යාලුවනෙ මම දන්න දෙයක් කියල දෙන්න කියල හිතුව හෑමොටම. එලකිරි එකේ Programming කරන අය වගෙම ප්‍රොග්‍රමින්ග් ඉගෙන ගන්න ආස අයත් ඉන්නවනෙ එක නිසා මම හිතුව මුලින්ම C Programming Language එක කියල දෙන්න, එකට ඔයලගෙ අදහස්, යොජනා, චොදනා හෑමදෙම කියන්න කියල මම ඉල්ලීමක් කරනව. මගෙ මහන්සියෙ ප්‍රතිපලයක් නති උනොත් වෑඩක් නෑනෙ යාලුවනෙ, එකයි මම මුලින්ම මෙහෙම අහන්න හිතුවෙ.
ජය වෙවා!!
POLL http://www.elakiri.com/forum/showthread.php?t=1572527
BUMP Plz
ජය වෙවා!!
POLL http://www.elakiri.com/forum/showthread.php?t=1572527
BUMP Plz
Last edited:
meke godak aya innawa aluthin programming igena ganna aya. eyalata godak wadagath wei. jaya wewa ! rep +