ප්‍රෝග්‍රැමින්ග් දන්න අපේ යාළුවන්ගෙන් ලොකු උදව්වක් ඕන !!
මේකයි සීන් එක. අපේ final year research project එකට scanner එකක් එක්ක communicate කරන්න වෙලා තියනව. scanner එකෙන් මොනවහරි දෙයක් scan කරපු ගමන් අපේ stand-alone application එකට notify වෙන්න ඕන (stand-alone application එක C# වලින් තමයි කරන්නෙ).
ඊට පස්සෙ scan කරපු image එක සිස්ටම් එකට input එකක් විදියට ගන්න ඕන.

නෙට් එකේ බැලුවත් හරියන article එකක් ලැබුනෙ නෑ..

දන්න කෙනෙක් පොඩි අයිඩියා එකක් දෙන්න. ලොකු උදව්වක්

seems to be a big fan of me 