C දෙකයි F එකයි බන්.
මචන් කෙමිස්ට්‍රි F බන්. මේ පලවෙනි පාර. පලවෙනි පාර ගොඩක් මහන්සි වුණා බන්. මචන් උඹලා දන්න අදුරන එවුන් නැද්ද පොඩි රිසාල්ට් එකක් තිබිලා දෙවෙනි පාර ලොකු රිසාල්ට් එකකට ඇද්ද එවුන්. එහෙම ඉන්න එවුන් දන්නවනම් උන්ගේ පළවෙනි පාර එකයි දෙවෙනි පාර එකයි දාපන්. ඒක මටත්, මම වගේ ගොඩක් වැටිලා ඉන්න එවුන්ට වැදගත් වෙයි. තව මචන් විභාගෙට කලින් පාස්ට් පේපර් පොත කීපාරක් විතර කරලා යන්න ඕනද?