BYD ගත්ත උන් වරෙල්ලා

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    BYD_YANGWANG_1708929091123_1708929691023.jpg
    Vega Super Kar eke ganin UPS battery eken duwane
     
    • Haha
    • Love
    Reactions: Cenon and bladeable

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    400km is 0-100 SOC NEDC range
    NEDC typically over estimates the real range by 20-30%
    Discharging LFP below 20% SOC is proven to be detrimental to the battery
    So 0-100 Real range is - 480* 0.80 - 384Km
    Practical Range (20-100) 384/100*80 - 307km For (atto 3 Superior)
    257km for Advanced
    correct
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    BYD නම් ගොඩක් උන්ට අනුව අර්ශස් අමාරු නැතිව සාමාන්‍ය විදිහට drive කරනවා නම් කියල තියෙන range එක හරියටම හරි. කිලෝමීටර් 400 ක් කියනවා නම් 400 ක් අනිවාර්යයෙන්ම යන්න පුළුවන්, තව battery එක 8-10% ඉතිරිත් වෙනවා. අනිත් electric වාහන වගේ AC දැම්මා, headlight ගහන් එලෙව්වා කියල මහා ලොකු range වෙනසක් වෙන්නෙත් නෑලු.

    අනික ඉතින් LFP Blade බැටරි කියන්නෙ ඔය range එක අනිවා අවුරුදු 10 ක්වත් 90% ට වැඩි අගයක තියෙනවාමයි. ඉතින් අවුරුදු 7 ලීසිං දාල ගත්තා වුණත් ගෙවල ඉවර වෙන කාලෙ වෙද්දි පවා බැටරිය හොඳ තත්ත්වෙක තියෙනවා කියල ෂුවර් එකක් තියා ගන්න පුළුවන්.

    කල් පැවැත්ම අරවා මේවා ගැන කියෙව්වට එහෙම කිසිම අවුලක් නම් නැති පාටයි. Alto 800 එකට 2015-16 කියපු වැල් බයිලා මතකනෙ. බලහන් අදටත් පට්ට ගහන්න පුළුවන් සුපිරි වාහනේනෙ. BYD සෙට් එකමත් එහෙම වෙයි කියල මට හිතෙනවා.
    komada bro alto byd compare karanne 🙃
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    komada bro alto byd compare karanne 🙃
    එ‍්ක සාමාන්‍යයෙන් average IQ එකක් තියෙනවා නම් තේරෙන්න එපැයි. එහෙම නැති අයට මෙන්න ගොනාට වගේ තේරෙන්න.

    2015 Alto 800 එද්දිත් කට්ටිය කිව්වෙ අවුරුදු 3 යද්දි බලෙන්වත් විකුණන්න බැරි වෙයි කියලා මතකද? එ‍් කාලෙ ඕක අ‍ාවෙ ලක්ෂ 10 ට වගේ. අවුරුදු තුනක් යද්දි 5 කටවත් දීගන්න බැරි වෙයි කිව්වා. Ncap rating 0 stars එක අල්ලගෙක සිරිසේනයි රනිලුයි රටේ උන් බිල්ලට දෙන්ඩ ගෙනාපු කබලක් කිව්වා. අමතකද දන් නෑ.

    අද තත්ත්වය කොහොමද එ‍්කට? ලංකාවෙ වැඩිම මාකට් වාහනයක්. Spare part ඕන තරම්, maintenance cost පට්ටම අඩුයි. අවුරුදු 10 ක් ගියත් පට්ට ගහන්න පුළුවන් තාමත්.

    දැන් BYD බලමු. BYD වලට තියෙන Criticism මොනවද? Reliability, maintenance, resale value, durability නේද බං?

    හැබැයි ඕක තේරුම් ගන්න මොළේ capacity එක නැති වුණාම alto එකයි BYD එ‍්වයි Compare කරපු එකට වයර් ෂෝට් කරගන්නවා. කියල තියෙන හුත්ත තේරුම් ගනින්. දෙකටම අ‍ාපු දවස්වල කිව්වෙ එකම බයිලා ටික.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,358
    113
    මම දැක්කා කීපතැනකම කට්ටිය කියල තියනවා බැට්රි එක 30% වඩා බස්සන්න එපා කියල. දාල තිබුනෙ EV scene එකේ ලොකුවටම ඉන්න බුවාල
    10%ට අඩුවෙන් ඩ්‍රොප් කරන්න එපා කියල කියන්නෙ බං. ඒත් LFP Cells ගොඩක් Strong
    ඔය වගේ දේවල් එච්චර හිතන්න ඕන නෑ.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,119
    1,613
    113
    මෙව්වගෙන් වෙන්නේ හර්ෂ ලොක්කගෙ වේග කාර් එක හැඳි ගෑවිලා යන එක! හුම්!
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,369
    113
    යුරෝප් වල කෙනෙක්ට ඕක ගන්න එක හොඳද බං? බැටරිය අවුරුදු දෙකෙන් තුනෙන් කෙලවුනාම ශකබුං නේද?
    යකෝ බැටරිය එහෙම අව්ල් වෙන්නෙ නෑ, blade බැටරිය ගැන පොඩ්ඩක් ඉගෙනගෙන වරෙන්.
     
