Bye ElaKirians - මෙය මාගේ අවසාන දිනය විය හැක

VSGM

Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    Good Luck Bro! :D
    Hope you pass with flying colors! :cool:

    Good_luck_horse_shoe.jpg
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    Malinga අයියා -
    * හැමදාම computer එක ඉස්සරහ වාඩි වෙලා ඉන්නද කල්පනාව?? ඔයා දන්නෙම නැතුව වයස‍ට යනවා. ඔයා දක්ෂයි. හැමෝටම උදව් කරනවා. ඊටත් වඩා decent චරිතයක්. ඒවගේ අය ලෝකෙ අඩුයි. නමුත් ඔයා job එකක් හොයා ගන්න ඕනෙ. තව මහන්සි වෙලා ඉගෙන ගත්තම ඔයාගෙ වටිනාකම තවත් වැඩිවෙයි. බෑ කියල හිතන්න එපා මම දන්නව ඔයාට ඒ තත්වෙට එන්න පුළුවන්. ඔබට ජය වේවා! :D


    100% ඇත්ත :yes:

    Clerk_Kent මල්ලී - :rofl:
    * හොද බබාවගෙ හිටපන් මම ආපහු ‍එනකොට මේක මීවදයක් කරල තියන්න එපා :P

    :lol::lol::lol::lol:


    * Zeus - මට කියපන් Twilight NM DVDRiP ආවම right?? great work machan ur movies are superb :D

    [/QUOTE]

    Ewww I hate Twilight machan
    Buts its ok I take it as compliment :D and I will try my best to inform u since my memory isnt much good :oo: :D



    Good bye machan good luck with your studies :)
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn


    madurax86, Araliyaa, Nikini, coolkasun, kudos_utopia, nismok, Dreamworks_naveen, coolgayathra, Doly, kassaD, thelaa rox, dulajs, ¤--bACarDi--¤, , isuruimg, , kosandpol, uocanu, coollifestyle4u, nshrinith, OptiplexFx, Djram, SIRUS3001, HASARANDI, R_L, hamish, smallvilleclerk50, sri_lion, urajdrlk, fallenzeraphine, sudunone, Hiranchandima, shammee, zCexVe, nEoN_wHitE, CoolCartoon, Nalindax, Nalindax, gazaly, , SaNDun, ~v3n0m~, G-Force, Shameer, BRAINY, Billl Gates, icreations, mylove, Nisanka_Xtreme, shan_n95, Anusha, Novindu, ruchira88 යන අයවත් ආදරයෙන් මතක් කරනවා :(


    මාවත් මතක් කලාට ගොඩක් ස්තුතියි මල්ලි..මන් හිතන්නෙ මල්ලි දෙවෙනි පාර අපොස උපෙ කරන්න වෙන්න ඇති යන්නෙ... මල්ලිගෙ විභාගෙට මන් හදවතිනම සුභ පතනවා.. ඒ වගෙම එලකිරි එකේ කොන්ද පන තිබ්බ කොල්ලෙක් යන එකට ගොඩාක් දුක් වෙනව.... එහෙනම් මල්ලි ජයවෙවා ! ආයෙ 2010 සෙට් වෙමු !!!
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    APIWA AMATHAKA UNATA AWULAK NA API THARAHA NATHO GOOD LUCK MALLIYA HODATA EXAM EKA LIYANNA ONE UBATA SIYALU DEVIDEWATHAWUNGE PIHITAI ARAKSHAWAI KIWWA........................!
    bear.jpg
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC


    GihanFX අයියා -
    * Get Well Soon :) STi එකේ යන කොට පරිස්සමට පලයන් :P මම දවසක Evo එකක් ගන්න කොට සප් එකක් දීපන් හොදේ?

    මල්ලි හොදට විභාගේ කරල ආයිමත් ඉක්මනටම එලකිර් එකට එන්න, ඔයා ලග මගේ ෆෝන් නම්බ්‍ර් එක තියෙන නිසා මොනවහරි උදව්වක් ඕන වුනොත් කෝල් එකක් දෙන්න :)

    බුදු සරනයි !
     
    • Like
    Reactions: Zeus

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ade malayo umba yanwda?kamk ne wadagt dekatane,Aruwa(danwnane Chanaka) allagena elatama wada karapn,api uni ekdi set wemu,habai umbala eddi mama 3rd yr wage hehe,
    ela ela elatama wada karala elama rank ekak dapan,
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    ube prarthanawa a vdyenma itu wewa machn
    3As dalama waren
    uba EK1 gana aththatama kakkumakin wada kala
    a nsa uba enna yam kalayak giyath katawatma ubawa amataka wena1k na
    good luck mcn:)