C# Programming help !!

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ප්‍රෝග්‍රැමින්ග් දන්න අපේ යාළුවන්ගෙන් ලොකු උදව්වක් ඕන !!
    මේකයි සීන් එක. අපේ final year research project එකට scanner එකක් එක්ක communicate කරන්න වෙලා තියනව. scanner එකෙන් මොනවහරි දෙයක් scan කරපු ගමන් අපේ stand-alone application එකට notify වෙන්න ඕන (stand-alone application එක C# වලින් තමයි කරන්නෙ).

    ඊට පස්සෙ scan කරපු image එක සිස්ටම් එකට input එකක් විදියට ගන්න ඕන. :eek::eek::eek:

    නෙට් එකේ බැලුවත් හරියන article එකක් ලැබුනෙ නෑ.. :(:(
    දන්න කෙනෙක් පොඩි අයිඩියා එකක් දෙන්න. ලොකු උදව්වක්
    :)
     

    kushame

    Junior member
  • Aug 18, 2010
    284
    12
    18
    1- connects to the scanner device,
    2- scan something and show it in a custom form on a click on a button
    3- save it
    :)
     

    kushame

    Junior member
  • Aug 18, 2010
    284
    12
    18
    setup the serial port


    private void FETT_START_RECEIVING_Click(object sender, EventArgs e)
    {
    SERIALPORT_1.PortName = "COM17";
    SERIALPORT_1.Open();
    SERIALPORT_1.DataReceived += new System.IO.Ports.SerialDataReceivedEventHandler(DataRecievedOnPort);


    }

    private void DataRecievedOnPort(object sender, SerialDataReceivedEventArgs e)
    {

    SerialPort Temp = sender as SerialPort;
    string text = Temp.ReadExisting();
    string path = FETT_RECEIVING_FILEBROWSING_DIALOG.SelectedPath + "\\" + "test.txt";
    StreamWriter tw = new StreamWriter(path);
    tw.Write(text);
    tw.Close();


    }
     
    • Like
    Reactions: Jolly_Roger

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    scanner එක ගාවගන්නෙ නැතුවත් හදන්න අයිඩියා එකක් දෙන්නම්. file system watcher එකක් දාලා අලුත් image file එකක් ආපු ගමන් ඒකෙ tags/date check කරලා detect කරගන්න පුලුවන්.