    • Like
    Reactions: Mugen

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    එ‍්ක සාමාන්‍යයෙන් average IQ එකක් තියෙනවා නම් තේරෙන්න එපැයි. එහෙම නැති අයට මෙන්න ගොනාට වගේ තේරෙන්න.

    2015 Alto 800 එද්දිත් කට්ටිය කිව්වෙ අවුරුදු 3 යද්දි බලෙන්වත් විකුණන්න බැරි වෙයි කියලා මතකද? එ‍් කාලෙ ඕක අ‍ාවෙ ලක්ෂ 10 ට වගේ. අවුරුදු තුනක් යද්දි 5 කටවත් දීගන්න බැරි වෙයි කිව්වා. Ncap rating 0 stars එක අල්ලගෙක සිරිසේනයි රනිලුයි රටේ උන් බිල්ලට දෙන්ඩ ගෙනාපු කබලක් කිව්වා. අමතකද දන් නෑ.

    අද තත්ත්වය කොහොමද එ‍්කට? ලංකාවෙ වැඩිම මාකට් වාහනයක්. Spare part ඕන තරම්, maintenance cost පට්ටම අඩුයි. අවුරුදු 10 ක් ගියත් පට්ට ගහන්න පුළුවන් තාමත්.

    දැන් BYD බලමු. BYD වලට තියෙන Criticism මොනවද? Reliability, maintenance, resale value, durability නේද බං?

    හැබැයි ඕක තේරුම් ගන්න මොළේ capacity එක නැති වුණාම alto එකයි BYD එ‍්වයි Compare කරපු එකට වයර් ෂෝට් කරගන්නවා. කියල තියෙන හුත්ත තේරුම් ගනින්. දෙකටම අ‍ාපු දවස්වල කිව්වෙ එකම බයිලා ටික.
    උබට ලයිසන් වත් තියෙනවද :rofl: වාහනේක driving සීට් එකටවත් නැගල නැති එකෙක්ගෙන් නේ උබල මේ උපදෙස් ගන්නේ
     
    • Like
    Reactions: Bimmer

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රැල්ලට රැවටිලා EV නම් ගන්න හොද නෑ බන්. ඔය ලංකාවේ උන් වාහනයක් ගන්නෙ මුලු සේසතම යට කරලා නේ. කවුරු මොක කීවත් ලංකාවට EV සෙට් නෑ බදු හින්දා පාවිච්චි කරලා විසි කරන්න නෙවේ නේ එන්නෙ.

    ගත්ත උන් හොදයි අරක මෙකා හෑලී ලිව්වත් අවුරුදු 5ක් 6ක් යද්දි තමා බැට්‍රිය මාරු කරන්න කේස් ආවම තරු පෙනෙන්නෙ.

    සොලා එකක්වත් තියෙනවා නම් EV ගත්තට අවුලක් නෑ යන්තම් හරි. එහෙම නැත්නම් තේරුමක් නෑ.

    මොනවා උනත් තෙල් ගහන එකක් තමා හරි යන්නෙ මෙ රටට.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,906
    2,935
    113
    උබට ලයිසන් වත් තියෙනවද :rofl: වාහනේක driving සීට් එකටවත් නැගල නැති එකෙක්ගෙන් නේ උබල මේ උපදෙස් ගන්නේ
    සිරාවට. ඔය හිගන පකා හෑලි ලියන ගොඩක් ඒව ඔය හුත්තා අල්ලලවත් නැතුව ඇති. මේකෙ ඉන්ට ඌ හැම දේම දන්නවා කියන්න මොකක් හරි හෑල්ලක් ලියල යනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,993
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ බැටරිය එහෙම අව්ල් වෙන්නෙ නෑ, blade බැටරිය ගැන පොඩ්ඩක් ඉගෙනගෙන වරෙන්.
    ඔන්න ඔහේ ශල්ලිකාරයොන්ටම බෙල්ල තියන්න දීලා අපි යනවා දන්න පෙට්‍රල් වාහනෙන්. බැටරියම $10Kපැනලා. මකබාස්ලටත් ගෙව්වට පස්සේ ඉලෙක්ට්‍රික් ගාය හොඳවෙනවා.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,134
    3,066
    113
    එ‍්ක සාමාන්‍යයෙන් average IQ එකක් තියෙනවා නම් තේරෙන්න එපැයි. එහෙම නැති අයට මෙන්න ගොනාට වගේ තේරෙන්න.

