call ගද්දි auto touch වෙනවා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    Samsung galaxy grand prime එකක් තියෙන්නෙ,පරණයි තමා ඉතින් ඒ කියලා විසි කරන්නයැ, එක සැරයක්ගොබ්බයෙක්ට short එකක් හදන්න දීලා ඒ යකා touch එක ගලවලා ඒක අස්සෙ ඇගිලිපාරවලුයි ගම් පාරවලුයි,ඊට පස්සෙ සමහර තැන් touch වෙන්නෙත් නැති කේස් එකක් ආවා ඒ හිදා touch එක මාරු කරා ටික කාලෙකින් call ගද්දි auto touch වෙන්න ගත්තා මලපැනලා පෝන් එක පොලේ ගැහුවා ඊට පස්සෙ ආයෙ touch එකක් දැම්මා ඒත් ඒ ලබ්බ එහෙමමයි මොකෑ කරන්න ඕනේ ඒකට,දඩ කෝටිපතියෙක් ඉන්නවනම් ඇරන් දියන්කූ😁
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මේ හිමංශ, ඔය ෆෝන් එක දෙන්න ළමයෙකුට. 😁
    ඔයාට කෝල් ගන්න ඕනේ නම් කෝල් ගන්න විතරක් තියන ෆෝන් එකක් ගන්න.
    ඔයාට පින්තූර ගන්න වීඩියෝ කරන්න ඕනේ නම් කැමරාවක් ගන්න.
    ඒවාට වෙන වෙනම හදන්න ඕනේ නෑනේ නැත්නම්, නේද හිමංශ..
    බහුකාර්ය කියන්නේ හරි ප්‍රශ්න ගොඩක් හිමංශ. හරියට බහු බාර්යා, බහු පුරුෂ වගේ තමයි. :rolleyes2:
     
    • Sad
    Reactions: Himazharin

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    සල්ලි හම්බුනාම හොද එකක් ගනින් .ඕකටසල්ලි යට කරනවා කියන්නේ වැඩක් ඇති දෙයක් නෙවේ
     
    • Love
    Reactions: Himazharin