BYD එකක් ගන්නයි මම යන්නේ.. ඔය Wagon R වගේද මෙව්වා...🚨

legib2264

Well-known member
  • Jun 7, 2021
    1,046
    1,407
    113
    " ලෝකෙම පොරකන්න " thumbnail එක දාපු එකගේ අම්මාගේ රෙද්ද තමයි. කළුවෝ හිතාගෙන ඉන්නේ byd මුන් market කරන km ගාන ඒ විදියටම realworld එක දුවන්න අහකි කියලා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    BYD ග්‍රේඩ් වැඩි ඒව ගැනනං ලොකු බයක් නෑ...
    හැබැයි මට හිතෙන විදිහටනං, හැට හැත්තෑවට තියෙන ඒව ශුවර් නෑ.. මොකද චීන කියන්නෙ ලෝකෙ රටවල මාකට් එක බලල වෙන වෙනම කොලිටි වලට ප්‍රඩක්ශන් කරන ජාතියක්නෙ...
     
    • Wow
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    BYD ග්‍රේඩ් වැඩි ඒව ගැනනං ලොකු බයක් නෑ...
    හැබැයි මට හිතෙන විදිහටනං, හැට හැත්තෑවට තියෙන ඒව ශුවර් නෑ.. මොකද චීන කියන්නෙ ලෝකෙ රටවල මාකට් එක බලල වෙන වෙනම කොලිටි වලට ප්‍රඩක්ශන් කරන ජාතියක්නෙ...
    :oops::oops::oops:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    නෑ...නෑ...
    මගෙ අදහසක් විතරයි... අලුත්පිට වොරන්ටි පිට එන නිසා ලොකු ගැටළුවකුත් නැතිවෙයි.

    ඔය ගණං වලට 80ට කිට්ටු ගණං වලට පෙට්‍රල් කාරුත් ඇවිත් තියෙනව හැබැයි හොඳ ඒව...
     
    • Like
    Reactions: Kumbhakarna22

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මේ BYD ආතල් එක නම් ඉතාම ඉක්මනින් ශෝකාන්තයක් වෙනවා පෙනෙන විදියට..

    මොකක් හරි බර අවුලක් දැනෙනවා මේ රැල්ල එක්ක.
    මේක ඕනෑවට වඩා වැඩි සෙල්ලමක් වෙලා දැන්.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මේ BYD ආතල් එක නම් ඉතාම ඉක්මනින් ශෝකාන්තයක් වෙනවා පෙනෙන විදියට..

    මොකක් හරි බර අවුලක් දැනෙනවා මේ රැල්ල එක්ක.
    මේක ඕනෑවට වඩා වැඩි සෙල්ලමක් වෙලා දැන්.
    soba dahama mona hari kiwwa d ubat?
     
    • Haha
    Reactions: Kumbhakarna22

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,757
    113
    BYD ග්‍රේඩ් වැඩි ඒව ගැනනං ලොකු බයක් නෑ...
    හැබැයි මට හිතෙන විදිහටනං, හැට හැත්තෑවට තියෙන ඒව ශුවර් නෑ.. මොකද චීන කියන්නෙ ලෝකෙ රටවල මාකට් එක බලල වෙන වෙනම කොලිටි වලට ප්‍රඩක්ශන් කරන ජාතියක්නෙ...

    :yes:
    Seagull එකට ncap rating කරලා නෑ
    කළු මිට්ටන්ට දැරිය හැකි කොලිටිය ඔච්චර තමයි
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    Oya seagull eka safety adui anit evata wada. oya kiyana range ekak nam nethi wei. 400+km range eka thawat ganan wedi.
    kohoma namuth dan thiyena Wagon R 10M panala nisa, Atto1, atto3, Magnite, fronx, picanto wage godak options tiyenawa. Wagon r market eka nam nethi welama yanawa
     
    • Love
    Reactions: Kumbhakarna22

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    meke price adu tax eka godaka du nisa ban,quality case ekak nemey.meke moror eka 33kw ekak enne. dolphone ekata wada eka nisa tax eka aduy 15 lak withara.motor eke power eka adun nisa thawa cif eka adu wenawa.overall tax godak aduy..ekay 75 wenne
     
    • Like
    Reactions: Kumbhakarna22

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    BYD ග්‍රේඩ් වැඩි ඒව ගැනනං ලොකු බයක් නෑ...
    හැබැයි මට හිතෙන විදිහටනං, හැට හැත්තෑවට තියෙන ඒව ශුවර් නෑ.. මොකද චීන කියන්නෙ ලෝකෙ රටවල මාකට් එක බලල වෙන වෙනම කොලිටි වලට ප්‍රඩක්ශන් කරන ජාතියක්නෙ...

    not less quality
    less space and features
     
    • Like
    Reactions: PHBhagya