    2015 Alto 800 එද්දිත් කට්ටිය කිව්වෙ අවුරුදු 3 යද්දි බලෙන්වත් විකුණන්න බැරි වෙයි කියලා මතකද? එ‍් කාලෙ ඕක අ‍ාවෙ ලක්ෂ 10 ට වගේ. අවුරුදු තුනක් යද්දි 5 කටවත් දීගන්න බැරි වෙයි කිව්වා. Ncap rating 0 stars එක අල්ලගෙක සිරිසේනයි රනිලුයි රටේ උන් බිල්ලට දෙන්ඩ ගෙනාපු කබලක් කිව්වා. අමතකද දන් නෑ.

    අද තත්ත්වය කොහොමද එ‍්කට? ලංකාවෙ වැඩිම මාකට් වාහනයක්. Spare part ඕන තරම්, maintenance cost පට්ටම අඩුයි. අවුරුදු 10 ක් ගියත් පට්ට ගහන්න පුළුවන් තාමත්.

    දැන් BYD බලමු. BYD වලට තියෙන Criticism මොනවද? Reliability, maintenance, resale value, durability නේද බං?

    හැබැයි ඕක තේරුම් ගන්න මොළේ capacity එක නැති වුණාම alto එකයි BYD එ‍්වයි Compare කරපු එකට වයර් ෂෝට් කරගන්නවා. කියල තියෙන හුත්ත තේරුම් ගනින්. දෙකටම අ‍ාපු දවස්වල කිව්වෙ එකම බයිලා ටික.
    එ‍්ක සාමාන්‍යයෙන් average IQ එකක් තියෙනවා නම් තේරෙන්න එපැයි. එහෙම නැති අයට මෙන්න ගොනාට වගේ තේරෙන්න.

    2015 Alto 800 එද්දිත් කට්ටිය කිව්වෙ අවුරුදු 3 යද්දි බලෙන්වත් විකුණන්න බැරි වෙයි කියලා මතකද? එ‍් කාලෙ ඕක අ‍ාවෙ ලක්ෂ 10 ට වගේ. අවුරුදු තුනක් යද්දි 5 කටවත් දීගන්න බැරි වෙයි කිව්වා. Ncap rating 0 stars එක අල්ලගෙක සිරිසේනයි රනිලුයි රටේ උන් බිල්ලට දෙන්ඩ ගෙනාපු කබලක් කිව්වා. අමතකද දන් නෑ.

    අද තත්ත්වය කොහොමද එ‍්කට? ලංකාවෙ වැඩිම මාකට් වාහනයක්. Spare part ඕන තරම්, maintenance cost පට්ටම අඩුයි. අවුරුදු 10 ක් ගියත් පට්ට ගහන්න පුළුවන් තාමත්.

    දැන් BYD බලමු. BYD වලට තියෙන Criticism මොනවද? Reliability, maintenance, resale value, durability නේද බං?

    හැබැයි ඕක තේරුම් ගන්න මොළේ capacity එක නැති වුණාම alto එකයි BYD එ‍්වයි Compare කරපු එකට වයර් ෂෝට් කරගන්නවා. කියල තියෙන හුත්ත තේරුම් ගනින්. දෙකටම අ‍ාපු දවස්වල කිව්වෙ එකම බයිලා ටික.
    Uba danna magulak na. Alto 800 eka apu kaleth hoda market ekak tibba 2014-15 kale.

    Uba kiyana widiyata laksha 10 ta nam awe na. 14.25 or 14.85 wage ganakata awe. Godak un e kale lease dala oka gatta.

    Danna magulak kiyawapan 😂
     
    • Haha
    Reactions: elakiri_boy_22

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    I saw this on the group

    Ow mama dekka GAC Aion suv per month 10000+km duwanawa.... Awurudu 5 yanakota breakeven wenawa.. lankaawe Inna API paw kiyala hithenawa

    Anika unge after sales maarma hondai, vehicle conditions 24/7 cervice center eken monitor wenawa, eka owner kenekge battery cell ekaka podi fault ekak thibila center ekenma call karala battery pack eka maaru karala deelAla. Service center eken call karanakan owner fault ekak gena denan indalawath nehe..lankaawe nam jeewitheta wenne nethi wedak....jeppanta saapa wewaa

    මම ගිය සතියෙත් ගියා 410KM Full charge එකෙන්. 7%ට බැට්රි එක බැස්ස. ඒ හොඳටම සෙල්ලම් දාල. හෙමින් ගියා නම් 450+ යන්න පුලුවන් ෂුවර්.
    Ikmanata Battery left Kara ganna puluwan
    ------ Post added on Jul 29, 2025 at 10:12 AM