මචන් මම බඩී වෑන් එකක් ගන්න යන්නේ මේ මාසේ..

මෙන්න මේ වාහන මොඩ්ල් 3 තමයි බැලුවේ..

DAIHATSU HIJET S320V
MITSUBISHI MINICAB
HONDA ACTY
මේවයේ ලෙඩ තියෙනවාද?

මාර්කට් එක කොහොමද?
සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක කොහොමද?
මොනවද මේකක් ගනිද්දි බලන්න ඕනේ විශේශ දේවල්..

පෙට්රල් කොච්චර කරනවද?

ජස්ලෝ කියන සිද්දිය මොකද්ද?

පොඩි වාහන නිසා ඔටො ගියර් අවුලක් නෑ නේද?
දුර ගමන් යද්දි එන්ජින් එක ඕවර් හීට් වෙන කතන්දර තියෙනවද?

සිරාවටම ලොකු උදව්වක් මචන් මේවා ගැන කියල දෙන්න පුලුවන්නම්..
වාහන අඩුවට තියෙන තැනක් ගැනත් පුලුවන්නම් කියන්න..

මේ එකක්වත් කියන්න දන්නේ නැත්තන් අඩුම තරමේ බම්ප් එකක්වත් දාලා යන්න මචන්ලා..