C දෙකයි F එකයි බන්.

patrickjane

Active member
  • Sep 4, 2016
    386
    186
    43
    ගෙදරින් එහා
    C දෙකයි F එකයි බන්.

    මචන් කෙමිස්ට්‍රි F බන්. මේ පලවෙනි පාර. පලවෙනි පාර ගොඩක් මහන්සි වුණා බන්. මචන් උඹලා දන්න අදුරන එවුන් නැද්ද පොඩි රිසාල්ට් එකක් තිබිලා දෙවෙනි පාර ලොකු රිසාල්ට් එකකට ඇද්ද එවුන්. එහෙම ඉන්න එවුන් දන්නවනම් උන්ගේ පළවෙනි පාර එකයි දෙවෙනි පාර එකයි දාපන්. ඒක මටත්, මම වගේ ගොඩක් වැටිලා ඉන්න එවුන්ට වැදගත් වෙයි. තව මචන් විභාගෙට කලින් පාස්ට් පේපර් පොත කීපාරක් විතර කරලා යන්න ඕනද?
     
    • Like
    Reactions: pranathlcp

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Pass papers padam karapan. ubata gaana dakka gaman eke answer eka instant hadanna puluwan wenna tharam, passpaer karapan.

    how many time doesn't matter! dan gihin passpaer book eka balapan, aththatama ehema karanna puluwan une keeyada kiyala.

    uba fail eka thamai
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මචන් කෙමිස්ට්‍රි F බන්. මේ පලවෙනි පාර. පලවෙනි පාර ගොඩක් මහන්සි වුණා බන්. මචන් උඹලා දන්න අදුරන එවුන් නැද්ද පොඩි රිසාල්ට් එකක් තිබිලා දෙවෙනි පාර ලොකු රිසාල්ට් එකකට ඇද්ද එවුන්. එහෙම ඉන්න එවුන් දන්නවනම් උන්ගේ පළවෙනි පාර එකයි දෙවෙනි පාර එකයි දාපන්. ඒක මටත්, මම වගේ ගොඩක් වැටිලා ඉන්න එවුන්ට වැදගත් වෙයි. තව මචන් විභාගෙට කලින් පාස්ට් පේපර් පොත කීපාරක් විතර කරලා යන්න ඕනද?

    Ehema hithanna epa bn. mage yaluwek hitiya 1st shy FFF 2nd shy kandy district 5 th AAA. Bahalama karapan, CC thiyenwa kiyanne ubata yamak karanna puluwan kiyana ekane. Dewani para lesatama karapan :yes::yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    යකෝ දන්නා හැම එකාම එහෙම තමයි..
    fff තුනේ උන් abb වගේ රිසල්ට් දානවා.. ඒ නිසා
    බය වෙන්න එපා බින්දුවක් වත්..

    හැබැයි අද තියෙන උනන්දුව උවමනාව
    තව මාස 5 ක් යද්දී තියේද උඹ ළඟ...

    උඹේ ස්ට්‍රීම් එක මොකක්ද කියපන්..
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    386
    186
    43
    ගෙදරින් එහා
    Pass papers padam karapan. ubata gaana dakka gaman eke answer eka instant hadanna puluwan wenna tharam, passpaer karapan.

    how many time doesn't matter! dan gihin passpaer book eka balapan, aththatama ehema karanna puluwan une keeyada kiyala.

    uba fail eka thamai

    විභාගෙට මාස 6කට විතර කලින් කෙමිස්ට්‍රි පොතක්වත් ඇල්ලුවේ නෑ බන්. එපාම වෙලා හිටියේ. පාස්ට් පේපර්ස් කථාවට තෑන්ක්ස් බං. ගොඩක් එවුන්ට වැදගත් වෙයි.
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    386
    186
    43
    ගෙදරින් එහා
    යකෝ දන්නා හැම එකාම එහෙම තමයි..
    fff තුනේ උන් abb වගේ රිසල්ට් දානවා.. ඒ නිසා
    බය වෙන්න එපා බින්දුවක් වත්..

    හැබැයි අද තියෙන උනන්දුව උවමනාව
    තව මාස 5 ක් යද්දී තියේද උඹ ළඟ...

    උඹේ ස්ට්‍රීම් එක මොකක්ද කියපන්..

    මැත්ස් කරේ. මම විභාගේ ඉවරවෙලානුත් උපරිම වගේ කරා. පැය 8ක් වගේ ගෙදර ඉන්න දවස්වල වැඩ කරා විභාගේ ඉවර වෙලා. දැන් කෙමිස්ට්‍රි යමක් කරන්න පුළුවන් කියලා ලාවට හිතෙනවා.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    unanduwa thiyenawanam ubata A 3k unat dana puluwan ban. ehema dapu eun ona taram ati. bokken bahala wada karapan
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මචන් ඕක සිරාද බං? අවංකව කියපන්.....

    Ow bn. Habai dewani para wada kara dawasama wage paya 4i dawasata nidagaththe. hamathissema wada. clz giya hama ekatama. paper clz walatath giya :yes::yes: 2nd shy clz yanne nathuwanam inna epa
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    බය වෙන්න එපා බන්. මගෙ යාලුවෙක් ඉන්නවා දෙපාරක් ෆේල්. තුන්වෙනි පාර කැම්පස් එකටම ඇද්දා. කරන එක ආසාවෙන් කරපන් බන්. අකමැත්තෙන් කරලා ගොඩදාන්න බෑ. :yes::yes: