call me by your name - මට ඔයාගේ නම කියලා කතා කරන්න

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    Dishta Didin:22785183 said:
    Ridila™;22785145 said:
    Gay love gana vitharada oya kiyanne?

    නෑ, විෂම ලිංගික තරුණ ප්‍රේමය ගැනත් මගේ් අදහස මේකමයි... :yes:

    ඔව් ආදරය කියන්නේ ආසාවක් තමයි
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    E kiwwe. Please elaborate it
    ආදරය කියන්නේ ලිංගික ක්‍රියාවේ ආරම්භය කියන එක.
    Sex වල මුල් පියවර Love කියන එක.
    ලිංගික ක්‍රියාවට යොමුකරන්න ස්වභාවදහමේ උපක්‍රමයක් ආදරේ.

    (ආදරය කියලා අදහස් කළේ තරුණ ප්‍රේමය)
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආදරය කියන්නේ ලිංගික ක්‍රියාවේ ආරම්භය කියන එක.
    Sex වල මුල් පියවර Love කියන එක.
    ලිංගික ක්‍රියාවට යොමුකරන්න ස්වභාවදහමේ උපක්‍රමයක් ආදරේ.

    :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ආදරය කියන්නේ ලිංගික ක්‍රියාවේ ආරම්භය කියන එක.
    Sex වල මුල් පියවර Love කියන එක.
    ලිංගික ක්‍රියාවට යොමුකරන්න ස්වභාවදහමේ උපක්‍රමයක් ආදරේ.

    (ආදරය කියලා අදහස් කළේ තරුණ ප්‍රේමය)

    Ethakota sahodaraya kiyanne love karala sex karala e kellawa dump karana eka waradi kiyalada
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ආදරය කියන්නේ ලිංගික ක්‍රියාවේ ආරම්භය කියන එක.
    Sex වල මුල් පියවර Love කියන එක.
    ලිංගික ක්‍රියාවට යොමුකරන්න ස්වභාවදහමේ උපක්‍රමයක් ආදරේ.

    (ආදරය කියලා අදහස් කළේ තරුණ ප්‍රේමය)

    විවාහක දෙන්නෙක්ගෙ ප්‍රේමය/ආදරය වෙනස්ද? :eek:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Ethakota sahodaraya kiyanne love karala sex karala e kellawa dump karana eka waradi kiyalada

    ඒක ඉතින් සංස්කෘතිය, සදාචාරය වගේ මහ ගොඩක් දේවල් එක්ක
    ලංකාවේ වගේ රටවල මිනිස්සුන්ට වැරදියි.
    දෙන්නට දෙන්න කැමති නම්, ඒකේ වැරැද්දක් නෑ.
    දෙන්නෙක් අතර කැමැත්තෙන් සම්බන්ධයක් තිබිලා,
    දෙන්නගේම කැමැත්තෙන් වෙන් වෙන එක වැරදි නෑ.
    හැබැයි, රවට්ටන එක වැරදියි.

    ගණිකා අැසුර හරි කියනවා නෙවෙයි මේ.
    ඒවයින් වැරැද්ද වෙන්නේ තමන්ටමයි.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    විවාහක දෙන්නෙක්ගෙ ප්‍රේමය/ආදරය වෙනස්ද? :eek:

    නෑ, විවාහ වුනත් නැතත් ආදරේ මූලික අරමුණ Sex කියන එකයි මගේ අදහස...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒක ඉතින් සංස්කෘතිය, සදාචාරය වගේ මහ ගොඩක් දේවල් එක්ක
    ලංකාවේ වගේ රටවල මිනිස්සුන්ට වැරදියි.
    දෙන්නට දෙන්න කැමති නම්, ඒකේ වැරැද්දක් නෑ.
    දෙන්නෙක් අතර කැමැත්තෙන් සම්බන්ධයක් තිබිලා,
    දෙන්නගේම කැමැත්තෙන් වෙන් වෙන එක වැරදි නෑ.
    හැබැයි, රවට්ටන එක වැරදියි.

    ගණිකා අැසුර හරි කියනවා නෙවෙයි මේ.
    ඒවයින් වැරැද්ද වෙන්නේ තමන්ටමයි.

    Ethakota kello rawattala redda ussana eka,badapu gaanunta anina eka,aunty course ewwath waradida?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    නෑ, විවාහ වුනත් නැතත් ආදරේ මූලික අරමුණ Sex කියන එකයි මගේ අදහස...

