Building Rent ( අනිවා බලපල්ලා )

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
පොඩ්ඩා;23048965 said:
මේකයි ඔතන වෙන්නේ . company එකෙන් ඒ උබට ගෙවන ගැනම ගෙව්වා කියලා තම සලකන්නේ . එත් එකෙන් 10 % උබේ නමට අදායම් බදු විදිහට යවනවා withholding tax කියලා . "අපේ agreement වලත් තියෙනවා අදාළ මුදල නොකඩවා මාසිකව ගෙවනවා කියලා "
ඕක ටැක්ස් එකක් හැටියටද ගන්නේ කියපන්කො.. එහෙනම් මට කරන්න තියෙන්නේ, ඒක බැංකුවට පාස් කරන්න. උබත් එහෙම කරපන්.. ටැක්ස් නම් ගෙවන්න ඕනා රෙන්ට් එක ගෙවන එකානේ.. මම අග්රිමන්ට් එක ගහලා තියෙන්නේ එහෙමයි..
 
පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    WHT ඒ category එකට වැටෙන්නේ නෑ. දුක තමා රන්ජනී....
    උබටත් ගෙවන්න වෙනවා. renewal එකේදී rent එක වැඩි කරන්න පුළුවන් ඕනේ නම්, බැංකුව කැමති නම්

    බලපන් බන් මාසයක් ගානේ 10% ක් කියන්නේ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    kohomath tax pay karanne nedda? apinm WHT final assessment waladi adu karagannawa
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඕක ටැක්ස් එකක් හැටියටද ගන්නේ කියපන්කො.. එහෙනම් මට කරන්න තියෙන්නේ, ඒක බැංකුවට පාස් කරන්න. උබත් එහෙම කරපන්.. ටැක්ස් නම් ගෙවන්න ඕනා රෙන්ට් එක ගෙවන එකානේ.. මම අග්රිමන්ට් එක ගහලා තියෙන්නේ එහෙමයි..

    ඕක දේශීය අදායම් බදු පනතේ 78 and 206 පැරා එකේ තියෙනවා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    WHT ඒ category එකට වැටෙන්නේ නෑ. දුක තමා රන්ජනී....
    උබටත් ගෙවන්න වෙනවා. renewal එකේදී rent එක වැඩි කරන්න පුළුවන් ඕනේ නම්, බැංකුව කැමති නම්
    ඒ හුකාරිස් නම් හරියන්නේ නැ. මගේ අග්රිමන්ට් එකේ තියෙන්නේ, ෆික්ස්ඩ් ගානක් හැම මාසෙම මගේ අකවුන්ට් එකට වැටෙන්න සෙට් කරලා. එකත් උන්ගේම බැංකුවේ අකවුන්ට් එකක්. අනික මුළු මුදලම යනවා ලෝන් එකට. මොකද බැංකුවේ බිල්ඩින් එක මම ගැහුවේ බන්කුවෙන්ම ලෝන් එකක් ගහලා. ඉතින් ටැක්ස් බැක්ස් මට අදාළ නැ. අග්රිමන්ට් එකේ හැටියට. ලෝන් එකට කැපෙන්න ඕනා බැංකුවේ මාසේ රෙන්ට් එක. එක ඉතින් ටැක්ස් නම් මට කරන්න දෙයක් නැ. උන් අතින් දාගන්න වෙන්නේ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    kohomath tax pay karanne nedda? apinm WHT final assessment waladi adu karagannawa
    එක තමයි මාත් කිව්වේ. මේක අපි ඉයර්ලි බේස් එකෙන් ගෙවනවා නේද? මට මතකයි ෆිස්කල් ඉයර් වලදී ඕක කැල් වෙනවා වගේ.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    kohomath tax pay karanne nedda? apinm WHT final assessment waladi adu karagannawa
    නෑ. බන් එකේම බිස්නස් එකට building රෙන්ට් එකට දෙන්නේ නෑ. එකයි බන් තියෙන්නේ . මුන් එකෙන් ලැබෙන ගානටත් කෙලින්න යන්නේ
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    එක තමයි මාත් කිව්වේ. මේක අපි ඉයර්ලි බේස් එකෙන් ගෙවනවා නේද? මට මතකයි ෆිස්කල් ඉයර් වලදී ඕක කැල් වෙනවා වගේ.

