Business Help --.plz උබලගේ අදහස් ටිකක් දීපන්කො
මචං ...මම දැනට පොඩි ජොබ් එකක් කරනවා office ජොබ් එකක්..salary එක 27ක් වගේ ලැබෙනවා ..එත් මගේ hometown එක colombo නෙවෙයි ...මගේ girl ජොබ් එකක් කරනවා එයටත් 28 ලැබෙනවා...අපි දෙන්නගෙම hometown එක ලග ප්‍රදේශයක තියෙන්නේ ..අපි තව අවුරුදු 2කින් marry කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ ..girl ට හැමදාම ජොබ් කරන්න දෙන්න බෑනේ බන් ..ඒ නිසා මම බැලුවේ මගේ home town පැත්තේ පොඩියට business එකක් පටන් ගන්න ..එතකොට අපිට stable වෙන්න පුළුවන් hometown වල ...එහෙ අපිට ගෙවල් 2ක් තියෙනව ..එක නිසා ප්‍රශ්නයක් නැතිව ඒ ගෙදරක අපිට marry කරලා ඉන්නත් පුළුවන් ....මේ හෙම දෙයක් ගැනම හිතල තමයි මේ business වැඩේ ගැන හිතුවේ...අපි දෙන්නම degree එක final ලියලා ඉන්නේ ..කොහොමත් results එන්න තව 1yr යනවා ...colombo ඉදං කවද ගෙවල් හදන්නද බන් මේ සොච්චම් පඩියෙන් ..ඒ නිසයි මෙහෙම කරන්න හිතුවේ ..business idea කීපයක් තියෙනවා ...
1 - Take away ෆූඩ් කැබින් එකක්
2 - රෙදි කඩයක්
3 - Grocery එකක් ..
4 - ත්‍රීවීල් එකක් / දෙකක් අරගෙන hire දුවන්න දාන්න
මොන වගේ එකක් කලොත් ද බන් profit තියාගෙන අනාගතයක් තියාගන්න පුළුවන්...plz උබලගේ අදහස් ටිකක් දීපන්කො ...මම මේ week එකේ job එකෙන් අයින් වෙන්න හදන්නේ .....

loku cap ekak one na podi place ejak one unma denawa e bottles needels n ewa mewa kawahari dala karanna th puluwan mokada asiri eken ganna report gana chk krna puluwan.