Call ගන්න හොදම Mobitel , Dialog any network packages මොනවාද තියෙන්නේ?
අර mobitel ලගේ rs 300 දාපුවම any network 1000 min හම්බෙන package එක කරන කවුරු හරි ඉන්නවා නම් PM කරන්න. අඩුවට ඕනි හොදේ. එහෙම package කරන reccomend කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් mention කරන්න

Last edited: