cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
මචංලා මට දැන ගන්න ඕන !

අපේ ගෙවල් වල තියන කැමරා හැමදාම යූස් වෙන්නෙ නෑනෙ බං. එතකොට බැටරි එක ගලවලා තියන්න ඕනද ? නැත්තම් දාල තිබ්බට අවුලක් නැද්ද ?
ස්තූතී...
:)
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවා ද ? ඩිජිටල් කැමරා ද ?
    අයි මචන්.. නිකන් තියන්නේ.. බැටරි ගලව ගලව තියා ගෙන ඉන්න ඕනේ නෑ..
    නිකන් තියෙන එකේ.. පින්තුර 10ක් 15ක් වගේ නිකමට ගහලා බලන්න.. ආසාවටත්..
    අනික කැමරාවත් කැමති වෙයි මේ ක්‍රියාවලියට...
    ඊට පස්සේ අකමැති නම් ඩිලිට් කරන එකයි තියෙන්නේ..
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    මොනවා ද ? ඩිජිටල් කැමරා ද ?
    අයි මචන්.. නිකන් තියන්නේ.. බැටරි ගලව ගලව තියා ගෙන ඉන්න ඕනේ නෑ..
    නිකන් තියෙන එකේ.. පින්තුර 10ක් 15ක් වගේ නිකමට ගහලා බලන්න.. ආසාවටත්..
    අනික කැමරාවත් කැමති වෙයි මේ ක්‍රියාවලියට...
    ඊට පස්සේ අකමැති නම් ඩිලිට් කරන එකයි තියෙන්නේ..
    hamadama 4to ganna time nane machan. ekai seen eka. ela ela thanks