Building Rent ( අනිවා බලපල්ලා )

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒක තමයි මාත් බැලුවේ බන්. මට මේ යකා කිව්වම මාත් බයවෙලා ලොයර්ට කතා කාලම එකී කිව්වේ, එක බයවෙන්න දෙයක් නෙමෙයි. අපි ෆයිනන්ෂල් ඉයර් එකේ කල්කියුලේට් කරන එක දැන් මාසෙට ගෙවන්න වෙනවලු. එකම ගන. මගේ ලිස් එකේ එක තියනවාලු, වෙනස වෙන්නේ බෑන්ක් එකෙන් මගේ අකවුන්ට් එකට එන ගාන අඩු වෙනවා. ඒ ගන අවුරුද්දේ අන්තිමෙට් මගේ ටැක්ස් වලින් කවර වෙනවා. වෙනදා කලේ අවුරුද්දේ අන්තිමට ගෙවපු එක. දැන් මාසෙන් මාසෙට ගෙවන එකලු වෙනස.. ඊට අමතර මුකුත්ම නැහැලු.

    අන්න හරියටම තේරිලා....
    හොයල බලපන් personnel tax වල tax free upper ලිමිට් එකය්, උබට ගෙවන්න වෙන year end tax payment එකය, උබ company එකක් විදිහට දාල ගෙවන්න වෙන tax එක + ඒවා හදන්න යන වියදම + audit account හදන්න යන වියම අඩුද කියල
    අඩුනම් company එකක් විදිහට tax ගෙවන්න සෙට් වෙන්න තියෙන්නේ.
    Register වගේ ඒවාගේ ඉදන් බලන්න වෙනවා හැබය්
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඒක තමයි මාත් බැලුවේ බන්. මට මේ යකා කිව්වම මාත් බයවෙලා ලොයර්ට කතා කාලම එකී කිව්වේ, එක බයවෙන්න දෙයක් නෙමෙයි. අපි ෆයිනන්ෂල් ඉයර් එකේ කල්කියුලේට් කරන එක දැන් මාසෙට ගෙවන්න වෙනවලු. එකම ගන. මගේ ලිස් එකේ එක තියනවාලු, වෙනස වෙන්නේ බෑන්ක් එකෙන් මගේ අකවුන්ට් එකට එන ගාන අඩු වෙනවා. ඒ ගන අවුරුද්දේ අන්තිමෙට් මගේ ටැක්ස් වලින් කවර වෙනවා. වෙනදා කලේ අවුරුද්දේ අන්තිමට ගෙවපු එක. දැන් මාසෙන් මාසෙට ගෙවන එකලු වෙනස.. ඊට අමතර මුකුත්ම නැහැලු.

    issara WHT thibbe 5% dan mun eka 10% karala
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මම දන්න විදිහට
    දැනටමත් බදු ගෙවනවනම් ප්‍රශ්නයක් නෑ

    අවුරුද්දේ මුලු ආදායමට බදු ගාන හදද්දි ඕක කපා ගන්න පුලුවන්..

    මොකද නැත්නම් කුලී ආදායමට දෙපාරක් බදු අය වෙලනේ
    :baffled::baffled::baffled:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රට වෙනුවෙන් නම් කමක් නැ බන් කාලකන්ණියෝ වෙනුවෙන් ගෙවන එක තමා මටනම් අවුල
    මහින්ද රනිලා මොකා ආවත් අපි අවුන්ට ගෙවන්න ඕන කොහෙවත් නැති පර හැත්තට අයි බන් සැප ගන්න අපි දෙන්නේ අ සල්ලි වැලින් ගංජා ගහනවා ඊට වඩා hodai
    මම නම් මගේ tax සල්ලි රටේ ඉස්කෝලෙකට දුප්පත් සිංහල පවුලකට යනවා නම් අසාවෙන් tax වලට කැමති වෙනවා
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Mata IRD site eke link eka dipan oya magula mokakda kiyala hariyatama kiyala denna. natnm Inland revenue act eke tiyena thana kiyapan oka.

    mokaak hari source ekak diapm.
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    විශ්වාස භංගෙ දින්නනේ. දැන් ගොන්පාට් දිගටම කරගෙන යන්න පුළුවන්. කාටවත් බය වෙන්න දෙයක් නෑ.:cool:
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    Tax වලින් තමයි අපේ ළමයින්ට ඉගෙනගන්න ඉස්කොලවල් හැදෙන්නේ, හොස්පිටල් තියෙන්නේ, දොස්තරලට පඩි ගෙවන්නේ. ඒ නිසා ගෙවපන් :rolleyes:http://www.elakiri.com/forum/showthread.php?t=1845365

    ඇයි තව බුරුවෝ 225 දෙනෙකුත් නඩත්තු කරන්නේ නේද?
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    30vydlz.jpg