ai ban phone eke inbuilt feature ekak enawa ne block karanna kiyala?blacklist karanna hari mokak hari brand eken brand ekata wenas wenawa. app danne ai?
![]()

ai ban phone eke inbuilt feature ekak enawa ne block karanna kiyala?blacklist karanna hari mokak hari brand eken brand ekata wenas wenawa. app danne ai?
![]()
inbuilt eken no busy kiyala ban watenne. aye aye call aragena wada denawaa ethakota![]()

Mage lumia eka nan inbuilt options ekak thiyenawa
Patta.eke block kara call kara ekata end kiyala watenne.kisi ginnak na ��

පොල් කඩන්න ඕනවට වඩා කෝල් එනවා වගේ![]()

unreachable kiyanne service provider dena response ekak
phone eken denna puluwan response thiyenne busy , engaged etc...
unreachable kiyana response eka phone eken denna puluwan kamak na ..
ekata apps hoyana eka totally wasting of time
Mage lumia eka nan inbuilt options ekak thiyenawa
Patta.eke block kara call kara ekata end kiyala watenne.kisi ginnak na ��

yako ethakota mokak hari jill mart ekak danawaa kiyalaa call karana ekaa danagannawane. 

Mr. Number-Block calls & spam
habai ganna ekage salli kapenawa.

ආකාසේ තරුයි, මුහුදේ මඩයි ගෙන්න කිව්ව්ගේ වැඩක් තමයි ඇප් එකකින් තෝරගත්ත නම්බර් එකකට විතරක් නොට් රිචර්බල් දාන්න හදනව කියන්නේ. ඇප් එකෙන් ඕක වෙන්නත් මුලින් කෝල් එක උබේ ෆෝන් එකට ඇවිත් ඉන්න එපැයි බන්. කෝල් එක උබට එනවා කියන්නේ ඉතින් අනිත් එකාගේ ෆෝන් එකේ අනිවා යුසර් බිසී හෝ නොට් අන්ස්වර් හරි රින්ග් යන එක හරි ඇහෙනව අනිවා. ටිකක් හිතල බලහන්කො. ඩයිවර්ට් හරි සර්විස් ප්‍රොවයිඩර් හරි තමයි ඔප්ෂන් එක
mcleaner call blocker කියලා එකක් තිබ්බා බං ඒ ඔප්ශන් එක තියෙන. දැන් ඒක ඇන්ඩ්‍රොයිඩ් වලට හදන එක නවත්තලා පරණ එකක්වත් නෑ හොයාගන්න. මම කලින් භාවිතා කලා. ඒකෙන් කෝල් ඩයිවර්ට් සිලෙක්ට් කරලා ඕෆ් කරපු නම්බර් එකකට ඩයිවර්ට් දැම්මම නොට් රීචබල් කියලා තමා කියන්නේ.