business ව්‍යාපාරයක් පටන්ගන්න රු 100 000 න්

hasiyai2

Member
Sep 23, 2013
90
2
0
business ව්‍යාපාරයක් පටන්ගන්න රු 100 000 න්

මායි යාළුවෙකුයි සෙට් වෙලා බිස්නස් එකක් කරන්න හිටන්න් ඉන්නේ දෙන්නම රු ලක්ශේ ගානේ දාල කරන්න ඉන්නේ

තේ කුළු බදු වගේ ඒවා පැකට් කරලා කඩ වලට දන්නා බැලුවේ..
මුලින් තේ පටන්ගන්න අදහසක් තියෙනවා... තේ වගේ ඒවා තොග ගන්න පුළුවන් කොහෙන්ද ?
ඔය කසල තේ වගේ එව්වා නම් කරන්න අදහසක් නේ . හොද තේ ගන්න පුළුවන් කොහෙන්ද එකපාරට ගොඩක් අරගන්නත් බේ සමන්නයෙන් කිලෝ 50-60 ක් වගේ අරන් පකෙට් කරන්න ඕනේ .
අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද . කොළඹ තේ වෙන්දේසියෙන් කිලෝ 50-60 වගේ පොඩි එව්වා ගන්න බේ නේද?

අඩුවට ගන්න පුළුවන් තැන ටිකක් දන්නා කහුරු හරි කියනවද?
තව එව්වට කවර ටිකක් ප්‍රින්ට් කරගන්නත් ඕනේ එව්වා කරගන්න පුළුවන් කොහෙන්ද?
 
Last edited:

your_love

Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    Tea walata nan dan market eka hadila iwarai ban. Ubalata oya Business eka karanna wenna Country side, City side eke amarui.
     
    thanujaka

    Well-known member
  • thmanam igana gannawa quantity surveyor HND ekak karanawa

    තේකුඩු එහෙම මාර්කට් එකට එන්න උඹට හෙන අමාරුවෙනවා බං..
    අඩු ගානට ෆේම්ස් බ්‍රෑන්ඩ් තියෙනවනේ..
    හොදම මේ අඩුගානට රෙදි හෝදන සෝප් එකක් මාර්කට් එකට හදල දාපං..
    සාමාන්‍යයෙන් කොළඹ උනත් මුඩුක්කු ලයින් එකේ කඩවලට දැම්මත් උඹට ගොඩයන්න පුළුවන්..
    ඒ වගේ ප්‍රඩක්ට් එකට ලැබේ අඩුවෙන් තියාගන්න තරං උඹේ බිස්නස් එක වැඩිවෙනවා..
    උඹට කොටුවේ උනත් වාහනේක තියං වික්ක හැකි ගෙමක්න නැතුව..
    සෙට් එකක් දාල ලොකු බෝඩ් දෙකක් ගහල වාහනේ තියං හොද සේල් එකක් ගත්ත හැකි..
    මොකද අඩුවට දැක්ක ගමන් රෙදි හෝදන සබන් නේ බං මිනිස්සු අරන් යනවා..
    කන බොන දේවල් වලට වඩා මිනිස්සු ආකර්ෂණය වෙයි උඹට ඕක කරන පුළුවන් නං..
     
    tnkz mcn.....
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ආහාර සම්බන්ද ව්‍යාපාරයක් නිසා රජයේ ලියපදින්චි වෙන්න ඕනේ මචෝ.. නැත්නම් කේස් වැටෙනවා...!! සුබ පතනවා ඔයාලගේ ව්‍යාපාරයට!!
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    saban wedeth honda adahasak.
    kulu badu puluwannam rata arinna set karaganin.honda ganak hoyaganna puluwan weyi.

    mokakinhari honda sthawarayak hadaganna.eta passe baya nethuwa elaga steps walata yanna puluwan.aduganakin patanganna eka hodayi.nethnam werdunoth hema paduwa daraganna beriwenawane
     
    hasiyai2

    Member
    Sep 23, 2013
    90
    2
    0
    my dream. bump

    ගුඩ් ලක් මචෝ

    ආහාර සම්බන්ද ව්‍යාපාරයක් නිසා රජයේ ලියපදින්චි වෙන්න ඕනේ මචෝ.. නැත්නම් කේස් වැටෙනවා...!! සුබ පතනවා ඔයාලගේ ව්‍යාපාරයට!!

    tnkzz mcnlaa......