ඉතින් බන් අපි ෆයිනල් එකේ ගෙවනවානේ බන්. ආයේ මාසෙන් මාසෙට ගෙවන එකක් මොකටද? මට කෙස් එකක් එන්නේ නැ කොහොමත්. මගේ අග්රිමන්ට් එකේ තියෙන්නේ බිල්ඩින් එකේ ලෝන් එකට රෙන්ට් එක කැපෙන්න,. ඉතින් ටැක්ස් ගැහුවා කියලා මට නම් මාසෙට ගෙවන සින් එකක් නැ.. මොකද අග්රිමන්ට් එක ලෝන් එකේ කාලෙටම වලංගුයි. ඉතින් මම උන්ට බිල්ඩින් එකත් රෙන්ට් දීලා, අතිනුත් රෙන්ට් එක ගෙවන්න මට පිස්සු නැනේ.. උන්ට එපා නම් අග්රිමන්ට් එක ටර්මිනෙට් කරන්න කියනවා, මම ලෝන් එක වෙනම ගෙවන්නම් කියලා. ආණ්ඩුව පිස්සු නැතුවට අග්රිමන්ට් කියන්නේ ලීගල් දේවල්නේ. ඒවා සෙල්ලන් කරන්න බැනේ ඕනා ඕනා වෙලාවට.