Dishta Didin:22785183 said:Ridila™;22785145 said:Gay love gana vitharada oya kiyanne?
නෑ, විෂම ලිංගික තරුණ ප්‍රේමය ගැනත් මගේ් අදහස මේකමයි...![]()
ඔව් ආදරය කියන්නේ ආසාවක් තමයි
Dishta Didin:22785183 said:Ridila™;22785145 said:Gay love gana vitharada oya kiyanne?
නෑ, විෂම ලිංගික තරුණ ප්‍රේමය ගැනත් මගේ් අදහස මේකමයි...![]()
නෑ, විෂම ලිංගික තරුණ ප්‍රේමය ගැනත් මගේ් අදහස මේකමයි...![]()
ආදරය කියන්නේ ලිංගික ක්රියාවේ ආරම්භය කියන එක.E kiwwe. Please elaborate it
ආදරය කියන්නේ ලිංගික ක්රියාවේ ආරම්භය කියන එක.
Sex වල මුල් පියවර Love කියන එක.
ලිංගික ක්‍රියාවට යොමුකරන්න ස්වභාවදහමේ උපක්‍රමයක් ආදරේ.

ආදරය කියන්නේ ලිංගික ක්රියාවේ ආරම්භය කියන එක.
Sex වල මුල් පියවර Love කියන එක.
ලිංගික ක්‍රියාවට යොමුකරන්න ස්වභාවදහමේ උපක්‍රමයක් ආදරේ.
(ආදරය කියලා අදහස් කළේ තරුණ ප්‍රේමය)
ආදරය කියන්නේ ලිංගික ක්රියාවේ ආරම්භය කියන එක.
Sex වල මුල් පියවර Love කියන එක.
ලිංගික ක්‍රියාවට යොමුකරන්න ස්වභාවදහමේ උපක්‍රමයක් ආදරේ.
(ආදරය කියලා අදහස් කළේ තරුණ ප්‍රේමය)

Ethakota sahodaraya kiyanne love karala sex karala e kellawa dump karana eka waradi kiyalada
විවාහක දෙන්නෙක්ගෙ ප්‍රේමය/ආදරය වෙනස්ද?![]()
ඒක ඉතින් සංස්කෘතිය, සදාචාරය වගේ මහ ගොඩක් දේවල් එක්ක
ලංකාවේ වගේ රටවල මිනිස්සුන්ට වැරදියි.
දෙන්නට දෙන්න කැමති නම්, ඒකේ වැරැද්දක් නෑ.
දෙන්නෙක් අතර කැමැත්තෙන් සම්බන්ධයක් තිබිලා,
දෙන්නගේම කැමැත්තෙන් වෙන් වෙන එක වැරදි නෑ.
හැබැයි, රවට්ටන එක වැරදියි.
ගණිකා අැසුර හරි කියනවා නෙවෙයි මේ.
ඒවයින් වැරැද්ද වෙන්නේ තමන්ටමයි.
Ethakota kello rawattala redda ussana eka,badapu gaanunta anina eka,aunty course ewwath waradida?
නෑ, විවාහ වුනත් නැතත් ආදරේ මූලික අරමුණ Sex කියන එකයි මගේ අදහස...

තමන්ට පාලනයක් නැත්නම් නොබැඳ ඉන්න ඕනේ.Ethakota kello rawattala redda ussana eka,badapu gaanunta anina eka,aunty course ewwath waradida?
ඒක නිකං වතුරේ මූලික අරමුණ පහත් තැනින් ගලායාම කියල කියනව වගේ කියල මට හිතෙන්නෙ![]()

හැබැයි ආදරේ කියලා හිත රවට්ටන්නේ SEX වලට යොමුකරන්න.

ඒක නිකං වතුරේ මූලික අරමුණ පහත් තැනින් ගලායාම කියල කියනව වගේ කියල මට හිතෙන්නෙ![]()

එහෙම බැලුවොත් බය කියල "හිත රවට්ටන්නේ" අනතුරකින් ඈත් කරන්න නෙහ්
එහෙනං මිනිස්සු ඇයි සල්ලි ගෙවල Horror film බලන්න යන්නෙ![]()
]ආදරේ දැනෙනකොට මහා උසස්, පිරිසිදු හැඟීමක් එනවා.
Sex Feeling එන්නෙම නෑ.
ඒත් ඒකම තමයි Sex වල මුල.
ආදරේ කියලා ඔය රැවටිලා තියෙන්නේ ආශාවට...![]()

Horror film එකක බය අස්සේ තියෙන්නේ වෙනස් විදියේ වින්දනයක්. සතුටක්...
ඔය දෙකම ආදරේ ඇතුළෙත් තියෙනව නෙ
තමන්ට පාලනයක් නැත්නම් නොබැඳ ඉන්න ඕනේ.
විවාහය කියන වගකීමට බැඳුනා නම් අමාරුවෙන් හරි ඒක රකින්න ඕනේ.
බෑ නම් නොබැඳ ඉන්න ඕනේ.
නැත්තම් කිසිම සම්බන්ධයක් නැති ළමයි / පවුලේ අය විඳවන්නේ...
aunty course
මේක අනාගතයට ප්‍රශ්න දාහක් හදන බව තේරුම් ගන්න මොළයක් තියෙන්න ඕනේ...