ක්ලෝස් ..................... දැන් මට තේ එක පරක්කු උනොත් උන්ගේ සහුරේම බැනුම් අහනවා මාමාගෙන්.
    තේකක් වෙලාවට බොන්න ගහපු ප්ලෑන් එකේ දිග හයිනෝ. 🤭
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,470
    1
    2,187
    113
    tika kaalayk yaddi oka amataka wenwa bn.. masa 3-4 k iwasapan.. etakota hariyata wela tiyana de terey
     

    thriloka

    Junior member
  • Apr 28, 2022
    55
    63
    18
    පොඩ්ඩක් දිගයි ඒ උනාට කියවලා බලපල්ලා . වැදගත් දේවල් තියේ නම් ගනිල්ලා

    ඔය වගේම සින් එකක් උන එකෙක් විදිහට මෙන්න කතාව අහගනින්.
    මම බැදපු වයිෆ් ගේ තාත්තා කෙලින්ම මෝල් ගස් ගිලපු කිබුලා වගේ. නවන්න බැ කිසිම විදිහකින්. වයිෆ් වැඩ කලේ හොටෙල් එකක HR . මම ඉතින් ලව් කරලා කාල බිලත් එනවා ගිහින් ඒ කාලේ. මෙන්න තියරි

    1. ඕනෙම කෙල්ලෙක් බලන්නේ කොල්ලා ලස්සනද කියන එක නෙමේ ඉස්සරහා තමන්ට ඕනේ කරන ටික දීලා තමන්ගේ තාත්තා බලාගත්ත විදිහට බලාගනන මුට පුලුවන්ද කියන එක. ඔය ආදර සින් අනන් මනං ගැනු දාන බොරු . අපි බොක්කෙන් උනාට උන් බලන්නේ එහෙම.

    2. කෙල්ලගේ තාත්තා බලන්නෙත් තමන් සලකපු විදිහා මු දුවට සලකයි කියන එක විතරයි.

    3. කෙල්ලගේ තාත්තා කෙස් නම් ඒකිට ගෙදරින් එන බලපෑම වැඩි. උබට ආර්ථික සුදුසුකම් තිබ්බට වැඩක් නැ මාමා බලන සමාජීය සුදුසුකම් තියෙන්න ඕනේ. ඒවා තිබ්බත් මුලදී අකමැති වෙන එක සමනය දෙයක්. මම ගේ ලගට ගිහින් ඇහුවා අයි මේකට හේතුව කියල පොරගෙන්ම. එක වැරදි මුව් එකක්. උබලා නම් කරන්න එපා එක.

    එක පාර බැ කිව්වම වාහනේ ගිහින් හප්පලා පුප දෙන්න යන්නේ මෝඩ හරක්. එක කියන්නම ඕනේ. ඊට වඩා වැදගත් දේ තමා සිද්දිය අනල්යිසිස් කරලා ඇතුලට බහින්න පොයින්ට් එකක් හොයා ගන්න එක.

    4. ඔතන කෙල්ලගෙන් කිසිම වැඩක් නැ. එකී කැමති උනත් නැතත් මාමා ගේ තරණය වැඩේට බලපානවා. අපි අකමැති උනාම මුලින් කලේ රට යන්න සෙට් උන එක. ඊට පස්සේ මම වැඩි ව්සිතර හෙව්වම තේරුනා මමන්දියා දරදඩු උනාට සංවේදී ඩයල් එකක්. පොර අපේ වයිෆ් ට ඒකිගේ නංගිට වඩා සැහෙන්න අදරේ. අපි රට ගියා නම් පොර ලෙඩ වෙන්න චාන්ස් තිබ්බා. ඒ නිසා මම ඒ ඔප්ෂන් එක පොඩ්ඩකට අතෑරියා

    5. අපි හොයාගන්න ඕනේ මාමා ගේ වික් පොයින්ට් එකක්. මම ඊට පස්සේ වයිෆ් ට කිව්වා අපි පොඩ්ඩක් නිව්ටල් එකේ ඉමු කියල. මම ඒකිව හම්බෙලා කතා බහ කරලා කෑම ටිකක් එහෙම කාල එනවා හොරෙන්. ඒ අතරේ එකී එක්ක කතා කරලා මම අහන්නේ තාත්තා ගැන විස්තර. ඒකිගේ තාත්ත අගම ට අන්ද බක්තිය. නවගමුව දේවාලයේ ප්‍රදාන දායක සෙට් එකෙන් කෙනෙක්. ඔය පෙරහරට එහෙම හෙන දායකත්වයක් දෙන පොරක්. දැන් ඕක හොදම වික් පොයින්ට් එකක් නේ.

