C Programming

emask

Member
Aug 18, 2013
29
27
0
යාලුවනෙ මම දන්න දෙයක් කියල දෙන්න කියල හිතුව හෑමොටම. එලකිරි එකේ Programming කරන අය වගෙම ප්‍රොග්‍රමින්ග් ඉගෙන ගන්න ආස අයත් ඉන්නවනෙ එක නිසා මම හිතුව මුලින්ම C Programming Language එක කියල දෙන්න, එකට ඔයලගෙ අදහස්, යොජනා, චොදනා හෑමදෙම කියන්න කියල මම ඉල්ලීමක් කරනව. මගෙ මහන්සියෙ ප්‍රතිපලයක් නති උනොත් වෑඩක් නෑනෙ යාලුවනෙ, එකයි මම මුලින්ම මෙහෙම අහන්න හිතුවෙ.
ජය වෙවා!!


POLL http://www.elakiri.com/forum/showthread.php?t=1572527

BUMP Plz
 
Last edited:

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,856
    1
    9,604
    113
    Gampaha
    මම ඇතුලු බොහෝ දෙනෙක් tutorials ත්‍රෙඩ් පටන් ගත්ත ඒත් මම වගේම බහුතරයක් අඩුම ගානෙ මැද්දටවත් යන්නෙ නෑ. නවත්තනව. කලාතුරුකින් කෙනෙක් තමයි ඔක්කොම ඉවර කරන්නෙ. ඒ නිසා ඉවරයක් කරන්න පුලුවන් නම් පටන් ගමු. ඇදගෙන යන්න සප් එක දෙන්නම්..