C# development කරන උන් පොඩ්ඩක් එන්වද මේ පැත්තට...
මචන්ලා මේකයි සීන් එක, මට ඕනි වින්ඩෝ එකේ picture එකක් උඩට පහලට කරන්ඩ..
ඒ කියන්නේ, මෙහෙමයි, value එකක් තියේ..මේ value එක තප්පරයක් ගානේ වගේ වෙනස් වෙනවා... මේ වගේ 45582,45500,45484,45390.....
මේ වගේ සැනින් සැරේ මේ value එක වෙනස් වෙනවා...මට ඕනි මේ වැලුව් එකට අනුව අර පිච්චර් එක උඩට පහලට වෙන්ඩ...
මේක මට smoothly වෙන විදිහට පෙන්නගන්ඩ ඕනි නිකන් වෙබ් සයිට් එකක තියෙනවා වගේ ..මේක ගොඩ දාගන්ඩ ක්රමයක් කියන්ඩකෝ, මෝනවද මේ වගේ වැඩකට තියෙන හොඳ components, C# වල තියෙන
picturebox එකක් දාලා location සෙට් කලොත් Smoothly මේ වැඩේ කරගන්ඩ පුලුවන් වෙයිද 

Thanks 