Bye Bye Elakiriyans

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

පුතේ උඹට නම් අනාගතේ සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනව..
මං කියන්නෑ උඹ දාපු ඕක පිළිගන්නව කියල..
මාත් ඕක පිළිගන්නෑ..

යකෝ සමාජය කියන්නෙ උඹේ අම්මයි තාත්තයි නෙමේ.. උඹව අම්මයි තාත්තයි ගේ ඇතුලෙම තියං හුරතල් කරං හදන්න ඇති.. ඒකෙ වැරැද්දක් නෑ.. ඒත් උඹ තේරුම් ගන්න ඕනෙ සමාජය කියන්නෙ උඹව ලඟට අඬගහල උඹේ ඔළුව අතගාල කරුණාවෙන් දේවල් පැහැදිලි කරල දෙන තැනක් නෙමේ..

සමාජය කියන්නෙ උඹ උදව්වක් කලාම උඹෙ අම්මගෙ ලිංගේන්ද්‍රය මතක් කරල බනින කාලකන්නි ඉන්න තැනක්.. මේ වගේ තැනකට එනවනං තොගෙ අම්මට පිළිකාවක් හැදිල විඳවල මැරිය කිව්වත් ගනං ගන්නැතුව ඉන්න පුළුවන් වෙලා වරෙං.. කාලකන්නි අතරෙ ජීවත් වෙන්න ඉගෙන ගනිං.. එලකිරිය විතරක් නෙමේ, ඇත්ත සමාජෙත් ඔච්චර තමා.. තොට හිනා වෙලා හිත යටින් තොගෙ අම්ම කුණුවෙලා මැරිය කියන සත්තු ඉන්නෙ.. එකම වෙනස හැබෑ සමාජෙදි තොගෙ අම්මට තෝ ඉස්සරහ කෙලින් බයින උන් අඩු වීමත්, මේකෙ කියන දේ කෙලින්ම කියන උන් හැබෑ සමාජෙට සාපේක්ෂව සෑහෙන්න සිටීමත් විතරයි..

වෙන එකෙක් තොගෙ අම්මට පිලිකාවක් හැදිය කිව්වනං, අනික් පැත්තට උගෙ අම්මගෙ ලිංගේන්ද්‍රියෙ ඉඳන්ම කුණුවෙලා මැරිය කියල අමතක කරල දාපිය.. නපුංසකයෙක් වෙන්න එපා.. මේකෙන් කියන්නෑ වෙන උන්ගෙ අම්මලට සාප කරන්න කියල.. උඹට වෙන කෙනෙක් බයිනව අහගෙන ඉවසගෙන ඉන්නම බැරිනං ඔය විදිහට කේන්තිය පිට කරගනිං.. අනික් උන් මොනා කිව්වත් ගනං ගන්න එපා.. උඹ උඹේ ගමන පල..

තෝ වගේ පොඩි ප්‍රශ්නෙකටත් මෙහෙම මගෑරල යන කොන්දක් නැති එකෙක්ව ජාතක කලාට තොගෙ මහ උන් දෙන්නටම හෙන ගහල කර වෙලා මැරිය..

රිද්දන්න තමා දැම්මෙ.. රිදුන්නැත්තං කියපු දේ තේරිලා.. රිදුනනං අනික් පැත්තට බැනපං.. මට ප්‍රශ්නයක් නෑ..

උඹ අවුරුදු 15ට වඩා අඩුනම් මේ ටික නොසලකා හැරපං.. උඹට අඩුම ගානෙ 16ක්වත් ඇති කියල උපකල්පනය කරලයි මේ ටික කිව්වෙ.. උඹට 15ට අඩුනම් මේ කියපු සේරටම සමාව ඉල්ලමි..

ජයවේවා..
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,622
    113
    Gampaha
    :(
    ඔව් බන් ,,,ඒත් ඉතිං මොනවා කොරන්නද
    අපි වගේ මන්ද බුද්ධික අයත් මේ ලෝකේ ජීවත්වෙන්න ඕනි නේ
    සමාවෙන්න ඕනි වරදක් උනානම්
    මත්තට එවැන්නක් නොවෙන්න තදින්ම වගබලගනිමි ...
    එහෙම කතාකරන්න එපා සුදු
    එතකොට රිදෙනවා ..
    කුප්ප වැඩේ කරලා තව වචන වලිනුත් ගහන එපා සත්තරන්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙම කතාකරන්න එපා සුදු
    එතකොට රිදෙනවා ..
    කුප්ප වැඩේ කරලා තව වචන වලිනුත් ගහන එපා සත්තරන්
    :D
    ඔයාගේ ත්‍රෙඩ් එක සුපිරි
    තවම උණු උණුවේ නිසා පස්සේ කමන්ට් එකක් දාන්නයි පරක්කුවුනේ
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Rep kapapuwa ain karala denna nam puluwan.
    Eth kunuharpayak kawru hari kiwwama hama dema atharinawa kiyanne machan online kesewethath lankawe samajayewath jeewath wena eka lesi naha.

    All the best! Good luck machan!
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113

    1. මම නැවතුනොත් ජයලලිත හිරේ ගියා වගේ මේකේ උන් සියදිවි හානි කර ගනීවි :frown: විශේෂයෙන් අර ඔටු අය්ය

    ඕයේ...! "ජයලලිත"
    crazy-monkey-emoticon-059.gif
    crazy-monkey-emoticon-059.gif
    crazy-monkey-emoticon-059.gif
    crazy-monkey-emoticon-059.gif
    crazy-monkey-emoticon-059.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔව්වා ගණන් ගන්න එපා මචෝ
    ඔව්වා ගැන හිතන්න ගියොත් මෙතන ඉන්න බැරි වෙනවා
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,772
    2,774
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අනේ මන්දා බං උබල නිකං බබාලා වගේ... එනවා.. ආය එලකිරි එන්නේ නෑ කියලා යනවා..

    මොකද්ද බං ඔය ජීවිතේ :dull:

    උබල මේ සමාජෙ කොහොම ජීවත් වෙනවද කියලා හිතා ගන්නත් බෑ ඔහොම දේවල් වලට සැලෙනවා නම් :angry:

    උබ වැඩ කරන තැන බොසා උබට මොකකට හරි බැන්නොත් හරි වචනයක් හරි කිව්වොත් උබ යනවද ජොබ් එක දාලා :rolleyes:

    පොඩ්ඩක් තෙම්පරාදු වෙන්න බලපං. නැත්තං හරි යන්නේ නෑ ඔහොම හිටියොත් නං