    උබලා අවුරුද්දට income tax කියලා කියක් විතර ගෙවනවද ?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පොඩ්ඩා;23049010 said:
    නෑ. බන් එකේම බිස්නස් එකට building රෙන්ට් එකට දෙන්නේ නෑ. එකයි බන් තියෙන්නේ . මුන් එකෙන් ලැබෙන ගානටත් කෙලින්න යන්නේ
    ටක්ස් ගෙවන්නේ කොහොමද කියහන්කෝ. බිල්ඩින් රෙන්ට් විතරද? මගේ නම් ටක්ස් නම්බර් එකට ඔක්කොම බිස්නස්වල ඔඩිට් කරලා ගෙවන්නේ අවුරුද්ද අන්තිමේ. සමහර වෙලාවට ආදායම් බදු එකෙන්ම එනවා, නැතිනම් තර්ඩ් පාටි ඔඩිටින් එකෙක් ලවා කරවලා සර්ටිෆයි කරනවා. ආයේ මාසෙන් මාසේ බදු ගෙවිල්ලක් නම් මම දන්නේ නැ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පොඩ්ඩා;23049017 said:
    උබලා අවුරුද්දට income tax කියලා කියක් විතර ගෙවනවද ?
    මගේ BR එකට තියන බිස්නස් වලට මම ගෙවනවා සාමාන්යෙන් ලක්ෂ 10-12ක් වගේ අවුරුද්දට.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ හුකාරිස් නම් හරියන්නේ නැ. මගේ අග්රිමන්ට් එකේ තියෙන්නේ, ෆික්ස්ඩ් ගානක් හැම මාසෙම මගේ අකවුන්ට් එකට වැටෙන්න සෙට් කරලා. එකත් උන්ගේම බැංකුවේ අකවුන්ට් එකක්. අනික මුළු මුදලම යනවා ලෝන් එකට. මොකද බැංකුවේ බිල්ඩින් එක මම ගැහුවේ බන්කුවෙන්ම ලෝන් එකක් ගහලා. ඉතින් ටැක්ස් බැක්ස් මට අදාළ නැ. අග්රිමන්ට් එකේ හැටියට. ලෝන් එකට කැපෙන්න ඕනා බැංකුවේ මාසේ රෙන්ට් එක. එක ඉතින් ටැක්ස් නම් මට කරන්න දෙයක් නැ. උන් අතින් දාගන්න වෙන්නේ..

    WHT කියන්නේ උබ ගෙවන්න ඕනේ income tax එක rent එක ගෙවන එකා ලව්වා උබ වෙනුවට ගෙවාගන්න සීන් කොන් එකක්. ඉතින් බැංකුව අනිවා ඩෙෆා උබට ෂොට් එක දෙනවා. WHT වෙනුවට VAT ගැහුවා නම් උබ කියන විදිහට බැංකුවෙන් ඉල්ලා ගන්න පුළුවන්. පේන විදිහට උබ tax ගෙවන්නෙම නැ වගේ.

    ගෙවන කෙනෙක්ට නම් පුළුවන් final tax පේමන්ට් එකෙන් අඩුකරන්න මාසේ ගානේ කපාගත්ත WHT ටික.

