Budget එකෙන් පස්සේ vehicle permit වලට මොකද වුනේ ?

Nov 5, 2017
21
2
0
Budget එකෙන් පස්සේ vehicle permit වලට මොකද වුනේ ?

මේ සැරේ බජට් එකෙන් vehicle permit වල උපරිම බදු සහනය ලක්ෂ 30 කළා කියලා කතාවක් ඇහුවා... හැබැයි මේ pdf එකේ මිලියන 9, 7.5, 6 කියලා category වගේකුත් තියෙනවනේ (pdf එක ගත්තේ මෙතනින්).

ඇත්තටම මේ බජට් එකෙන් permit වලට මොකද වුනේ ?
 

coolzone

Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    permit ekakin vehical ekak geneddi maximum labena tax sahanaya 3 million karala kiyala news ekak awa..sure na habay..

    Ehema unoth num permit eke value ekak nathi wewi..me dawas wala doctor permit ekak 23 lak wageth sell karanna puluwan..oka unoth sahenna adu wewi value eka
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Saralawama kiwoth kelauna.... Wenama catogaries 3k thiyenne retirement permits ewa enne 22/99 kiylaa wenama circular ekakin rajaye vidayaka niladarinta denne ewa.... Issara thibba maximum cif limits ain karala e wenuwata maximum tax reduction ekak daala thiyenawa... Kotinma permit wadakma nathi karala thiyenne ubala sadakal premio ekakata wada wahanayak ganna epa kiyala thama kiyanne