    අපේ තාත්තා ඕපන් මයින්ඩ් කෙනෙක්. බව්ද්ද වියාපරයක ලොකු තනතුරක් දරපු කෙනෙක්. ඒ වියාරයේම තව මහත්තයෙක් අපේ තාත්තා හොදටම අදුරනව. ඒ පොර වයිෆ් ගේ තාත්තා ගේ නෑයෝ . පස්සේ මම ඒ අන්කල්ට කතා කරලා අපේ තාත්තා එක්ක මේ සින් එක ඇදලා. දැන් ප්ලැන් එක උනේ මගේ ඒ අන්කල් දාල මාමා ට ටෝක් කරවන එක. පොර ගිහින් කියල ඒ පුතා හොද ෆැමිලි එකක ආගම දහමට නැබුරු පව්ලක් ප්‍රශ්නයක් නැ මල්ලි ඔය වැඩේ කරලා දාන්න කියල :p :p :p :p

    කෙස් ක්ලෝස් ..................... දැන් මට තේ එක පරක්කු උනොත් උන්ගේ සහුරේම බැනුම් අහනවා මාමාගෙන්. අන්න එහමයි බල්ලෝ හදන්න ඕනේ.

    ඉවසීම තමා මුලිකම දේ. ඕනේ දෙයක් කාලයට ඉඩ දීලා මොලෙන් ගේම ගහන්න ඕනේ. හැම දෙයකම විසදුමක් එන්නේ කාලේ එක්ක. අපි කලබල වෙලා ගේම අදින්න ගියාම අපිට දේවල් පෙන්නේ නැ . මම මුලින් ගෙදර ලගට ගිහින් ඇහුව එක කෙස් එකක් නේ. ඒ ඉවසීම නැති කම. පස්සේ මම එක තේරුම් අරන් කාම් දවන් උන නිසා වැඩේ ගොඩ දා ගත්තා.

    හැම දෙකම මුලින් විසදුමක් නැ කියල පෙනුනට අපි ඉවසලා බැලුවාම විසදුම ගොඩක් තියනවා.
    මේක හොඳ අයිඩියා එකක්. එත් තාත්තගෙ weak point එකක් හොයාගන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ, අනික ඉවසීම කියන්නෙ මට නැතිම දෙයක්. 😂 අනික මොනව කරන්නත් ඔයාගෙ කේස් එකේදි කෙල්ල ඔයත් එක්ක හිටියනෙ දිගටම, මගෙ සීන් එකේදි එහෙම නෑනෙ.
     
    • Like
    Reactions: siri_ayya and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    8,984
    17,253
    113
    Homagama
    මේක හොඳ අයිඩියා එකක්. එත් තාත්තගෙ weak point එකක් හොයාගන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ, අනික ඉවසීම කියන්නෙ මට නැතිම දෙයක්. 😂 අනික මොනව කරන්නත් ඔයාගෙ කේස් එකේදි කෙල්ල ඔයත් එක්ක හිටියනෙ දිගටම, මගෙ සීන් එකේදි එහෙම නෑනෙ.
    අන්තිම කාලේ කෙල්ලත් පහු බැස්සා. එත් ඉවසලා ගේම ගහපු නිසා එකිටත් කරනන් දෙයක් තිබ්බේ නැ
     
    • Like
    Reactions: thriloka

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    14,703
    12,271
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "මම වැඳල ඉල්ලුව මාව දාල යන්න එපා කියල."

    gifys GIF by The .GIFYS