    WHT වලින් අඩු වෙන ටික උබ බැංකුවේ ලෝන් එක වෙලාවට ගෙව්වේ නෑ කියල උන් උබව CRIB එකට දාල බ්ලැක් ලිස්ට් කරපුවම උබට අයෙ ලෝන් එකක් ගන්නත් බැරි වෙය්, නැත්තං අමාරු වෙය්
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    WHT කියන්නේ උබ ගෙවන්න ඕනේ income tax එක rent එක ගෙවන එකා ලව්වා උබ වෙනුවට ගෙවාගන්න සීන් කොන් එකක්. ඉතින් බැංකුව අනිවා ඩෙෆා උබට ෂොට් එක දෙනවා. WHT වෙනුවට VAT ගැහුවා නම් උබ කියන විදිහට බැංකුවෙන් ඉල්ලා ගන්න පුළුවන්. පේන විදිහට උබ tax ගෙවන්නෙම නැ වගේ.
    ගෙවන කෙනෙක්ට නම් පුළුවන් final tax පේමන්ට් එකෙන් අඩුකරන්න මාසේ ගානේ කපාගත්ත WHT ටික
    ඉතින් බන් අපි ෆයිනල් එකේ ගෙවනවානේ බන්. ආයේ මාසෙන් මාසෙට ගෙවන එකක් මොකටද? මට කෙස් එකක් එන්නේ නැ කොහොමත්. මගේ අග්‍රිමන්ට් එකේ තියෙන්නේ බිල්ඩින් එකේ ලෝන් එකට රෙන්ට් එක කැපෙන්න,. ඉතින් ටැක්ස් ගැහුවා කියලා මට නම් මාසෙට ගෙවන සින් එකක් නැ.. මොකද අග්රිමන්ට් එක ලෝන් එකේ කාලෙටම වලංගුයි. ඉතින් මම උන්ට බිල්ඩින් එකත් රෙන්ට් දීලා, අතිනුත් රෙන්ට් එක ගෙවන්න මට පිස්සු නැනේ.. උන්ට එපා නම් අග්රිමන්ට් එක ටර්මිනෙට් කරන්න කියනවා, මම ලෝන් එක වෙනම ගෙවන්නම් කියලා. ආණ්ඩුව පිස්සු නැතුවට අග්‍රිමන්ට් කියන්නේ ලීගල් දේවල්නේ. ඒවා සෙල්ලන් කරන්න බැනේ ඕනා ඕනා වෙලාවට.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    WHT වලින් අඩු වෙන ටික උබ බැංකුවේ ලෝන් එක වෙලාවට ගෙව්වේ නෑ කියල උන් උබව CRIB එකට දාල බ්ලැක් ලිස්ට් කරපුවම උබට අයෙ ලෝන් එකක් ගන්නත් බැරි වෙය්, නැත්තං අමාරු වෙය්
    උන් කොහොමද බන් එහෙම කරන්නේ.. අග්‍රිමන්ට් එකේ තියනවා උන් මට ගෙවන සහා ලෝන් එකේ ගාන..ආණ්ඩුව නෙමෙයි, ලෝක බැංකුවෙන් ටැක්ස් ගැහුවත්, ඒ ඩොකියුමන්ට් එක වෙනස් කරන්න බැනේ.. එක්කෝ උන්ට පුළුවන් අකුලාගෙන යන්න.අන්න එහෙම නම් මට ලෝන් එක ගෙවන්න වෙනවා. එකත් මම දාලා තියෙන්නේ, බැංකුව සිය කැමැත්තෙන් මගේ බිල්ඩින් එකෙන් අයින් වෙනවනම් මාස 6ක රෙන්ට් එක ලෝන් එකට ගෙවන්න මට කාලයක් ඕනා කියලා නෙක්ස් ටෙනන්ට් හොයාගන්න කම්.
     
    • Like
    Reactions: Deleted

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉතින් බන් අපි ෆයිනල් එකේ ගෙවනවානේ බන්. ආයේ මාසෙන් මාසෙට ගෙවන එකක් මොකටද? මට කෙස් එකක් එන්නේ නැ කොහොමත්. මගේ අග්‍රිමන්ට් එකේ තියෙන්නේ බිල්ඩින් එකේ ලෝන් එකට රෙන්ට් එක කැපෙන්න,. ඉතින් ටැක්ස් ගැහුවා කියලා මට නම් මාසෙට ගෙවන සින් එකක් නැ.. මොකද අග්රිමන්ට් එක ලෝන් එකේ කාලෙටම වලංගුයි. ඉතින් මම උන්ට බිල්ඩින් එකත් රෙන්ට් දීලා, අතිනුත් රෙන්ට් එක ගෙවන්න මට පිස්සු නැනේ.. උන්ට එපා නම් අග්රිමන්ට් එක ටර්මිනෙට් කරන්න කියනවා, මම ලෝන් එක වෙනම ගෙවන්නම් කියලා. ආණ්ඩුව පිස්සු නැතුවට අග්‍රිමන්ට් කියන්නේ ලීගල් දේවල්නේ. ඒවා සෙල්ලන් කරන්න බැනේ ඕනා ඕනා වෙලාවට.