    ඒක නිකං වතුරේ මූලික අරමුණ පහත් තැනින් ගලායාම කියල කියනව වගේ කියල මට හිතෙන්නෙ :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Ethakota kello rawattala redda ussana eka,badapu gaanunta anina eka,aunty course ewwath waradida?
    තමන්ට පාලනයක් නැත්නම් නොබැඳ ඉන්න ඕනේ.
    විවාහය කියන වගකීමට බැඳුනා නම් අමාරුවෙන් හරි ඒක රකින්න ඕනේ.
    බෑ නම් නොබැඳ ඉන්න ඕනේ.
    නැත්තම් කිසිම සම්බන්ධයක් නැති ළමයි / පවුලේ අය විඳවන්නේ...

    aunty course
    මේක අනාගතයට ප්‍රශ්න දාහක් හදන බව තේරුම් ගන්න මොළයක් තියෙන්න ඕනේ...
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඒක නිකං වතුරේ මූලික අරමුණ පහත් තැනින් ගලායාම කියල කියනව වගේ කියල මට හිතෙන්නෙ :yes:

    මෙහෙමයි, ආදරේ ඕනේ... :D
    නැතුව සමාජයක් පවතින්නේ නෑ.
    හැබැයි ආදරේ කියලා හිත රවට්ටන්නේ SEX වලට යොමුකරන්න.

    (මේක මගේ පෞද්ගලික මතය. සමහරවිට මම වැරදි වෙන්නත් බැරි කමක් නෑ.)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    හැබැයි ආදරේ කියලා හිත රවට්ටන්නේ SEX වලට යොමුකරන්න.

    එහෙම බැලුවොත් බය කියල "හිත රවට්ටන්නේ" අනතුරකින් ඈත් කරන්න නෙහ් :yes:

    එහෙනං මිනිස්සු ඇයි සල්ලි ගෙවල Horror film බලන්න යන්නෙ :baffled:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඒක නිකං වතුරේ මූලික අරමුණ පහත් තැනින් ගලායාම කියල කියනව වගේ කියල මට හිතෙන්නෙ :yes:

    ආදරේ දැනෙනකොට මහා උසස්, පිරිසිදු හැඟීමක් එනවා.
    Sex Feeling එන්නෙම නෑ.
    ඒත් ඒකම තමයි Sex වල මුල.

    බිස්නස් ප්‍රචාරය කරගන්න දන්සල් දෙනවා වගේ. :D
    බලාපොරොත්තුව බිස්නස් එකේ දියුණුව.
    ඒක වැහිලා තියෙන්නේ පිංකම් කියන බොරුවෙන්...
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එහෙම බැලුවොත් බය කියල "හිත රවට්ටන්නේ" අනතුරකින් ඈත් කරන්න නෙහ් :yes:
    එහෙනං මිනිස්සු ඇයි සල්ලි ගෙවල Horror film බලන්න යන්නෙ :baffled:

    Horror film එකක බය අස්සේ තියෙන්නේ වෙනස් විදියේ වින්දනයක්. සතුටක්...
    ඒ තාවකාලික වින්දනය ගන්න...
    තමාට හෝ කාටවත් වැරැද්දක් වෙන්නේ නැත්නම්, ඒ දේ වැරදි නෑ.
    හැබැයි හෘදයාබාද තියන සංවේදී කෙනෙක් Horror film නොබලා ඉන්න
    නුවණැති වෙන්න ඕනේ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    Horror film එකක බය අස්සේ තියෙන්නේ වෙනස් විදියේ වින්දනයක්. සතුටක්...

    ඔය දෙකම ආදරේ ඇතුළෙත් තියෙනව නෙ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔය දෙකම ආදරේ ඇතුළෙත් තියෙනව නෙ

    ඔව්! ඒ වින්දනය ගත්තට කමක් නෑ,
    තමාට වැරැද්දක් වෙන්නේ නැත්නම්.
    ආදරය වැරදි නෑ. හැබැයි ආදරය කියන්නේ SEX නෙවෙයි කියලා හිිතනවා නම්
    ඒක හිත රැවටාගැනීමක්.

    SEX වලදිත් ගැළපෙන දෙන්නෙක් අතර, සබඳතා තියන එක වැරැද්දක් නෙවෙයි.
    ඒත් ඒක තමන්ට ප්‍රශ්නයක් වෙන විදියට
    හැඟීම්වලට වහල් වෙනවා නම් ඒක මෝඩකමක්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    තමන්ට පාලනයක් නැත්නම් නොබැඳ ඉන්න ඕනේ.
    විවාහය කියන වගකීමට බැඳුනා නම් අමාරුවෙන් හරි ඒක රකින්න ඕනේ.
    බෑ නම් නොබැඳ ඉන්න ඕනේ.
    නැත්තම් කිසිම සම්බන්ධයක් නැති ළමයි / පවුලේ අය විඳවන්නේ...

    aunty course
    මේක අනාගතයට ප්‍රශ්න දාහක් හදන බව තේරුම් ගන්න මොළයක් තියෙන්න ඕනේ...

    Ok
    http://www.elakiri.com/forum/showthread.php?t=1832169

    Onna oya thread eka gana obage adahasa danaganna kamathi. Oke poram bana un gana obata hithena de danaganna kamathi.