BYD ග්රේඩ් වැඩි ඒව ගැනනං ලොකු බයක් නෑ...
හැබැයි මට හිතෙන විදිහටනං, හැට හැත්තෑවට තියෙන ඒව ශුවර් නෑ.. මොකද චීන කියන්නෙ ලෝකෙ රටවල මාකට් එක බලල වෙන වෙනම කොලිටි වලට ප්රඩක්ශන් කරන ජාතියක්නෙ...
නෑ...නෑ...
දන්නේ නෑ බන්.. 60-65 අතරේ කියලායි කියන්නේ...Oke hari gana keeyada bun
70 pani man hithanne bunදන්නේ නෑ බන්.. 60-65 අතරේ කියලායි කියන්නේ...
soba dahama mona hari kiwwa d ubat?මේ BYD ආතල් එක නම් ඉතාම ඉක්මනින් ශෝකාන්තයක් වෙනවා පෙනෙන විදියට..
මොකක් හරි බර අවුලක් දැනෙනවා මේ රැල්ල එක්ක.
මේක ඕනෑවට වඩා වැඩි සෙල්ලමක් වෙලා දැන්.