    නෑ බන් බැංකුව WHT කියල අඩු කරන්නේ උබේ income tax වෙනුවට නිසා, උබේ agreement එක cover වෙන්නේ නෑ. උබේ ලෝයර් ගෙන් හොදට අහල බලලා sure කරගන්න. නැත්තං උබ ආතල් එකේ ඉදල මාසේ ඉවර උනට පස්සේ loan එක ඇරියස් උනහම උබට තමා damage එක. bank එකක් එක්ක නඩු කියල දිනන්න සැහෙන ගේමක් දෙන්න වෙනවා. අපි හිතමු උබේ මාසෙක rent එක 100,000.00 කියල මාසෙකට 10,000 ගානේ මස 12 ට උබෙන් කැපෙන්නේ 120,000.00 උබට නඩු කියන්න දගලන්නත් ඒවගේ ගානක් හරි, ඊට කිට්ටුවෙන් යය. උබ ඔය ජෝගි නටල එකකොට උබ black ලිස්ට් වෙලා උබට සෑහෙන damage එකක් වෙලා තියෙය්. කරන්න තියෙන්නේ උබ difference එක අතින් ගෙවල පස්සේ වෙනම ගේම ඉල්ලලා දිනන්න පුළුවන් නම් දිනාගන්න එක කල්පනා කරන එක.
    මට නම් sure උබට ගෙවන්න වෙනවා.
    මම වැඩකරන තැනෙනුත් landlord ලට අඩු කරනවා කියල යැව්වා, ඔය close එක තියන agreement වලටත්. tax advisor කිව්වෙත් ඔය ටිකමය්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    උන් කොහොමද බන් එහෙම කරන්නේ.. අග්‍රිමන්ට් එකේ තියනවා උන් මට ගෙවන සහා ලෝන් එකේ ගාන..ආණ්ඩුව නෙමෙයි, ලෝක බැංකුවෙන් ටැක්ස් ගැහුවත්, ඒ ඩොකියුමන්ට් එක වෙනස් කරන්න බැනේ.. එක්කෝ උන්ට පුළුවන් අකුලාගෙන යන්න.අන්න එහෙම නම් මට ලෝන් එක ගෙවන්න වෙනවා. එකත් මම දාලා තියෙන්නේ, බැංකුව සිය කැමැත්තෙන් මගේ බිල්ඩින් එකෙන් අයින් වෙනවනම් මාස 6ක රෙන්ට් එක ලෝන් එකට ගෙවන්න මට කාලයක් ඕනා කියලා නෙක්ස් ටෙනන්ට් හොයාගන්න කම්.

    මචන් මම උබට PM එකක් දැම්මා.පොඩ්ඩක් බලල අදහසක් දීපන්..:)
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    උන් කොහොමද බන් එහෙම කරන්නේ.. අග්‍රිමන්ට් එකේ තියනවා උන් මට ගෙවන සහා ලෝන් එකේ ගාන..ආණ්ඩුව නෙමෙයි, ලෝක බැංකුවෙන් ටැක්ස් ගැහුවත්, ඒ ඩොකියුමන්ට් එක වෙනස් කරන්න බැනේ.. එක්කෝ උන්ට පුළුවන් අකුලාගෙන යන්න.අන්න එහෙම නම් මට ලෝන් එක ගෙවන්න වෙනවා. එකත් මම දාලා තියෙන්නේ, බැංකුව සිය කැමැත්තෙන් මගේ බිල්ඩින් එකෙන් අයින් වෙනවනම් මාස 6ක රෙන්ට් එක ලෝන් එකට ගෙවන්න මට කාලයක් ඕනා කියලා නෙක්ස් ටෙනන්ට් හොයාගන්න කම්.

    meke wenne bn uba awruddata eka para gewana eka adu karala mase gane gewanna ganna eka.loku seen ekak na.ubata a 10% adu karaganna puluwan.ubata ochchara rent income ekak thiyeinam aniwa tax file ekak athine personal.ehema nathnam business ekak widihata register karala claim eka ganin.loku dewal nemei bn.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    meke wenne bn uba awruddata eka para gewana eka adu karala mase gane gewanna ganna eka.loku seen ekak na.ubata a 10% adu karaganna puluwan.ubata ochchara rent income ekak thiyeinam aniwa tax file ekak athine personal.ehema nathnam business ekak widihata register karala claim eka ganin.loku dewal nemei bn.
    ඒක තමයි මාත් බැලුවේ බන්. මට මේ යකා කිව්වම මාත් බයවෙලා ලොයර්ට කතා කාලම එකී කිව්වේ, එක බයවෙන්න දෙයක් නෙමෙයි. අපි ෆයිනන්ෂල් ඉයර් එකේ කල්කියුලේට් කරන එක දැන් මාසෙට ගෙවන්න වෙනවලු. එකම ගන. මගේ ලිස් එකේ එක තියනවාලු, වෙනස වෙන්නේ බෑන්ක් එකෙන් මගේ අකවුන්ට් එකට එන ගාන අඩු වෙනවා. ඒ ගන අවුරුද්දේ අන්තිමෙට් මගේ ටැක්ස් වලින් කවර වෙනවා. වෙනදා කලේ අවුරුද්දේ අන්තිමට ගෙවපු එක. දැන් මාසෙන් මාසෙට ගෙවන එකලු වෙනස.. ඊට අමතර මුකුත්ම නැහැලු.