Samsung galaxy grand prime එකක් තියෙන්නෙ,පරණයි තමා ඉතින් ඒ කියලා විසි කරන්නයැ, එක සැරයක්ගොබ්බයෙක්ට short එකක් හදන්න දීලා ඒ යකා touch එක ගලවලා ඒක අස්සෙ ඇගිලිපාරවලුයි ගම් පාරවලුයි,ඊට පස්සෙ සමහර තැන් touch වෙන්නෙත් නැති කේස් එකක් ආවා ඒ හිදා touch එක මාරු කරා ටික කාලෙකින් call ගද්දි auto touch වෙන්න ගත්තා මලපැනලා පෝන් එක පොලේ ගැහුවා ඊට පස්සෙ ආයෙ touch එකක් දැම්මා ඒත් ඒ ලබ්බ එහෙමමයි මොකෑ කරන්න ඕනේ ඒකට,දඩ කෝටිපතියෙක් ඉන්නවනම් ඇරන් දියන්කූ
